(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු ආරකෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුනි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හේමසිරි නිදොස් කොට නිදහස්
ravin Friday, 18 February 2022 11:51 AM
හුටංගේ පවුකාරකමට වන්දි ගෙවලා...
Ruhunu Friday, 18 February 2022 12:00 PM
තරාදියේ දෝෂයක්ද මන්දා...!
BamunuarachchiSaturday, 19 February 2022 07:54 AM
මේක පේමන්ට් කාරයින් බඩු කිරන තරාදියක් නොවෙයි. බලාපොරොත්තු වෙන්නේ තම හිතන දේ අධිකරණයෙන් සිද්ද වෙන්න. මෝඩයා කියලා මරන්නයෑ...
fairoosSunday, 20 February 2022 01:27 PM
බමුණා සර් ෆේල්ද?
BamunuarachchSunday, 20 February 2022 08:21 PM
හම්බයින් අහලා තිබෙනවාද යොන් මැරිල්ල කියන කතාව? හම්බයින් තියා මෙතන ලියන සිංහලයින් වත් ඔය කතාව අහලා නැතුව ඇති. මෙතන සිද්ද වෙන්නේ යොන් මැරිල්ලක්. කතාව් දැනගන්න කැමති සිංහලයේ තියන්න මම ලියන්නම්...
[email protected]Sunday, 20 February 2022 08:24 PM
සර් ෆේල්..!!! දන්නා සිංහල ඔච්චරද? අනේ හොඳයි. මට ඔයිට වැඩිය දෙමළ පුළුවන් රණ්ඩු වෙන වෙලාවට...
BamunuarachchiSunday, 20 February 2022 08:56 PM
අන්‍ය ආගමිකයන්ගේ පව් සිංහල බෞද්ධ අපි ගෙවිය යුතු නැත. එව්වා ඒ ඒ අය බේරාගත්තා වේ. ඒ නිසයි මේ දෙදෙනා නිදහස් වුණේ... තේරුණාද?
Chamath Friday, 18 February 2022 12:22 PM
මේ ඔක්කොම යාලුවො මල්ලී.. හොරු කවදාවත් හොරු අල්ලන්නේ නෑ මල්ලී..
69lakshaya Friday, 18 February 2022 12:24 PM
මේ අහක හිටපු අහිංසකයින් අල්ලන් මඩවනවා. කාදිනලුයි.., සිරිල් ගාමිණියි, ශෙහාන් මාලකයි තමයි ඕක කළේ... ඒ අයට නඩු දැමිය යුතුයි.
abFriday, 18 February 2022 11:01 PM
වර්තමානයේ ලංකාවේ පවතින විසඳුමක් නොමැති නඩු හෝ අවනඩු සියල්ල නිදොස් කොට නිදහස් කර, සියල්ල අවසන්කර අලුත් කණ්ඩායමකට රට බාරදෙන්න...
Pradeep Kumara Friday, 18 February 2022 12:51 PM
ඔහොම ගිහින් අන්තිමේට වෙන්නේ මේ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ පුද්ගලයින් වැරදිකරුවන් වෙන එකද කියලයි මට සැක...!
HafeelFriday, 18 February 2022 03:01 PM
මේකට දඬුවම් දියයුත්තේ හිටපු ජනාධිපති මෛත්‍රී, හිටපු අගමැති රනිල් සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානීන්... මෙහෙම හාල්මැස්සන්ව අධිකරණයට ඉදිරිපත් කරන එක බොරුවක්... කොහොමටත් මහබැංකු හොරුත් නිදොස්කොට නිදහස්. මෙතැනත් සබේ කුමන්ත්රණකරුවන් නිදොස්කොට නිදහස්... මෛත්‍රී සහ රනිලුත් අපරාධකරුවන්ට දඬුවම් දුන්නෙත් නැහැ. මේකයි යතාර්ථය...
