දඹදෙණියේ අවාරගොඩ වැවේ නාන්නට ගිය හය දෙනකු ගිළී මිය ගිය බවත් ඉන් සිවු දෙනකු කාන්තාවන් බවත් ගිරිඋල්ල පොලිසිය කියයි' එක් අයකුගේ දිවි බේරී ඇත
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හය දෙනෙක් වැවේ ගිළි මරුට
නිමාලි ෆෙනෑන්ඩු Friday, 18 November 2011 06:21 PM
ඉවසන්න බැරිව වැව්වල නාන්න ගියාම ඔහොම තමයි
ප්‍රියන්ත කුමාර Friday, 18 November 2011 08:24 PM
මැරුණම හොද වැඩේ කියන්න අයත් ඉන්නවා. ඒත් මේ වගේ දේවල් පාඩමකට ගන්නවා නම් හොදයි අනෙක් අයත්.
ගයාන් Saturday, 19 November 2011 12:18 AM
පිනන්න දන්නැත්නම් ඔය තැන්වලින් නාන්න හොද නැ.
බන්දු Saturday, 19 November 2011 05:24 AM
ගෙදර වතුර මදිවෙලා. මේව අපිට හොද පාඩම්
ආනන්ද Saturday, 19 November 2011 08:53 AM
හැමදාම මේවා වෙනවා, මිනිස්සු තාම පාඩම් ඉගෙනගන නෑ.
ප්‍රසන්න ගුණවර්ධන Saturday, 19 November 2011 11:02 AM
මේවා හොද පාඩම්.
සෝමසිරි Saturday, 19 November 2011 12:18 PM
පළමුව ආරක්ෂාව..
සමිත ඒකනායක Saturday, 19 November 2011 02:20 PM
ගගේ මුහුදේ නෑවට ගැටළුවක් නැත. නමුත් එම ස්ථාන ආරක්ෂිත දැයි මුලින් සොයා බැලිය යුතුය.
ධම්මික Saturday, 19 November 2011 04:39 PM
හැමදාම ට්ව් එකේ සහ පත්තරවල තියනවා නොදන්නා තැන් වල නාන්න ගිහින් වුන අනතුරු. අපේ මිනිස්සුන්ට මේක තේරෙන් නැහැ
රෝයල් බන්ඩාර Saturday, 19 November 2011 05:37 PM
දිනපතා මෙවැනි සිදුවීම් හැම පුවත්පතකම පළවුවත් මිනිස්සු දැනුවත් නොවෙන්නේ ඇයි?
අමිල සම්පත් Sunday, 20 November 2011 03:21 PM
කොහොම මොනව කිව්වත් විය යුතු දේ වෙනවා.