IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හිමි අහිමි උතුරු කතුන්ට අත්වැලක්

යුද්ධයෙන් ස්වාමිපුරුෂයා අහිමිවූ කාන්තාවන් වැඩි වශයෙන් කිලිනොච්චියේ ජීවත්වන හෙයින් කාන්තා ගෘහ මූලික පවුල් නඟා සිටුවීම සඳහාවන ජාතික මධ්‍යස්ථානයක් කිලිනොච්චියේ පිහිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙයි.

උතුරු ප්‍රදේශයේ සිටින කාන්තා ගෘහ මූලික පවුල් 50,000 කගේ ඉදිරි ආදායම් හා ජීවන මාර්ග ඉලක්ක කර ගනිමින් අගමැති මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට තීරණය කර තිබේ.

 

 



අදහස් (0)

හිමි අහිමි උතුරු කතුන්ට අත්වැලක්

ඈන් Sunday, 05 April 2015 05:58 PM

උතුරට සැළකීම පිළිබඳව කිසිම අමනාපයක් නැහැ. කළයුතු දෙයක්. ඒ වගේම රටේ අනිත් ප්‍රදේශවල ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා දුකට පත්වුණ ජනතාවටත් පිහිටක් වෙන්න. එයාලා ගැන කිසිම රජයක් බැලුවේ නැහැ. මීට දශක දෙකකට පෙර මගේ ඥාති සොහොයුරියකගේ තරුණ සැමියා කොළඹ බෝම්බ පිපිරුමකදී මියගියා. ඒ දිනවල අත දරුවෝ වුණ එයාලගේ දරුවන් අද තරුණ වයසට පත්වෙලා. එයාලට තාත්තාව මතක නැහැ. දකින්නේ ෆොටෝ වලින්, තාත්තා ගැන දැනගන්නේ අනිත් අයගෙන්. ඒ සොහොයුරිය ළමයි හදාගන්න අපමණ වෙහෙසක් ගත්තා තරුණ මවක් විදියට. රටේ තිබෙන අස්ථාවරභාවය අනුව තාමත් ජීවන අරගලයේ. කිසිම ආණ්ඩුවකින් කිසිම පිහි‍ටක් ලැබුනේ නැහැ. මේ එක උදාහරණයක් විතරයි. (නි)

:       0       0

නිමල් ලලිතා Monday, 06 April 2015 03:32 AM

සිංහල පළාත් වල සිටින සහ සෙසු වැන්දඹු භාර්යාවන්ගේ සුබ සාදනය ගැනත් සොයනවද.? නැති උනු මොවුන් වැඩිම දෙනෙක් දේශපාලන ගැත්තන් නිසා අවශ්‍ය නැද්ද? (නදී)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 03:59 AM

රටට සංහිඳියාවක් ඕනෑ , උතුරට -දකුණට එකම දැක්මක් (නි)

:       0       0

නිලාන්- කටාර් සිට Monday, 06 April 2015 03:58 AM

පුදුමය කියන්නේ දකුණේ මියගිය අහිංසක සිවිල් වැසියන්ගේ දරුවන් ගැන අමතකවෙන එකයි. (නි)

:       0       0

ප්‍රකාශ් Monday, 06 April 2015 04:05 AM

මෙයා තව ටික දවසකින් වෙනම රටක් කියාවි.ජාතික සේවක සංගම් කාරයෝ (යුඑන්පි) එක තමයි 83 කළු ජුලිය හැදුවෙත් .87-89 සංහාරයට වග කිව යුත්තේත්.දකුණට රනිල් මොනවාද කරන්න යන්නේ. (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 05 April 2015 02:12 PM

මොනදේ කලත් ඉක්මනින් ඒවායෙන් ප්‍රතිපලත් ලැබෙනවා නම් තමයි හැමෝම කැමති. (නදී)

:       0       0

නිපුන් Sunday, 05 April 2015 03:17 PM

අනිවාර්‍යෙන්ම මේක හොද වැඩක්. ඒ අයත් අපේම දමිල සහෝදරයෝ (නදී)

:       0       0

විජයබාහු Monday, 06 April 2015 07:49 AM

සිංහලයන්ට නම් නැතත් කමක් නැහැ එයාලට දෙන්න. සිංහලය මහා ජාතියනේ එයාලට මොකුත් ඕනේ නැහැ. (නදී)

:       0       0

අබේරත්න-ටෝකියෝ Sunday, 05 April 2015 04:52 PM

දකුණේ සිටින විරෝධාර සෙබළුන් එලෙස මියගියේ අපිට යහපත් රටක් හිමිකරදීමටය. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Sunday, 05 April 2015 05:12 PM

දකුණේ විරෝධාර සෙබළුන්ගේ දරු පවුල් ගැනත් සොයබලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 97 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 134 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 133 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 109 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 335 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 347 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site