IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හිමි නමගේ පක්ෂයෙන් සබරගමුවට නම් දෙයි

බත්තරමුල්ලේ සීලරතන හිමින්ගේ ජනසෙත පෙරමුණ සබරගමු පළාත් සභාවට අද මුල්ම නාමයෝජනා පත‍්‍රය දිසාපති හා තේරීම් බාර නිලධාරි සුනිල් කන්නන්ගර මහතාට බාර දුන්නේය. තරඟ කරන 27 දෙනාම ගිහියෝය.



අදහස් (0)

හිමි නමගේ පක්ෂයෙන් සබරගමුවට නම් දෙයි

පිලිපිනෝ Friday, 13 July 2012 07:56 PM

අවුලක් නෑ තව කට්ටිය හොයලා නාම යෝජනා දෙන්නේ. ඇපත් බඳින්න ඒ වුනාට එපා රාජ සන්තක වුනාම පන්සලේ බඩු විකුණන්න බෑ හරිද ?

:       0       0

හේමන්ත Friday, 13 July 2012 08:31 PM

මේ හාමුදුරුවොද ජනාධිපතිවරණයටත් නාම යෝජනා දුන්නේ?

:       0       0

ලුම්බිණි Friday, 13 July 2012 04:13 PM

අනේ හාමුදුරුවනේ මොකටද දේශපාලනය කරන්නේ? දැන් වෙච්ච දේවල් පේනවා නේද? නිවන් මගට මාවත හදා ගන්න එක නේද හොඳ?

:       0       0

පොතේගුරා Friday, 13 July 2012 11:08 PM

හාමුදුරුවනේ, දේශපාලනය හාමුදුරුවරුන්ට නොගැළපෙන බව දැන දැනත් ඇයි මෙහෙම දේවල් කරන්නේ?

:       0       0

අමිල කටුනායක Friday, 13 July 2012 04:48 PM

ධර්ම සභාවක් කරමු පළාත් සභාව.

:       0       0

සේනානායක Friday, 13 July 2012 10:55 PM

දනක් .පිනක් .. කරගෙන ,,පන්සලේ වැඩෙන්න හාමුදුරුවනේ .

:       0       0

දායකයා Friday, 13 July 2012 05:33 PM

අපේ හාමුදුරුවනේ. ඡන්දෙ ඉල්ලන්නේ දෙශපාලකයන් කරන හැමදේම කරන්න ද ? ඒකද ධර්ම රාජ්‍යය.

:       0       0

නිශාඩ් ප්‍රීනා. Friday, 13 July 2012 05:45 PM

අපේ රටේ බොහොම හොඳ සංඝ පරපුරක් ඉන්නවා. රට සුමගට ගෙනයාමට අනිවාර්යයෙන් සංඝරත්නයේ දායකත්වය වෙනදට වඩා දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙම එකේ භික්ෂූන් වහන්සේලා දේශපාලනයට එන එකේ වරදක් මමනම් දකින්නේ නැහැ. බුදු සරණයි !

:       0       0

චතුල වෙරෝනා Friday, 13 July 2012 11:56 PM

පන්සලේ බඩු විකුණන්න බෑ ඈප බඳින්න

:       0       0

කවී Friday, 13 July 2012 06:02 PM

මේ පක්ෂය පාලක පක්ෂයට කඩේ යන කට්ටිය. මේ හාමුදුරුවෝ ජනාධිපතිවරණයේදීත් තරඟ කළා. අන්තිම මොහොතේ ඉල්ලා අස් වුනා.

:       0       0

ෂෙරිෆ් Saturday, 14 July 2012 09:05 PM

අපේ හාමුදුරුවනේ කරපු පින් ඔක්කම ඉවරයි , හෙට ඉඳල වේදිකාවට නැගල කුණු හෝදන්න පටගන්න එපායැ

:       0       0

ගබන් උපාසක Friday, 13 July 2012 05:30 PM

හාමුදුරුවනේ මේ ගමනවත් ජනතාවට මේ විනාශය පැහැදලි කර දෙන්න.

:       0       0

නයන බණ්ඩාර Saturday, 14 July 2012 01:14 AM

අපේ හාමුදුරුවෝ නැවත ඉතාලි වඩින්නෙ කවදද කියල මට කෝල් කරන්න .....0039 328 589 3364

:       0       0

ඕපාදූප ප්‍රනාන්දු, පදෝවා Friday, 13 July 2012 06:50 PM

මේ ගැන අදහස් පලකිරීම කාලය නාස්ති කිරීමකි.

:       0       0

ඔරන්හුටන් ෆ්‍රාන්ස් Saturday, 14 July 2012 04:49 AM

මහන වුනේ දේසපාලනේ කරන්නද බුදුදහම ආරක්ෂා කරන්නද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 25 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 157 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 181 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 380 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 82 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 167 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site