හනීෆාFriday, 18 February 2022 04:08 PM
පාස්කු ප්‍රහාරය දවසේ අගමැතිට ආරක්ෂක රාජ්‍ය ඇමැතිට ආරක්ෂක මණ්ඩලය කැඳවීමටත් ඉඩ නොදුන්නා නම් එයට පෙර අගමැති ආරක්ෂක කමිටුවට කැඳෙව්වේ නැත්නම් හිටපු අගමැති වගකිව යුතුයි කියන්න මොංගල්ද හෆීල්..?
Selvi Friday, 18 February 2022 12:55 PM
ඔව් ඉතින් අගරදගුරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නරකයි කියන්නේ... ත්‍රස්තයින් හොඳයි කියන එකනේ. ත්රස්තයෝ හොඳ නම් ඕන මඟුලක් කරගනින් කියලා නිදන් හිටපු මේ නිදිමත ගොබ්බයින් නිදහස් කරපු එකෙත් වරදක් නෑ එක අතකට....!
SankaFriday, 18 February 2022 04:51 PM
ප්රශ්නය තමන්ගේ වෙනතුරු පිළිතුර සාධාරණීයයි...
JiwandaraFriday, 18 February 2022 06:32 PM
එතකොට කොටින්ට උදව් කරපු රායප්පු ජෝශප්ලා, එමෑනුවෙල්ලා ඔඩොක්කුවේ දාගෙන හිටියේ... කොටි උද්ඝෝෂණ වල ඉස්සරහින්ම පූජකයින් යන්න, හේතු වෙච්චි ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්ද?
MihiraSaturday, 19 February 2022 01:14 AM
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්තු අන්තවාදීන් බව හොඳින්ම තහවුරු වූ පුද්ගලයින් 310ක් දැනටත් මෙම පනත යටතේ රඳවා තියෙනවා. කණගාටුවට කරුණ කතෝලික පල්ලිය ලංකාවේ ඉස්ලාම් අන්තවාදයක් සහ බෙදුම්වාදයක් ඇත්තේම නැති ගානට කටයුතු කිරීමයි...
Wisal Friday, 18 February 2022 12:59 PM
බෝම්බය වදින එක පල්ලියේ ලොකු තැනුත් දැනගෙන උන්නු එකේ, මෙයා විතරක් හිරේ දාන් ඉන්න එක තේරුමක් නෑ කියලා හිතෙන්න ඇති. අනේ මන්දා...
Channa Friday, 18 February 2022 01:09 PM
ඔබ දෙපල මොනවා කරන්නද? මේවා කුමන්ත්‍රණය කරපු එවුන් හොයමු.
kamal Friday, 18 February 2022 01:14 PM
සසර වසන තුරු... නිවන් දකින තුරු... නිකන්ම කියවෙනවා.
sachith Friday, 18 February 2022 01:34 PM
සහරාන් මැරුණේ නැත්නම් පොරත් නිදොස්කොට නිදහස් වන සීන් එකක් වෙන්නේ...
DM Friday, 18 February 2022 01:38 PM
සහරාන් ජීවත් වෙලා හිටියා නම් එයාවත් නිදොස් කොට නිදහස් වෙනවා...
duplicate Ralahami Friday, 18 February 2022 01:47 PM
දැන් ඉතින් කොහාටද යන්න වෙන්නේ සාධාරණය ඉල්ලන්න...?
De Friday, 18 February 2022 01:48 PM
අන්තිමට කොහොම හරි මහන්සිවෙලා හොයාගත්තු වැරැදිකරු ‘‘වැරැදි කරු සහරාන් නම් මුස්ලිම් ජාතිකයෙක්‘‘ පව් අහිංසකයෝ දෙන්නා හිරේ හිටියා ලොකුකලක්. අපලයක් වෙන්න ඇති.
සනත් ඉතාලිය Friday, 18 February 2022 01:54 PM
"ගහනවා කියලා දැනගෙන හිටියා.. ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ..." ඔබට සතුටුයිද දැන්?
Deepal Nirosh Friday, 18 February 2022 02:04 PM
තමුන්ට ප්‍රහාරය පිළිබඳ පෙර දැනුම්දීම ලැබිලත් ගණන් නොගත් බව කියපු හිටපු ලේකම් නිදහස් කරපු මේ පාස්කු ප්‍රහාර නඩුවේ මහ මොළකරු කවුද? පාස්කු ප්රහාරයේත් මහ මොළකරු ඒ මොළකරුමද? ඒ මොළකරුත් මේ මොළකරුත් හැර ප්‍රහාරයත් නඩුවත් දෙකම මෙහෙයවපු තවත් මහ මොළකරුවෙකු සිටිත්ද?
යකාගෙ නීතිය Friday, 18 February 2022 04:19 PM
එසේය ස්වාමීනි. ඈ ඒ කව්ද බොල...? ඇයි ගහනවා කියලා තියෙද්දීත් දේව මෙහෙයට සහභාගි වෙන්න පල්ලි ගිහින් මැරුණු අහින්සකයෝ ස්වාමීනී...!
sharm warn Friday, 18 February 2022 02:17 PM
මේගොල්ලෝ නොසැලකිලිමත් වුණා මිසක් බෝම්බකාරයින්ව හදපු, වඩපු අය නෙමෙයි කියලා අපි දන්නවා. මෙයාලටත් ඉහළින් කවුරුහරි කියන්න ඇතිනේ අහක බලන් හිටපල්ලා කියලා. මේගොල්ලෝ නිදහස් කළාට කරවපු එවුන්ව අල්ලන්න බල්ලෙක් වත් නෑ.
Don perea Friday, 18 February 2022 03:46 PM
මා දන්නා තරමින් මේකට හමුදා බුද්ධි අංශය සම්බන්ධයි. නමුත් පරීක්ෂණ නැහැ...
Sadhana Friday, 18 February 2022 10:47 PM
හමුදා බුද්ධි අංශ මෙයට සම්බන්ධ බව කියන්නේ පාර්ලිමේන්තුව තුළදී දේශපාලුවන් පිරිසක්... ඒත් ඔවුන් කවුරුවත් මේ කතා පාර්ලිමේන්තුවෙන් පිට කියන්නේ නෑ. ඒ දේශපාළුවන් කියන කතා අහන අපේ අයත් බුද්ධි අංශ සම්බන්ධ බව දන්නවාලු... අඳෝමැයි 2016දී පමණ ඉස්ලාමික අන්තවාදය මුලින්ම ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුවත් කළේත් ඔය හමුදා බුද්ධි අංශම තමයි..!
මෝ Friday, 18 February 2022 04:34 PM
පුදුම වෙන්න කිසිම දෙයක් නෑ... පහුගිය ටිකේ නිදහස් කරපු සෙට් එකේ හැටියට. දැනං හිටියා ඒත් මේ වගේ ගහයි කියලා දැනන් හිටියේ නෑ කියලා ප්‍රසිද්ධියේම කිව්ව කෙනාත් නිදහස් වුණා නම් ඕකේ මහ මොලකරු ඇවිත් මමයි ගේම දුන්නේ කියලා අධිකරණයට කිව්වත් එයත් නිදහස්... ඉන්න හිතෙන අපූරු රටක්. අනේ අර මියගිය අහිංසක දරුවෝ සහ දෙමව්පියන්...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 February 2022 04:44 PM
අධිකරණය විසින් මේ දෙදෙනා නිදොස් කොට නිදහස් කරන්නේ ඒ අයගේ මොනම හෝ වරදක් නැති නිසා නොවේද? එසේනම්, ඔවුන් මේ තාක්කල් විඳි දුක්පීඩා හා නින්දා අපහාස වලට කවරෙකු විසින් වගකීම් බාර ගන්නේද? ඔවුන්ගේ නැතිවී ගිය කීර්තිය හා සමාජ මට්ටම නැවත වරක් යාවත්කාලීන කළ හැකිද? මේ නිවැරදි කරුවන් බොරු චෝදනාවලට පටලවා අමාරුවේ දැමූ අයට තරාතිරම නොබලා නීති මගින් දඬුවම් කළ යුතුයි. වන්දි ලබාදිය යුතුයි. මේ රටේ කීර්තිමත් උගතෙකු හා බුද්ධිමතෙකු, සමාජ ජාලා ක්රියාකාරිකයෙකුද වන මාගේ මිතුරෙකුද ප්‍රශ්න කිරීමකට ලක්වීමට නියමිතව සිටිනවා. මා ඔහුට කීවේ, ඒ සම්බන්ධව පොලිස්පතිතුමාට ලිඛිතව පැමිණිල්ලක් කොට එහි පිටපත විදේශීය ස්ථානයක් වෙත දන්වන ලෙසයි. ඒත්, එය ප්‍රතික්ෂේප කළ ඔහු කීවේ එසේ කළහොත්, රටට අපකීර්තියක් අත්වෙන බව හා ආධාර ලැබීමට බාධා එල්ල විය හැකි බවත්ය. තම ජීවිතයටත් වඩා රටට ජාතියට, ආගමට ගරුකරන මෙවන් මිනිසුන් හට කරදර එල්ලවීම සැබවින්ම කණගාටුදායකයි...
