IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිමි නමකුත් සැකපිට

මිනීමැරුම් නඩුවක ද සැකකරු බව කියන ස්ත්‍රී දූෂණ නඩුවක සැකකරුවකු අද අලුයම අත්අඩංගුවට ගැනීමට යද්දී බෝතලයක් කඩා ඇණගන ඉබේම තුවාල කරගත් බව පොලිසිය කියයි.

ඔහු වලස්මුල්ල රෝහලට ඇතුළු කළ අතර ඔහුට සැඟවී සිටීමට සහාය දුන්නැයි කියන හිමිනමකද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

 



අදහස් (0)

හිමි නමකුත් සැකපිට

පිටිගල Tuesday, 14 May 2013 10:36 PM

ගිය ඉරිදා දිවයි පත්තරේ අර මුස්ලිම් සහෝදරයෙක් ලියලා තිබුන ලිපිය හොදයි සේනාවේ නායකයා සමග සියළු දෙනාම කියෙව්වා නම්.(නදී)

:       0       0

නොයහ්ර් Tuesday, 14 May 2013 01:00 PM

කෝ සේනාව? (නි)

:       0       0

සුසිල් මිලනෝ Tuesday, 14 May 2013 01:05 PM

මෙහි අදහස් දක්වන බොහෝ අයට හමුදුරුවරුවරු පෙන්නන්න බැරිද ? අදාල දෙයටත් නොවන දෙයටත් අපේ හාමුදුරුවරුන්ට දොස් කියන බොහෝ දෙනෙක් තමන්ගේ ආගම හරියට පිළිපදිනවද කියලා තමන්ම හිතලා බලන්නකෝ..(ස)

:       0       0

හේවාවිතාරණ Tuesday, 14 May 2013 11:27 PM

හාමුදුරුවෝ දන්නේ නැතිව ඇති ආනන්තරීය කර්මය කියන එකේ තේරුම.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 14 May 2013 11:47 PM

මේකේ ප්‍රතිචාර දක්වන මුස්ලිම් අය හරි ආසාවෙන් බොදු බල සේනාව ගැන කතා කරන්න කැමතියි වගේ. ඒකෙන් තේරෙනවා එයාලගේ බය. මට කියනවද කොයි මුස්ලිම් කෙනාද ජාතිවාදී නැත්තෙ කියලා? මම අවුරුදු දෙකක් එංගලන්තේ. මම නම් වශයෙන් කියන්නද අරක්කු බොන හලාල් නොවන දේවල් කන අය? කවුරු කොහොම කෑගැහුවත් අපි බුද්ධාගමේ ඔක්කොම බොදු බල සේනාව එක්ක.මේක සිංහලයාගේ රට.අරාබිය නෙමේ. (නි)

:       0       0

හේවාවිතරාණ Tuesday, 14 May 2013 11:52 PM

මෙවැනි හාමුදුරුවරු කොයි ලොව යන්නේ? ඒ අතින් බලනකොට අනාගාරික ධර්මපාල, ජේවිඩ් හේවාවිතාරන යන අය බුදු වෙන්න ඕනා.(නදී)

:       0       0

සුමිත් Tuesday, 14 May 2013 01:30 PM

පෝය ලගයිනේ. සාදුට පරණ පව් මතක් වෙන්න ඇති සමහරවිට (නි)

:       0       0

රනිල් Tuesday, 14 May 2013 01:36 PM

හාමුදුරුවරුත් ලංකාවේ ඩෙංගු මදුරුවො වගේ වෙලා. ගිය ගිය තැන ලෙඩක් තමයි දාගන්නේ. (නි)

:       0       0

සුධීර Tuesday, 14 May 2013 01:36 PM

අර සේනා මේ සේනා දැන් කෝ? (නි)

:       0       0

දිනිති Wednesday, 15 May 2013 12:14 AM

අපේ හාමුදුරුවරුන්ට බනින්න එපා. ලොව ඇති පරම පිවිතුරු තැන මහණකම... නොදනිති බූරුවෝ මුතුවල වටිනාකම... හිමියනි රකිනු මැන නොකැළැල් මහණකම... ඔබ පය තබන තැන වැලිකට සිඹිමි මම ... (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 01:49 PM

