හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ හය මසක රාජ කාරි සඳහා 17 වැනි කණ්ඩායම පෙබරවාරි මුල් සතියේ ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.
තෝරාගත් 601 දෙනෙක් හා නිලධරයෝ 49ක් ඊට අයත් වෙති.
අඹේපුස්ස සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් බොනිෆස්ට් පෙරේරා ඔවුන්ගේ උත්තමාචාරය පිළිගත්තේය.
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හයිටියට ලංකාවෙන් තව 650ක්
ඩෑම් Sunday, 27 January 2013 10:05 PM
අපේ රටට ලොකු ආඩම්බරයක්. (නි)
ඩෑම් Sunday, 27 January 2013 10:08 PM
ඕකටත් අර කට්ටිය මොකක්හරි අංචියක් අදීද දන්නෙ නැහැ. (නි)
පෙරේරා Sunday, 27 January 2013 10:50 PM
විරු දරුවනි, කාර්යය නිමාකර, ලක්මවගේ නම රැකගෙන යළි එනු මැන ලක් දෙරණට. (නි)
රොහාන් Sunday, 27 January 2013 11:10 PM
අපේ රණවිරුවන්ට ජය වේවා! (නි)
සිල්වා Sunday, 27 January 2013 04:50 PM
රටේ නමට හොද අවස්ථාවක්. (නි)
ලලිත් - කටාර් Sunday, 27 January 2013 05:03 PM
සුභ ගමන් රණවිරුවනේ! (නි)
නිත්‍යා Monday, 28 January 2013 01:28 PM
පරිස්සමින් නැවත මව්බිමට පැමිණීමට සුබ පතනවා (ස)
හිල්ම් Sunday, 27 January 2013 07:46 PM
කෝ දැන් ගිය කට්ටිය (දී)
ඊසාම් Monday, 28 January 2013 02:23 PM
කොයිඑකටත් පරිස්සමින්. නිතරම තමන්ගේ පවුලේ උදවිය ගැන සිතන්න. (නි)
ගාමිණි Sunday, 27 January 2013 08:45 PM
හොදට හිටියොත් තව කාලය දික්කරන්න වුණත් ඉඩ තියෙනවා. (නි)