Prabha Friday, 18 February 2022 04:54 PM
මෙයා ජාත්‍යන්තර මාධ්‍යයට කිව්වේ ප්‍රහාරයක් වෙනවා කියලා දැනගෙන හිටියට මෙච්චර විනාශයක් වෙයි කියලා හිතුවේ නෑ කියන කාරණයම මදිද මිනීමැරුම් චෝදනා කරන්න..?
RaveendraSaturday, 19 February 2022 06:48 AM
අන්න ඒකට තමයි කියන්නේ සුදු කබාකාරයින්ගේ ඇත්ත බොරු කිරීමත්, බොරුව ඇත්ත කිරීමත් යන න්‍යායට... අප මිනිසුන් හැටියට, අප ජාතියක් හැටියට, අප රටක් හැටියට, ආයතනයක් හැටියට කොච්චර බොරු කරනවාද..? මෙය එයට කදිම උදාහරණයකි...
Surain Friday, 18 February 2022 05:57 PM
චෝදනා සිය ගාණක් දාලා නඩුවක් ගොනු කරනවා කියන්නේ එතැනම අවුලක්නේ... කොහොමද එකින් එක ඔප්පු කරන්න අවුරුදු 30 ක් වත් යයි... නඩු කල් යන විදිහට. බලවත්ම චෝදනා ටික දාලා එය ඔප්පු කිරීමට ප්‍රධාන සාධක ටික තිබුණා නම්...! ලොකු වෙනසක් වෙන්න තිබ්බා. නීතියෙන් නෙමෙයි, නඩුව ගොනු කළ විදිහෙන් නිදහස් වුණා විය හැකියිනේ..
අසරණ ජනතාව Friday, 18 February 2022 10:37 PM
ගරු අධිකරණයේ තීරණයට හිස නැමීම අප සැමගේ යුතුකම 1. මෙම නඩුව ගොනු කිරිමේදී අදූරදර්ශීව නීතීපතිවරයා කටයුතු කර තිබීම තුළින් පෙනී යන්නේ රටේ නීති පද්ධතියට හිස්, තුච්ඡ පුද්ගලයින් තේරි පත්වීමයි 2. රටේ ජනතාවගේ ආරක්ෂාවට වගකිව යුත්තේ රටේ පාලකයායි 3. නිලධාරිවාදය නිසාවෙන් මෙරට දැඩි ව්‍යාසනයකට ලක්වී ඇත 4. රටේ සෑම අංශයකම දේශපාලුවන් රිංගා ඇඟිලි ගැසීම නිසා මේ වනවිට රට අරාජික වී ඇත "අවසානයේ සිදුවූ විපතින් වූයේ අහිංසක, අසරණ ජනතාවට හව් හරණක් නොමැතිව ජීවත් වීම පමණි"
Shan Saturday, 19 February 2022 12:57 AM
මහ මොළකාරයා හමුදාව විසින් ආරක්ෂා කරන කම් ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ...
Ashan Saturday, 19 February 2022 03:47 AM
මෙයාලා අධිකරණයෙන් නිදහස් වුණාට ස්වභාව ධර්මයෙන් නිදහස් වෙන්නෑ. මේකට සම්බන්ධ හැම කෙනෙකුටම දඬුවම් ලැබෙනවාමයි. අහිංසක මිනිස්සු බල තණ්හාවට ඝාතනය කළහැම කෙනෙක්ම නුදුරේදීම නැතිවෙනවා ඒකාන්තයි..
අගුපිලගේ Saturday, 19 February 2022 02:10 PM
මෙයාලා කිව්වාම මේ දෙන්නා විතරයි. මෙයට සම්බන්ධ සියලු දෙනාටම කිව්වොත් නේද වඩාත්ම නිවැරදි..?
Bamunuarachchi Saturday, 19 February 2022 07:55 AM
බලමු දැන් කාදිනල් උන්නැහේගේ කතාව...!
චෞර වන්දනා නඩයSaturday, 19 February 2022 04:40 PM
මේ රටේ ඉන්නවා ලෝකෙට පේන්න ආගම අදහන අතර බොරු කාරයින් පාමුල වැටී වහසි බස් කියා ලෝකය ගිනි තියන දෙව්දත්ලා. ජාතිවාදයෙන් කිහිපවරක් අපකීර්තියට පත්රටක ජනතාව හරිමගට ගත් සැබෑ ප්‍රේමයේ හා දයාවේ සංකේතය වන කාදිනල්තුමන්ට කථා කරන්න දන්නේ ශීලාචාර මිනිසුන්ම පමණයි. එතුමා මිනිස්කම හඳුනන රට වැසියාට සම්පතක්... රට උලා කන කුම්භාණ්ඩයින්ට කොහේ තේරෙන්නද මේවා...?
රාජකීය සට්ටැඹියාSaturday, 19 February 2022 10:05 PM
හොරෙක්, මිනීමරුවෙක් ඔය ප්‍රකාශය කළා නම් සිකුරටම අතිගරු කියන බමුණොත් ඉන්නවා...
චන්දිම ෆොන්සේකා Sunday, 20 February 2022 08:06 AM
මම බෞද්ධයෙක්, ඒ වුණාට කාදිනල් තුමාට ගරු කරනවා.. අපේ ඔය සමහර මහනායක හාමුදුරුවරුන්ට වඩා... මොකද කාදිනල්තුමා ඒ මිනීමරුවන් විසින් මරා දාපු අහිංසකයින් වෙනුවෙන් කරන ඒ මහා අප්‍රතිහත කැප කිරීම් නිසා...!
BamunuarachchiMonday, 21 February 2022 05:00 PM
ක්‍රිස්තියානි, මුස්ලම් අරගලයේ මුල පාස්කු ප්‍රහාරය නොවේ. ඒ අරගලයට ඉතිහාසයක් ඇත... ඒ නිසා මොවුන්ගේ මේ ආගමික අරගල නැවත්වීමට අපිට පුළුවන් කමක් නැත. ඒ අරගල වෙනුවෙන් සිංහල බෞද්ධයින් වන්දි ගෙවිය යුතු නැති බව සිංහල බෞද්ධ අපිත් කාදිනල්තුමාත් දැනගත යුතුව ඇත. ප්‍රහාරය දුන් අයට විරුද්ධව කිසිවක් කිරීමට කාදිනල් එකඟ නැත. නමුත් සිංහල බෞද්ධයින් බිල්ලට දීමට කැමතියි. සිංහල බෞද්ධයිනි මේ ගැන හිතපල්ලා. ඔවුන්ගේ ආගමික අරගලවල පව් අපි කරගහන්නේ මොකටද? මේ දෙදෙනා නිදහස් වීම ගැන සතුටු වෙයල්ලා...!!!
hesa Sunday, 20 February 2022 02:41 PM
කෙනෙක් නිදහස් වූ සැටියේම, අනන්තවත් තව නම් එළියට දානවා සැකයි කියමින්.. මේ වනවිට ඇත්තටම වැරදිකරුවන්ටත් දැන් තමාද වැරදියි කියලා අමතක වෙලා.. ඒ අයම එක ක අයව වරදකරුවන් සේ දකිනවා ඇති.
abdul Monday, 21 February 2022 12:46 AM
ඔවුන් දෙදෙනාගේ නිර්දෝෂී භාවයට විශිෂ්ඨ විනිශ්චයක්..