IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


හේමසිරිගේ ප්‍රකාශ අසත්‍යයි : ද්වේෂ සහගතයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව  විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිසමේදී  හිටපු ආරක්ෂක ඇමැති හේමසිරි ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශය  ප්‍රතික්ෂේප කරන බවත් එය අසත්‍ය,  ද්වේෂ සහගත ලෙස ඉදිරිපත් කර ඇති බවත්  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා අද ( 20) කීවේය.
 
යම් ලෙසකින්  ඉදිරියේදී තමාට කොමිසම හමුවේ  පෙනී සිටිමට අවස්ථාවක් ලැබුණහොත් සියලු ප්‍රකාශ සම්බන්ධයෙන්  සත්‍ය කරුණු පැහැදිලිකිරීමක්  සිදු කිරීමට තමන් සූදානම් බවදඑම  නිවේදනයේ දක්වා  ඇත.
 
හිටපු ජනාධිපතිවරයාගේ  පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය ඒකකයෙන්  නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.

 



අදහස් (27)

හේමසිරිගේ ප්‍රකාශ අසත්‍යයි : ද්වේෂ සහගතයි

Dinesh Sunday, 20 September 2020 09:52 AM

පහුවෙනකොට කවුද කිව්වේ කියලා දැනගන්න ලැබෙයිනේ.

:       0       0

Prabha Sunday, 20 September 2020 10:11 AM

මේ හැමදේකටම වැරැද්ද වැඩබැරි අය ඉහළ පුටුවේ තිබ්බ රට වැසියාගේ නේද?

:       0       0

Mf Sunday, 20 September 2020 10:35 AM

මට ඇති එකම ප්‍රශ්නය හරින් ප්‍රනාන්දු ගේ තාත්තා දැනුවත්ව හිටියා නම්.. ඇයි හිටපු ජනාධිපති දැනුවත්ව හිටියේ නැත්තේ.. ඔහු ආරක්ෂක ඇමති... පාස්කු දා ප්‍රහාරයත් දැනදැනම වගකීම් විරහිතව ක්‍රියාකිරීම නිසා ඇති වුණු අවාසනාවන්ත සිදුවීමක්. ඇත්තටම වළක්වා ගන්න තිබුණා. මෙයත් එක්තරා උකුසු ප්‍රහාරයක්. පුළුවන් ඉක්මණට වැරදි කරුවන්ට දඬුවම් ලැබේවා..!!!

:       0       0

thilak Sunday, 20 September 2020 10:46 AM

හේමසිරි ප්‍රනාන්දු මෙවැනි බොරුවක් කොමිසම ඉදිරියේ කිවා යයි සිතීම අපහසුයි.

:       0       0

pradeepa Sunday, 20 September 2020 11:08 AM

මේ පාස්කු ඇටෑක් එකේ වගකීම ඔබතුමා පොඩ්ඩක්වත් ගන්නේ නැතිද? එතකොට ඔබතුමා කියන්නේ මේ වගකීම ගන්න ඕනේ ගමේ සිරිපාලද? සෝමලතාද?

:       0       0

Prasad Sunday, 20 September 2020 11:26 AM

අනේ බබා.., එන්න තොටිල්ලේ දාලා නලවන්න.

:       0       0

Prasad Sunday, 20 September 2020 11:30 AM

මේ රටේ දේශපාලුවන්ගෙන් මුලු රටටම පාට, පක්ෂ, ජාති, ආගම්, කුල භේදයකින් තොරව එවපු එකම දේශපාලුවා තමයි.

:       0       0

Asanga Sunday, 20 September 2020 12:19 PM

කවුරු හරි වුණත්, වැරැදි වුණත් මෙතැන ඔක්කොම ලොකු වරදක් කරලා තියෙනවා. ඊට අදාළ පුද්ගලයන්ට උපරිම දඬුවම් දිය යුතුයි. මෙතන බෝලේ පාස්කරලා වැඩක් නැහැ.

:       0       1

siri Sunday, 20 September 2020 12:33 PM

එතකොට සිරිසේන මහත්තයා කියන දේවල් විතරද හරි?

:       0       2

සිරිබිරි Sunday, 20 September 2020 01:28 PM

එයා මොනවා කිව්වත් දැන් වැඩක් නැහැ. ඔක්කෝමලා දන්නවා මොකක්ද වුණේ කියලා...

:       0       2

විකුම් Sunday, 20 September 2020 01:50 PM

ඕනෑම ප්‍රධානියෙක් ආරක්ෂාව පිළිබඳව නිරතුරුව විමසිලිමත් විය යුතුයි. එය ආයතනයක, නිවසක හෝ රටක විය හැකිය. එම ප්‍රධානියා ආරක්ෂාව ගැන තොරතුරු යාවත්කාලීන කළයුතුයි. මෙය ඉතා සරල අදහසකි...

