IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හය නැති කළාට පාරට බසී

ගල්ගමුව ඉහළ නාන්නේරිය විදුහලේ හය වැනි ශ්‍රේණිය ඉවත් කළැයි සිසුහු ද  දෙමාපියෝද  ගල්ගමුව පුත්තලම පාර හරස් කරමින් තෙපැයක් තිස්සේ උද්ඝෝෂණය කළහ.

මහව කළාප අධ්‍යක් ලක්ෂ්මන් හපුආරච්චි මහතා  උද්ඝෝෂකයන් සාකච්ඡාවකට කැදවාගැනීම නිසා පාරේ අවහිරය මග හැරිණි.

නවගත්තේගම රළපනාව විදුහලේද හය ශ්‍රේණිය ඉවත් කිරීමට විරෝධය දක්වමින්  සිසුහුද දෙමව්පියෝද පාසල ඉදිරිපිට නවගත්තේගම කරුවලගස්වැව ප්‍රධාන මාර්ගයේ  උද්ඝෝෂණය කිරීම නිසා ගමනා ගමනය අවහිර විය.

 

 



අදහස් (0)

හය නැති කළාට පාරට බසී

සුමංගල-ඇල්පිටිය Monday, 13 January 2014 05:35 PM

කවුද ඕක පිටි පස්සේ ඉන්නේ බලන්න.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Monday, 13 January 2014 10:16 PM

උද්ඝෝෂනය කරන්න පාරට බැස්ස පොඩි උන් හරිම සුන්දරයි. (නදී)

:       0       0

කාන්ති Tuesday, 14 January 2014 01:26 AM

පොඩි උන් කොහොමත් ලස්සනයි තමයි මල් වගේ.(නදී)

:       0       0

දසුන් Tuesday, 14 January 2014 04:27 AM

බස්නායක මන්ත්‍රී තුමා නැද්ද අවේ ජනතාවගේ ගැටළු බලන්න (දිල්)

:       0       0

නිහාල් Monday, 13 January 2014 01:24 PM

මේ පාසල්වල ගුරු දෙගුරු සංගම් නැද්ද ප්‍රශ්නයක් සකච්ඡා කරලා විසදා ගන්න. මේවායින් මතු පරපුරට නරක ආදර්ශයක් ලබා දෙන්නේ.(නදී)

:       0       0

හප්සාල් Monday, 13 January 2014 01:29 PM

විරෝධතා වලට පාසැල් ළමයි එක් කිරීම මම තරයේ හෙලා දකිනවා. මේක අනාගත පරපුරට වැරදි ආදර්ශයක්.(නදී)

:       0       0

එස්.ජේ.බී විජේසුන්දර Monday, 13 January 2014 02:02 PM

කවුද මේ මෙලෝ දෙයක් දැන් නැති පොඩි එවුන් එලියට දැම්මේ.(නදී)

:       0       0

සෑම් Monday, 13 January 2014 02:08 PM

ලංකාවේ අධ්‍යාපනය මෙතරම් පරිහානියට පත් වූ කාලයක් තවත් නැහැ. පාසල් අලුතින් හැදනවා නම් අලුත් ගොඩනැගිලි සහිතව අලුතින් ඉදි කරනවා මිසක් මේවගේ දේවලින් සිදුවෙන්නේ සිසුන්ගේ අධ්‍යාපනය බිඳ වැටෙන එකයි. මට හිතෙන්නේ ඉහල අයට ඕනෙත් ඒ දේ කරලා තමන්ට පාලනය කරගතහැකි නූගත් සමාජයක් බිහිකිරීමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 24 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 168 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 244 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 553 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 413 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1436 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14599 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 191 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site