IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හොරකමේ ගිහින් ඇන ගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි නිවාස වලට ඇතුළු වී භාණ්ඩ සොරකම් කළැයි කියන ලාංකික ගැහැණු දෙන්නෙක් සාජා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ලැබ සිටිති. සොරකම් කළ ඇතැම් බඩු ශ්‍රී ලංකාවටද එවා ඇතැයි කියති එරටින් පිට වීමට සූදානම් වෙද්දී ඔවුන් අල්ලාගෙන ඇත.



අදහස් (0)

හොරකමේ ගිහින් ඇන ගනී

වීරකෝන් Tuesday, 05 June 2012 05:32 AM

කැලේ මාරු උනාට පුල්ලි මාරුවෙන්නෑ නේ.......

:       0       0

හසී Tuesday, 05 June 2012 08:31 AM

ලංකාවේ ගැහැණු අරාබිකරයේ විදින දුක් ගැහැට එක්ක මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි

:       0       0

එක්ස් පැටිටා Wednesday, 06 June 2012 10:02 AM

ආචාර්ය සුජිත්...යන්නෙ කොහෙද මල්ලෙ පොල්. ඔයාට උගත්කමද බුද්ධිමත් කමද තියෙනනේ.පත්තරේ තියෙත කතාවට වඩා ඔයාගෙ කතාව ලොකුයි ඕනාවට වඩා කැපි පෙනෙන්නද හදන්නෙ.

:       0       0

ෆයිරෝ Tuesday, 05 June 2012 08:54 AM

අපේ ලංකාවේ ගැහැණු වෙන්න බෑ.

:       0       0

දිල්හාන් සෞදි Tuesday, 05 June 2012 06:27 PM

ඕක සෞදිවල වෙලා තිබුණනම් මෙලහකටත් පරලොව

:       0       0

දොම්පෙ මල්ලි Tuesday, 05 June 2012 08:17 AM

ඇන ගනි කියන එක හරි නෑ නේද?

:       0       0

හනුමා Tuesday, 05 June 2012 08:43 AM

ආරේ ගුණ නෑරේ කිවුවලු. ඕවා බෙල්ල ගහලා යන වැඩනේ

:       0       0

එක්ස් පැටිටා Tuesday, 05 June 2012 09:29 AM

මේ වගේ අය නිසා අපේ ලංකාවෙ කෙනෙක්ව දැන් රස්සාවකටවත් ගන්නෙ නැහැ.යන තැන කාබාසින්යා කරනවා.දැඩි දඩුවමි දෙන්න ඕන.යවන්න හොද නැහැ ලංකාවට.අනිත් අයටත් පාඩමක් වෙන්න.හොරකමිම කරන්න ඔනද හමිබ කරන්න.කැතිබැරි මිකිස්සු රට ඇවිත් කොචිචර දුක් මහන්සියෙන් හමිබ කරනවද? එකෙක් දෙන්නෙක් නිසා මුල් රටේම නමිබුව නැති වෙනවා.

:       0       0

දයා,saudi Tuesday, 05 June 2012 10:25 AM

අපි කිවුවට රහ වැටුණම ඕක නවත්තන්න බැහැනේ.තණ්හාවේ සීමාවකුත් නෑනේ.

:       0       0

ප්‍රියන්ති අල්විස් Tuesday, 05 June 2012 08:29 PM

අනේ මම නම් කැමති නැහැ. ගෑනුන්ට බනිනවට.එත් මෙකේ දාලා තියෙන අය කරලා තියෙන්නේ අපිට බනින එකමයි.චික් විතරක් ගෑනුන්ටම බනින් හැටි.. හරියට පිරිමි හොරකම් කරන්නේ නෑ වගේ.. කතාව නම්..ඒකට ගිහිල්ලා බලන්න ඕනෑ හිරගෙවල් පිරෙන්න ඉන්නේ රටේ නමගිය අපරාධ කාරයෝ,කුඩුකාරයෝ,ස්ත්‍රී දූෂකයෝ ඔක්කොම කවුද ගෑනුද?පිරිමි නේද?ඉතින් එහෙම එකේ ඇයි ගෑනුන්ටම පද හදන්නේ මම කැමති නැහැ ගෑනුන්ට බනින පිරිමින්ට.එතකොට මට හරියට කේන්ති යනවා.

:       0       0

කමල් Wednesday, 06 June 2012 12:18 PM

මෝඩ ආචාර්ය......