:       0       1

Perera Sunday, 20 September 2020 07:02 PM

ඇත්ත කතාව මේ දෙන්නයි තව නිලධාරීන් කිහිප දෙනකුයි පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් සිදුවුණ ජනසංහාරය වලක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳව ඍජුවම වග කියන්න ඕන.

:       0       9

විජේ Sunday, 20 September 2020 08:47 PM

ඔක්කොම මෙහෙමද මන්ද...

:       0       5

Ayio Sirisena Sunday, 20 September 2020 11:56 PM

හේමසිරි ඇත්ත කිව්වා. සිරිසේන බොරු කියනවා. ඔහු ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති ධුරයට කිසිදු හිමිකමක් නොමැත. ඔහු රූකඩයක් බව ඔප්පු කළේය.

:       0       19

Chaminda Monday, 21 September 2020 01:00 AM

මම බබා...

:       0       10

මුණසිංහ Monday, 21 September 2020 02:13 AM

ඒ වුනාට අපිට නම් ඒක ඇත්ත කියලත් හිතෙනවා!

:       0       8

Senarath Monday, 21 September 2020 03:17 AM

තව මොන ඇත්තක් කියන්නද.? මුළු රටේම ජනතාව දන්නවා ඔයා කවුද කියලා.

:       0       122

වීරවිජේ Monday, 21 September 2020 04:02 AM

මුස්ලිම් ඇමතිලා... වගකිව යුතු පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය, අගමැති, ජනාධිපති, අන්තවාදී මුස්ලිම් අය... පොලිස්පති, හමුදාපති, බුද්ධි අංශයේ ලොක්කො ඔක්කොටම දඬුවම් දෙන්න ඕනෙ ජීවිත 300 කියන්නෙ මේ අයට හිනා වෙන්න දෙයක් විතරයි..

:       0       226

RaveendraMonday, 21 September 2020 07:04 AM

ඔබගේ අදහස් නිවැරදිය ...දැන් ඔක්කොම කිරිබොන බබාලා තාම ඇස් ඇරලත් නැහැනේ පව්....

:       0       1

sharm warn Monday, 21 September 2020 04:24 AM

අනේ මෙයා බබානේ. පව් පත්තරෙන් බලන්න හිතාගෙන ඉන්න ඇති.

:       0       56

Kamal Koyrala Monday, 21 September 2020 05:09 AM

සත්‍ය ජය ගනී...

:       15       1

Rata Perata Monday, 21 September 2020 06:11 AM

කොමිසමෙන් එන්න කීවාම ගියේ නැහැ.

:       0       51

beau Monday, 21 September 2020 07:01 AM

ඇයි අගමැති, එයා මුස්ලිම් ඇමතිලාට බය නැද්ද.

:       52       2

siri Monday, 21 September 2020 08:24 AM

එතකොට මෙයා කියන එක විතරද ‘‘සත්‍යය‘‘?

:       0       2

rocky Monday, 21 September 2020 10:26 AM

මුන්නැහේ කට ඇරියොත් කියන්නේ කෙබර.. බේතට ගන්නවත් ඇත්තක් නම් උපන් දා ඉඳලා කියලා නැතිව ඇති. මම මගේ ජීවිතේටම කරපු ලොකුම මෝඩකම මුන්නැහේව ජනාධිපති කරන්න එදා ඡන්දෙ දීපු එකයි. හේමසිරි කියන්නේ ඇත්ත බව කාටත් වැටහෙනවා.

:       0       1

sudath paranavithana Monday, 21 September 2020 10:53 AM

ගැරඬියාට භූමිතෙල් වැදිලා වගේ නටන්න දෙයක් නැහැ. වැඩේ හරියට කිරීම ගැන අධිකරණයට ගිහින් බේරගන්න. කියව කියවා ඉන්නේ නැතිව..

:       0       1

අනුර සේනානායක Tuesday, 22 September 2020 10:12 AM

කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු කාරණයක් මේ, මේ සියල්ල වංචාව සම්බන්ධයෙන් කටයුතු කළ අය, හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ විනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ... මේ සේරම පල්හොරු රට කනවා. අපට ජීවත් වන්න පුළුවන් රට නැති කරගන්න එපා. පක්ෂ, පාට දේශපාලකයන් මේ සේරම බලය ලබාගන්න තමන්ගේ අවයව වුණත් දෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 48 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 253 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 42 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 287 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4850 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4640 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26223 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18860 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1850 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site