සිවුරු දාපු පලියට හැමෝම හාමුදුරුවරු වන්නේ නැහැ. සමහරු සිවුර දාන්නේ තමන්ගේ බඩ රැකගන්න සල්ලි වලට. (නි)

:       0       0

සුදු Wednesday, 15 May 2013 02:27 AM

මේ රට ආරක්ෂා තැනක් කළොත් කෙල්ලන්ට පාරේ බැහැලා යන්න පුළුවන්. මොකද කන්‍යාවියක් හොයාගන්න බැරි නිසා සල්ලාල මිනිස්සු නිකන් ඉදීවි. සල්ලාල ජනතා නියෝජිතයෝ කෙල්ලෝ ටික දුෂණය කරලා ඉවරනේ (නි)

:       0       0

රංජනී Wednesday, 15 May 2013 02:27 AM

හාමුදුරුවරු හැමෝම වගේ දැන් එක වගේ. පාංශුකූලේ නිසා තාමත් පන්සල් ආරක්ෂා වෙන්නේ. සිවුරේ ඉඳන් කරන්න තියන වැඩ ඔක්කොම කරනවා. (නි)

:       0       0

සුදු Wednesday, 15 May 2013 02:50 AM

ඉස්සරනං හොද සිංහල වීරයෝ හිටියා. දැන් ඉන්නේ සිංහල නපුංසකයෝ. ඒ වගේම අනුන්ට බනින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතපල්ලා මේ අපේ රට කියලා (නි)

:       0       0

සඳුනි Tuesday, 14 May 2013 02:09 PM

ඔය භික්ෂුන් වහන්සේලාට අපහාස කරන චීවර ධාරියට ඉක්මනින් දඩුවම් දෙන්න. මේ ගොල්ලෝ බුදු සසුනට ශාපයක්. (ස)

:       0       0

කොස්වත්ත Tuesday, 14 May 2013 05:15 PM

සේනාව කෝ දැන්? කොහේ ගිහින්ද? (නි)

:       0       0

සංජීව Wednesday, 15 May 2013 04:19 AM

ගොඩාක් අය හාමුදුරුවන්ට බනින්න පොටක් එනකල් බලාගෙන ඉන්නවා වගේ. හැම දේටම බොදු බල සේනාවට බනින්නේ මොකටද? එහි අරමුණු සැබෑවටම දන්නවද? බොදු බල සේනාව ඇති වුණේ ලංකාවේ බුදු දහම තර්ජනයට ලක් වෙලා තියෙන නිසා. ඊටත් මේ ප්‍රවෘත්තියේ කොහෙවත් කියලා නැහැ හාමුදුරුවෝ මේ සිදුවීමට සම්බන්ධයි කියලා. කවුරුත් හොඳින් මතක තියා ගන්න ලංකාව කියලා දෙයක් අද ඉතුරු වෙලා තියෙන්නේ අපේ ගරු සංඝරත්නය නිසා කියලා. නැත්නම් මේ වෙනකොටත් ප්‍රභාකරන් අපි හැමෝගෙම ඉරණම තීන්දු කරලා. ප්‍රතිචාරයක් දාන්න කලින් දෙපාරක් කල්පනා කරලා බලන්න. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 15 May 2013 12:14 PM

සංජීව, ඔයාගේ සමහර අදහස් වැරදියි. යුද්ධ කාලේ රණවරුවන්ට නායකත්වය දුන්නේ ගරු ජනාධිපතිතුමන්. රටක් ඉතුරුවෙලා තියෙන්නේ ඔවුන් නිසායි (නි)

:       0       0

චන්දා Tuesday, 14 May 2013 05:40 PM

හාමුදුරුවරුන්ට හොදටම ඇතිවෙන්න බැනපල්ලා දැන් ඉතින් පුළුවන් තරම්... (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 14 May 2013 02:29 PM

නිර්මල වූ බුදු දහමට නිගා කරන්නන් පව්කාරයින්. මෙවැනි දේට නොසැලී බෞද්ධයන් හැටියට ඔවුන්ට අපි අනුකම්පා කල යුතුයි. පෞද්ගලිකව යම් අයෙක් රහසින් කරනා සහාසික ක්‍රියාවක් වැලක්වීමට හැක්කේ කුමන බල සේනවකටද?(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 15 May 2013 12:22 PM

ඉන්දික ඔයාට තේරෙයි ලගදීම එක එක සේනා ගැන. උජාරුවට කැගහපු අයට රහස් සාකඡ්චා පිළිබඳව විස්තර ලංකාවටම් ඇහෙන්න කියන්න වේවි. එතකොට බලමු දේශප්‍රීමියෝ කුඩා දේශද්‍රෝහියෝ කවුද කියලා.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 14 May 2013 05:59 PM

හාමුදුරුවෝ කියන්නේ ඔහුත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. පැවිදි ජීවිතය ගත කරන නියම බෞද්ධ දර්ශනය තිබෙන හිමිවරුන් ගොඩක් ඉන්නවා ශාසනයේ. අදහස් ලියපු අයට කියන්න කැමතියි සියලුම හිමිවරුන් නිවන් දැකල නැහැ! වැරදි සිදුවුණු පලියට සමස්ත බෞද්ධ ජනතාවගේ සිත් රිදෙන පරිදි අදහස් ලිවීමෙන් වලකින්න කියා. අපි වදුරෝ නෙමෙයි අනුන් කරන දෙය අපිත් කරන්න. (නි)

:       0       0

මෝරලා Tuesday, 14 May 2013 06:12 PM

කාගේ අතෙනුත් වැරදි වෙනවා. සමාව දීමයි උතුම්ම දඩුවම. (නි)

:       0       0

ධර්මපාල Tuesday, 14 May 2013 06:21 PM

සමහර ලෝක හොරු යන එන මං නැති වුණහම පන්සල් වලට එනවා. ලංකාවේ මිනිහෙක් නේද කියලා අපේ හාමුදුරුවරු උපකාර වෙනවා. අන්තිමේදී ඒ තක්කඩියා අහු වුණහම පන්සල අමාරුවේ. අපේ හාමුදුරුවනේ, ගිහියෝ නම් විශ්වාස කරන්න එපා. අපේ අයට උපකාර කරලා කරදරයක් වුනහම කවුරුවත් නැහැ. බලන්නකෝ මෙතන ්‍රපතිචාර දාන අය දිහාව. (නි)

:       0       0

හුසේන්-රිසාද් Wednesday, 15 May 2013 07:49 AM

අපි දැක්කා.(නදී)

:       0       0

රණවීර Tuesday, 14 May 2013 03:07 PM

දැන් ඉන්න හාමුදුරුවරු ගොඩක් බොරුකාරයෝ. තුන් වේලම කනවා. නෑ නෑ වළදනවා. (නි)

:       0       0

ගයාන් Tuesday, 14 May 2013 06:46 PM

මම අභියෝග කරනවා ලංකාවේ මොන පන්සලේද සැබෑ ලෙස බුදුදහම රකින හාමුදුරු නමක් ඉන්නේ? හැමෝම කරන්නේ අපේ ගෞතම බුදුරජානන් වහන්සේව විකුණගෙන කන එකනේ.අද රටේ කිසිම හාමුදුරුනමක් බුදුදහම රකින්නෙ නැහැ හරියාකාරව.මම අදහන්නේ මගේ උතුම් බෞද්ධ ධර්මය පමණි. (නි)

:       0       0

නුවන් Tuesday, 14 May 2013 07:05 PM

නිකන් එක්කෙනෙක් වැරදි කළා කියලා හැම හාමුදුරුවෝ කෙනෙකුටම බනින්න එපා. අපේ සියලුම දේට ඉන්නේ හාමුදුරුවෝ පමණි. කොච්චර හොද හාමුදුරුවරු ඉන්නවද? නිවන් දකින තුරු මගේ කනට මේ වගේ දේවල් අසන්නට නොලැබේවා! (නි)

:       0       0

සුජා Tuesday, 14 May 2013 07:09 PM

සුසිල්, ඔයා කියන කතාව ඇත්ත. මොන තරම් අපේ හාමුදුරුවන්ට බනිනවද? දැන් හාමුදුරුවෝ කියලා ලිපියක් දක්ක ගමන් බනින්නේ 'බොදු බල සේනාවට'. පල ඇති රුකටලුනේ වවුල්ලු වහන්නේ (නි)

:       0       0

සාලිය වික්‍රමසුරිය Tuesday, 14 May 2013 03:21 PM

කරුණු දැනගෙන හාමුදුරුවන්ට චෝදනා කරන්න. බුදුහාමුදුරුවොත් අපරාධකාරයන්ට කරුණාවෙන් උදව් කළා. හොඳට පුවත කියවලා අදහස් දාන්න මෝඩ කලබලේ නැතිව. බුදුසරණයි ! (ස)

:       0       0

ශීලා Tuesday, 14 May 2013 11:27 AM

සේනාව ඇමරිකාවේ ගිහින් අව විතරයි.(ස)

:       0       0

සුජා Tuesday, 14 May 2013 07:41 PM

සමහර බුදුදහම තියෙන රටවල අදටත් '''සංඝ රාජ '''කෙනෙක් ඉන්නවා. රටේ ජනාධිපති අගමැති බලතල ඒ අයට තියෙනවලු. සංඟ සමාජයේ ප්‍රශ්න එයාලා විසදා ගන්නවලු. අපේ බස් කොන්දොස්තරයොත් බල තල අතට අරන් අපේ රටෙත් නායකකම් දෙනවා. වයස්ගතව ඉන්න හාමුදුරුවරු වුනත් මොනතරම් උගත් වැඩ කරන්න පුළුවන් දක්ෂ හාමුදුරුවරු ඉන්නවාද? තරුණ හාමුදුරුවන්ට නායකත්වය දීල යතිවරයෝ මග පෙන්නලා ගමන ඇරබිය යුතු කාලය මේ. බලමණ්ඩල හරහා හාමුදුරුවන්ගේ ගැටළු විසදගන්න දෙන්න ඕන පොලිසිය ගිහියන්ට. මෙහෙම ගියොත් අපේ අයම බුදුදහම සමච්චලට ලක්කරනවා. අපේ සදාචාරයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.(නදී)

:       0       0

රාණී Tuesday, 14 May 2013 11:29 AM

සේනාව කෑගහන්නේ මුස්ලිම් අයට පමණද.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 14 May 2013 11:34 AM

ඒ තුවාලෙන්ම අවසාන කටයුතුත් කරලම දැම්මම හොදයි කියල හිතෙන්නේ නැද්ද ?(නදී)

:       0       0

ෂසිකලා Tuesday, 14 May 2013 08:19 PM

මොහමඩ් සෆ්රාස්, ඔබ සිතන හැටි කොහොම උනත් මම සිතන්නේ අපේ අය තමන්ගේ ලොකු වැරදි දකිනවාට වඩා අනුන්ගේ සුළු වැරදි ලොකුවට විවේචනය කරන එකනේ කරන්නේ. හරියට තමන්ගේ ඇහේ තිබෙන කොස්ගහ පෙන්නේ නැතිව අනුන්ගේ ඇහේ කෙස්ගහ විවේචනය කරනවගේ වැඩක්.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 14 May 2013 11:37 AM

සමහර විට මේ හාමුදුරුවන් වහන්සේ බුදු දහමේ ප්‍රතිපත්ති වලට අනුව අපරාධ කරුවා දෙස අනුකම්පා සහගතව බැලුවවත්ද? (නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 14 May 2013 11:45 AM

බොදු බල සේනාවෙන් මේ පිළිබඳව අපට ප්‍රකාශයක් අවශ්‍යයි (නි)

:       0       0

ගයාන් Tuesday, 14 May 2013 08:32 PM

දැන් හාමුදුරුවෝ ඉන්න පන්සල් පුල් ඒ.සි ., යන්නේ ඒ.සි වාහන වල, පන්සලේ පරිගණකයක් ,හොද රූපවාහිනියක් , හොද සෙටප් එකක්, හොද ජංගම දුරකතනයක් , හොද සෙරෙප්පු දෙකක් ,හොද සුවද විලුන් ,බණකට රුපියල් 25000-30000ක් ,දානෙට හොද කුකුල් මස් හොද්දක්, හොද පට සිවුරක් ,හැමදාම අට පිරිකර (එත් හාමුදුරු නමකට මහන ජීවිතේටම ගත හැක්කේ එක අට පිරිකරකි. එහි පිරිකරවල් පාවිච්චි කිරීමට නොහැකිම අවස්ථාවක නැවත එක පිරිකරක් ලබාගත හැක. එහෙත් මුළු අටපිරිකරම එකවර පාවිච්චි කිරීමට නොලැබිම සිදුනොවේ).... අපේ කාලේ විලාසිතා හාමුදුරුවෝ අනේ සාදු!..සාදු! (නි)

:       0       0

ජනක, බහ්රින් Tuesday, 14 May 2013 11:58 AM

ශීලා එක්ක ගියේ නැති නිසා අමනාපෙන්.(නදී)

:       0       0

අස්ලම් Tuesday, 14 May 2013 12:02 PM

අ‍පේ බල සේනාව අන් ආගම් හදන්න කලින් බුදු දහමේ කියා ඇති පරිදි බුදු මගපෙන්වීම ගැන අපේ අයට කියා දිය යුතුයි (නි)

:       0       0

සම්සුදීන් Tuesday, 14 May 2013 12:03 PM

ලැජ්ජයි ලැජ්ජයි. මෙය බෞද්ධ රටකි. (නි)

:       0       0

මොහමඩ් සෆ්රාස් Tuesday, 14 May 2013 12:04 PM

බුද්ධාගමක් ලංකාවේ තියෙනවද? ඉස්ලාම් සහ හින්දු ආගම් කට්ටිය හොඳයි වගේ. (නි)

:       0       0

චතුරිකා Tuesday, 14 May 2013 12:05 PM

බොදු බලසේනාව අන් ආගම් හදන්න කලින් අපිවම හදන්න උගන්වන්න කියමු. (නි)

:       0       0

මොහමඩ් සලමි Tuesday, 14 May 2013 12:06 PM

බොදු බලසේනාව නිසා දැන් සිංහල අය අතරම විවිධ මතවාද ඇති වෙලා. හිනා යනවා. ඒත් හිනා වෙන්නත් ලැජ්ජයි. (නි)

:       0       0

අරුණ Tuesday, 14 May 2013 12:14 PM

මිනිමරුවෙක් පන්සලකට අවොත් මොකෙක්ද කියල හාමුදුරුවෝ දන්නේ කොහොමද ? ඇය මේ කට්ටිය කිසිම දෙයක් නොදැන වල්පල් දොඩවන්නේ ? සමහර විට හාමුදුරුවෝ අහිංසක වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්... එක තීරණය කරන්න පොලීසියටය් උසවියටය් බාරදුන්න නම් හරි නේද ?(ස)

:       0       0

ගාමිණී Tuesday, 14 May 2013 12:23 PM

හාමුදුරුවන්ටත් මොනවා හරි හිතිල තියෙන්න ඇති. (ස)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 14 May 2013 12:36 PM

අපි බලාගෙන ඉන්නේ ඔය කියන අකරතැබ්බය සිදුවුණා කියන්නේ කුමන ස්ථානයකදීද? කියා....විහාරස්ථානයකදීද? නිවසකද ? තානායමකද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 78 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2099 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 312 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 391 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1597 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1577 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site