IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


හය වැනි වතාවේ කොටුවෙයි

සේරු නුවර වෙරුගල් කෝවිලක උත්සවයකට මඩකලපුවෙන් ගිය ජෝඩුවක් රුපියල් දාහේ හොර නෝට්ටු පහක් දී කිසි ප‍්‍රශ්නයක් නැතිව බඩුගත් නමුත් හයවැනි නෝට්ටුව දී බඩු ගනිද්දී පොලිසියට කොටු වූ බව සේරු නුවර පොලිසිය පවසයි. තවත් හොර නෝට්ටු දෙකක් ද ඔවුන් ළඟ තිබිණි.



අදහස් (0)

හය වැනි වතාවේ කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ ජනපති එළිදක්වයි
2025 අප්‍රේල් මස 09 61 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (9) එළිදැක්වීය.


කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 09 150 0

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.


වැලිගම ’’බෝනස් වර්ජනය’’ විසඳන්න රජය මැදිහත් වෙයි
2025 අප්‍රේල් මස 09 567 0

ඇමරිකන් බද්ද නිසා වැලිගම ආයතනයක බෝනස් නොදීමේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කම්කරු අමාත්‍යංශ ලේකම්ට සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරියට උපදෙස් ලබා දුන් බව කම


හොර සල්ලි සමඟ කාන්තාවක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 09 153 0

ව්‍යාජ රුපියල් 5000 ක මුදල් නෝට්ටු දෙකක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.


බිත්තර බද්ද අපි දාපු එකක් නෙමෙයි
2025 අප්‍රේල් මස 09 588 0

බිත්තර බද්ද ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් අලුතෙන් පැනවූ එකක් නොවේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පලිහේන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


පස් කන්දට යටවී එක්දරු පියා මරුට
2025 අප්‍රේල් මස 09 226 0

ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පස්කන්දක් කපමින් සිටියදි හදිස්සියේම පස්කන්දේ කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කළ පෙදරේරුවෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ල


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 775 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 609 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1054 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site