IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘හයිබ්‍රිඩ්‘ අධිකරණ ගැන බලන්න 13ක් ස්කොට්ලන්තයට?

යුද අපරාධ ගැන සෙවීමට පත් කරන බව කියන මිශ්‍ර අධිකරණ ක්‍රමය ගැන අධ්‍යයනය කිරීමට නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජල සම්පාදන ඇමැති රාහුෆ් හකීම් හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් ඇතුළු 13 දෙනකු ලබන ජනවාරියේ ස්කොට්ලන්තය බලා යෑමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.

එරට මානව හිමිකම් පිළිබඳ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නීතීඥ කණ්ඩායමක් හමු වී සාකච්ඡා කිරීමට ද නියමිත බව එම ආරංචි සඳහන් කරයි.

 



අදහස් (0)

‘හයිබ්‍රිඩ්‘ අධිකරණ ගැන බලන්න 13ක් ස්කොට්ලන්තයට?

සුභාෂ් Sunday, 20 December 2015 12:44 PM

අහෝ රටකට ගිය කළක්.(හේ)

:       0       0

ගෝමස් Saturday, 19 December 2015 01:12 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලුනේ (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 19 December 2015 03:29 PM

රට බේරාදුන් නායකයින්ට සහ රණවිරුවන්ට අවැඩක් සිදුකෙරුනොත් ඉදිරියේදී ශ්‍රී ලාංකිකයිගෙන් එයට නිසි ප්‍රතිචාරය ලැබෙනු ඇත (නි)

:       0       0

සුපුන් Saturday, 19 December 2015 06:11 PM

හොඳයි හොඳයි ගිහින් එන්නකෝ එහෙනම් (නි)

:       0       0

නිමල් ලාලිත Sunday, 20 December 2015 03:05 AM

අහෝ රටකට ගිය කල! (නි)

:       0       0

කෝලිත Sunday, 20 December 2015 03:10 AM

මේ "හයිබ්‍රිඩ්" කියන වචනෙත් දැන් මහා හිසරදයක් (නි)

:       0       0

ආරියසේන Sunday, 20 December 2015 09:31 AM

එහෙනම් හරි වගේ.(හේ)

:       0       0

බමුණු Saturday, 19 December 2015 09:28 AM

ජ්‍යෙෂ්ඨ නීතීඥ කණ්ඩායමක් හමු වී සාකච්ඡා කිරීමට යා යුත්තේ ප්‍රවීන නීතීඥ යන නේද? මේක කට්ටියකගේ ජොලි ගමනක් කියා මට හිතෙනවා. (අ)

:       0       0

දහම් Saturday, 19 December 2015 10:13 AM

සහතික ඇත්ත බමුණු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 745 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1013 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 201 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4879 5

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1571 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31069 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23741 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 429 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site