(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයටම යට වීමෙන් මිය ගිය බව වරාය පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ ලුණුගම්වෙහෙර දකුණු ඉවුර ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි අයකු බව පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා සිමෙන්ති සෑදීම සදහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය තොගයක් වීල් ලෝඩරයකින් ලොරි රථවලට පටවන අවස්ථාවේදී අමුද්‍රව්‍ය තොගය වීල් ලෝඩරය මතට පතිත වී ඇති බවත් ඊට මොහු යටවී ඇති බවත් පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ අසල සිටි ලොරි රථ රියදුරන් විසින් තුවාල කරු හම්බන්තොට රෝහලට රැගෙන ගොස් තිබුණු අතර ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
අනතුර සම්බන්ධයෙන් වරාය පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන අතර හෙට දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.
ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට