IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිමි නමක් සැකපිට

සිවුරක් පොරවාගෙන බළන්ගොඩ නගරයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයකු බළන්ගොඩ පොලිසිය විසින් අද (24* දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
පැවිදි බව සනාථ කිරීමට ඔහුට නොහැකි විය. ඔහු කොට්ටාව, පන්නිපිටිය යන ලිපිනයේ පදිංචි පී.ඒ.ආර්. චාමර දුමින්ද බවට සඳහන් තොරතුරක් පොලිසියට ලැබී තිබේ.

 



අදහස් (0)

හිමි නමක් සැකපිට

බමුණු Wednesday, 24 July 2013 05:57 PM

සිවුර තහනම් කරන්න වෙන එකක් නැහැ මම හිතන්නේ (නි)

:       0       0

මොහමඩ් Wednesday, 24 July 2013 06:03 PM

දැන් මොකද කට්ටිය මේ ගැන කියන්නේ? (නි)

:       0       0

ජයන්ත Thursday, 25 July 2013 04:59 AM

මිලාන් හරියට හරි (නි)

:       0       0

විමල් Wednesday, 24 July 2013 02:54 PM

මෙන්න මේ ගොල්ලෝ කරන වැඩ, දැන් සිවුරත් තහනම් කරන්න වෙයිද මන්දා මෙහෙම යද්දී? (නි)

:       0       0

හුමන් Wednesday, 24 July 2013 03:11 PM

හිතාගන්න පුළුවන් මොන වගේ කෙනෙක්ද කියලා (නි)

:       0       0

ඉම්රාන් Thursday, 25 July 2013 06:38 AM

ආගම මොනවා කරන්නද මේ වගේ නූගත් අයගේ අසීලාචාර වැඩ නිසා. මිනිස්සු අද තමුන්ගේ දේවල් ඉෂ්ට කර ගැනීමට ඕනෙම දෙයක් පාවලා දෙන්න ලැහෙස්ති අර අපේ දයාසිරි මන්ත්‍රීතුමා වගේ. (නදී)

:       0       0

විජේසිංහ Wednesday, 24 July 2013 03:22 PM

බටහිර රටවල් වල කුමන්ත්‍රණ. (නි)

:       0       0

වරුණ Wednesday, 24 July 2013 03:46 PM

බුද්ධ සාසනේට කළු පැල්ලම් ඇතිකරන්නේ හා විනාශ කරන්නේ මේ වගේ උදවිය. මේ වගේ අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි (නි)

:       0       0

විජේසිංහ Wednesday, 24 July 2013 03:47 PM

අයියෝ ...මෙයා අපේ කෙනෙක් නේ. නැත්නම් වැඩකුත් නැති එකේ දාන්න තිබ්බ අදහස් ටිකක් අපේකම පෙන්නන්නත් එක්ක (නි)

:       0       0

නිල් රණා Wednesday, 24 July 2013 03:51 PM

කලක සිට පොලිස්, ආමි නිල ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳගෙන අපරාධ වලට යොමුවෙනවා වගේ. දැන් මුස්ලිම් බුර්කාව හා බෞද්ධ චීවරයත් සමාජ විරෝධී වැඩ වලට යොදාගැනීමෙන් අනාගතයේ උද්ගත වියහැකි භයානක අනතුරක සේයා පෙනෙනවා. මේ තත්වය මැඩ පැවැත්වීම සඳහා වහා ක්‍රියාත්මක වියයුතුයි. (නි)

:       0       0

ෆර්සාන් Wednesday, 24 July 2013 03:57 PM

සිවුරත් තහනම් කරන්න වෙයිද මන්දා? (නි)

:       0       0

සරෝජ් Wednesday, 24 July 2013 04:00 PM

අද චිවරධාරින් ගැන නිතරම අසන්නට ලැබෙන්නේ ලජ්ජා සහගත සිද්ධීන්. බුදු දර්ශනය දන්නා සංවර හිමිවරුන් බොහෝ අඩු කාලයක්. (නි)

:       0       0

අර්ෂා Wednesday, 24 July 2013 04:01 PM

ඇදුම තහනම් කිරීමෙන් පමණක් අපරාධ මැඩලිය නොහැක.අපරාධයට තරාතිරම නොබලා නිසි දඩුවම් දියයුතුය. (නි)

:       0       0

මිලාන් Wednesday, 24 July 2013 04:06 PM

සිවුර ඇදගෙන පහුගිය කාලේ කරපු වැඩ දැක්කම බෞද්ධාගම ගැන කලකිරෙනවා (නි)

:       0       0

දුමින්ද Wednesday, 24 July 2013 10:27 PM

ජාතික හැදුනුම් පත සහ පාසලට,නිකායට අයත් හැදුනුම්පත්,ග්‍රාමසේවා සහතිකයක් ලග තබා ගැනීම අනිවාර්ය කළ යුතුයි (නි)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 24 July 2013 04:13 PM

මේවට විරුද්ධව කව්රුවත් හඬ නැගුවද ? (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 24 July 2013 04:16 PM

හරිහැටි නීතිය ක්‍රියාත්මක නොවෙන නිසා හැම තැනම හැම කෙනාම හොර වැඩ වලට යොමු වෙලා. නොයෙක් ප්‍රතිලාභ බලාගෙන සමහර සංවිධාන උද්ගෝෂණ කලාට හාමුදුරුවරු කරන වැරදි වැඩ පෙන්නා දෙන්න ඒවා වෙනුවෙන් හඩ නගන්න කිසිවෙකු නැහැ. (නි)

:       0       0

පද්මිණි Wednesday, 24 July 2013 04:26 PM

චීවරධාරියකු නේද? (නි)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 24 July 2013 11:55 PM

සිවුරක් පොරවා ගත් තවත් වංචනිකයෙක්. සිවුර දැන් බොහෝ දේවල් වලට උපයෝගී කර ගෙන. තව ටික කාලයක් ගියාම මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්දි Thursday, 25 July 2013 11:50 AM

ඉම්රාන් ,ඔයා කියපු දේ හරියට හරි ,ආගම මොනවා කරන්නද මිනිස්සුන්ගේ තියෙන නැහැදිච්ච කමට (දී)

:       0       0

කුමාර් Wednesday, 24 July 2013 04:58 PM

සිවුර දාගත්ත හොරෙක් වෙන්න ඇති.(නදී) .

:       0       0

ෂෙලංසියස් Wednesday, 24 July 2013 05:03 PM

පිරිත් දේශනයක් කරන්න කිව්වා නම් හෝ ධර්මය සම්බන්ද ප්‍රශ්න ටිකක් ඇහුවා නම් ඇත්තටම හාමුදුරුනමක් ද කියා ලේසියෙන්ම හොයාගන්න තිබුනා.(නදී)

:       0       0

ඩෙනම් Thursday, 25 July 2013 01:04 AM

මෙවැනි චීවරධාරීන් සමග අසරණ සිංහලයන් තවමත් පිටුපසින් සිටගෙන එම වහන්සේලා කරන කියන දේවල් පිළිපදිනවා.පසුව ඔවුන්ගේ අනාගතයම අඳුරු වෙනවා නිසැකයි. (නි)

:       0       0

මරික්කාර් Wednesday, 24 July 2013 05:08 PM

අපේ හාමුදුරුවන්ට කියමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 601 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 322 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1649 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 427 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2540 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site