ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, ඊශ්රායලයට පහර දීමට යොදා ගන්නේ උතුරු කොරියාවෙන් ඔවුන්ට ලැබුණු අවි ආයුධවලින් යැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකාව එල්ල කරන මෙම චෝදනා උතුරු කොරියාව තරයේ ප්රතික්ෂේප කර තිබේ.
ඊශ්රායලයට එරෙහිව සටන් වදින හමාස් සටන්කාමීන් සහ උතුරු කොරියාව අතරේ සම්බන්ධයක් ඇතැයි පෙන්වන්න ඇමෙරිකාව උත්සාහ ගන්නවා. ඒත් එය සාර්ථක වෙන්නේ නැහැ.’ යැයි උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)
ප්රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක 10 ක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හමාස් සටන්කාමීන්ට ආයුධ දුන්නේ කොරියාව
Bamunuarachchi Friday, 13 October 2023 03:35 PM
හමාස් සංවිධායක අතුගා දමා ප්රශ්නය ඉවර කරන්න. ආයුධ වල බරපැන දැරුවේ කව්ද?
ravin Friday, 13 October 2023 03:40 PM
ලෝකයේම ත්රස්තවාදී කටයුතු මෙහෙයවන්නේ කවුද කියන එක වැඩිදෙනා දන්නවා.