IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


හැම තැනම වගේ පෝලිම් දිග නැත

 අද උදය වරුවේ  බොහෝ ඡන්ද මධ්‍යස්ථාන වලට ඡන්ද දායකයින්ගේ පැමිණීම  එතරම් කැපී නොපෙනිණි.

පොලිම් වල ඡන්දය දීමට සිටි ප්‍රමාණය අඩු නිසා කාන්තා සහ පිරිමි පෝලිම් එකට එක් කොට තිබෙනු දක්නට ලැබිණි

.

 

 

 



අදහස් (0)

හැම තැනම වගේ පෝලිම් දිග නැත

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 29 March 2014 09:53 AM

අපේක්ෂකයන් කරන පිස්සු වැඩ නිසා ඡන්ද මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ.තව තව ඉස්සරහට මීට එහා වෙයි. (නි)

:       0       0

රජින්ද Saturday, 29 March 2014 10:21 AM

කවුරුවත් මාත් සමඟ අමනාප වෙන්න එපා..!! මෙදාපාර හැම පක්ෂයකටම රතු එළි දල්වන ඡන්දයක් බවට මේ ඡන්දය පත් කරන්න. එතකොටවත් හැම පක්ෂයකටම තේරේවිනේ අපේ මිනිස්සු එයාලා ගැන හිතන විදිහ. (නි)

:       0       0

සමන් ප්‍රදීප් Saturday, 29 March 2014 11:36 AM

ඔය පෝලිමේ ගිහිල්ලා නැවත වරක් , ඕන තරම් බදුගන්ඩ ,බඩුමිල වැඩිකරන්න ,බෙහෙත් මිල වැඩිකරන්න, විදුලි බිල වැඩිකරන්න , ,කුඩු විකුනන්න ,කැසිනෝ ගහන්ඩ ,වංචා දුෂණ කරන්න, පාරවල් හදන්ඩ ,දේශපාලුවන්ට සුරසැප විදින්න ,මගේ අකැමැතක් නැහැ කියල කතිරේ ගහනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය පුංචි ඡන්දෙට පාට කරන ඇඟිලි මාරුවෙයි
2024 ඔක්තෝබර් මස 17 248 0

පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම


ගමේ පාර හදන ප්‍රතිලාභ ගමට යා යුතුයි
2024 ඔක්තෝබර් මස 17 443 0

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උතුරට විටින් විට වැසි
2024 ඔක්තෝබර් මස 17 46 0

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කිය


උපුල් තරංගගේ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 17 722 0

”ලෙජන්ඩ් ට්‍රෝෆි” ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට බලපෑම් කළැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් නමැත්තාට එරෙහිව ගොනුක



පහුගිය මැතිසබේ වැඩිම දායකත්වය කිරිඇල්ලගෙන්
2024 ඔක්තෝබර් මස 16 2285 0

පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම දායකත්වය දැක්වූ මන්ත්‍රීවරුන් පස්දෙනා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විමර්ශන කරන මන්ත්‍රී ඩොට් එල්.කේ වෙබ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 581 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 488 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1521 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site