IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


හරක්කටා මාට්ටු

(ඩී.ජී.සුගතපාල)

මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන අහංගම මිදිගම නදුන් චින්තක හෙවත් හරක් කටා අද (11) දහවල් ඩුබායි ගුවන් තොටුපොලේදි අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඔහු ලංකාවට ඒම සඳහා ඩුබායි ගුවන් තොටුපොලේ රැඳි සිටියදි අද දහවල් එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මොහු හෙට දිනයේ ලංකාවට ගෙන ඒමට නියමිත බවද පොලිසිය පවසයි.

 



අදහස් (6)

හරක්කටා මාට්ටු

බෙම්පි Thursday, 11 August 2022 11:36 PM

ආයුධ හංගලා තියෙනවද ඩුබායි වල ඒවත් අරගෙනම එන්න. ආපහු යන්න බැහැනේ.

:       0       9

Siribiris Friday, 12 August 2022 12:42 AM

ජය වේවා!!

:       1       9

ruwan Friday, 12 August 2022 09:16 AM

ඇයි මෙයාලගේ ඇස් දෙක කපල පෙන්වන්නේ? මුණ විතරක් නොවෙයි විස්තර සියල්ල දාන්න ඕන

:       0       23

sharm warn Friday, 12 August 2022 11:20 AM

දැන් මෙයාව ආයුධ පෙන්වන්න අරන් යන්නේ කුමන දිහාවකටද සහ වෙඩි හුවමාරුවක්ද? වලට වැටීමක්ද? ගඟට පැනලා පලා යන්න තැත් කිරීමක්ද කියලා නිවැරදි පිළිතුර ලබාදී උණ්ඩ කොපුවක් දිනා ගන්න මෙන්න ඔබට අනගි අවස්ථාවක්

:       5       2

modaya Friday, 12 August 2022 11:53 AM

හොදයි එයා නෙට් එකේ ඉන්නවා. දිගු කලක් සැඟවී සිටීම සඳහා තවත් "හරක් කටස්" 225 ක් ඉන්නවා

:       1       4

විජේ Friday, 12 August 2022 02:38 PM

රජකම ලැබුණත් මොකටද මේවගේ නමක් පටබැඳුනායින් පස්සේ, හරක් කටා. මුහුණ දැක්කාමනං නිකං රිලවා වගේ... කවන්න ඕනේ හක්කපටස්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 744 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3725 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4784 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12539 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4424 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 580 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site