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 05 June 2012 08:46 PM

බුදුදහම සංස්කෘතිය ආරක්ෂා කිරීමටයැයි කියා අනුන්ගේ ගෙවල්වල උළුබිඳීම යුක්ති ගරුක නොවන ක්රිදයාවකි. වීදුරු ගෙවල්වල සිට අනුන්ට ගල් නොගැසිය යුතු යැයි සඳහන් වැදගත් කියමනක්ද තිබේ.ඉන් අදහස් වනුයේ දුබලතා තිබෙන අය, අනුන්ව විවේචනයකිරීමට පෙර මුලින්ම තමන් නිවැරදි විය යුතු බවයි. නමුදු අද සිදුවනුයේ මුලින්ම නිවැරදි කරන්නට උත්සහ කරනුයේ අනුන්වය. දෙවෙනිව හෝ තමන් නිවැරදිවීම පසෙක තබා වඩවඩාත් වැරදිඅතටම යෑමට පෙළඹීම මේඅයගේ සිරිතයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවවාදීබවේ වැදගත්වූ ලක්ෂණයකි. නමුදුඅද අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් හා ඉඩකඩක් ලැබෙන්නේ එකම අනුකාරයක පැළැන්තියකට පමණකි.කෙතරම් උසස් ස්වාධීන අදහසක් වුවද මේඅනුකාරකවාදී පෙළැන්තිය නිසා පළ කර ගැනීමට කිසිදු ඉඩක් හිමි නොවීම අවාසනාවන්ත තත්වයකි. මේනිසා මේ ඇත්තන්ට අද සිය සෘජු නිර්මාණශීලි අදහස් ප්‍රකාශ කරන්නට සිදුවීඇත්තේ අමුතුම වක්‍ර මඟකිනි.සැබෑව නම් එයයි.එබඳුදේ බුද්ධිමතුන්ට වැටහේ.ඒ ක්‍රියාමාර්ග ගන්නේ ඒඅයට නිවැරදිව වටහා ගැනීම සඳහාමය. බුද්ධිමතුන් සිටිනුයේ විශ්වවිද්‍යාල හෝ උසස්අධ්‍යාපන ආයතනවල පමණක් නොවේ. අද එබඳු තැන්වල නැත්තේද උගතුන් බුද්ධිමතුන්බවද පැවසේ.ඇතැම්විට මේබව පවසන්නේද සරසවි වල උගන්වන ආචාර්ය මහාචාර්ය වරුන්මවීම හාස්‍යජනකය.මේ පිළිබඳව අපට සිතන්නට ඇත්තේ ඔවුන් ඇතැම්විට ඇත්ත කතා කිරීමටද කැමැත්තෙන් පසුවන බවය.සමහරු තමා බලාපොරොත්තු වන උසස් තනතුරු,වරප්‍රසාද සරසවිවල නොලැබුණවිට ජන මාධ්‍ය තුළින් ඒවා‍යේ වැරදි විවේචනය කරනු දැකියහැක.එසේ විවේචනය කරමින් සිටිද්දී සරසවිවල අධ්යායනාංශ වල මුල් පුටු හිමිවීම නිසා යළිත් ඒවායේ නැතිගුණ සිහිවී වර්ණනා කිරීමටද යොමුවන අය පවා සිටිති. අනුභව කිරීමට අවශ්ය වූවිට කබරගොයාත් තලගොයා කරගන්නා උදවියටනම් ඒවා එතරම් විශාල දේවල් නොවිය හැක.සමහරුන්ට උගත්කම හා බුද්ධිමත්කම දෙකම පටලැවේ.ඇතැම්විටකදී විශ්වවිද්‍යාලවල හෝ උසස් අධ්‍යාපන ආයතනවලද බුද්ධිමතුන් සිටිය හැකිය. එසේ වුවද අද ඒවායේ වැඩකටයුතු සිදුවන ආකාරය අනුව සලකා බැලූවිට පැහැදිලි වනුයේ ඒ අදහසේ කිසිදු ගතයුතු හරයක් නොමැති බවයි. බුද්ධිමත්කම නැති පතපොතේඋගතුන් වුවද ඒවායේ සිටිය හැක.වඩාත් නිර්මාණශීලී බුද්ධිමතුන් සිටිනුයේඒවා තුළ නොව බාහිර සමාජයේය. සමාජඋගත්කම සෑම උපාධියකටම වඩාවටී. උපාධිය යනු උගත්කම පිළිබඳ අදාළ එක් නිර්ණායකයක් පමණි.අද දේශපාලන හයිකාරකම් ලැබ යහතින් වැජඹෙන පාතාල ලෝකයේ ජාවාරම්කාර මදාවියන්ට පවා ආචාර්ය උපාධි පට්ටම් ඇතිබව අමතක නොකළ යුතුය.උපාධියට පරිබාහිර උගත්කම පිළිබඳ සමාජ නිර්ණායක විශාල ප්‍රමාණයක් පවතී. ගුණවත්කමද උගත්බවේ එක් නිර්ණායකයකි.එබඳු සමාජ නිර්ණායක හිමිකරගත් අයට ඉහතකී එකම නිර්ණායකවූ උපාධිය නැතිවවුවද නිර්මාණශීලී බුද්ධිමතෙකු වීමට සමාජයේ කිසිදු බාධාවක් නැත.නමුදු සමහරු සිතනුයේ විශ්ව විද්යා ලයෙන් ලබන පතපොතේ දැනුම උගත්කම පිණිස අදාළ එකම මහාපොදු සාධකය ලෙසටය.නමුදු විශ්ව විද්‍යාලයෙන්ලැබෙන ශාස්ත්‍රීය පර්යේෂණ දැනුම පහත් කර සැලකීමක් මින් අදහස් වෙතැයි වරදවා නොවටහා ගත යුතුය.

:       0       0

ෆාසිල් Tuesday, 05 June 2012 11:43 AM

අපෝ මේ ගොල්ලන්ගේ හැටි

:       0       0

අලිබබා Tuesday, 05 June 2012 12:47 PM

ලංකාවේ නම ඇතුලට ගියා මාස ගානකින් එලියට ආවා. මෙහෙ මොකක් වෙයිද? එත් පුශ්ණයක්??????

:       0       0

ඉසුරැ - ගාල්ල Tuesday, 05 June 2012 10:41 PM

ලංකාවෙ ගැහැණුන්ගෙ වැඩ තමයි. රටින් රට කනවා....

:       0       0

කිවී Tuesday, 05 June 2012 12:32 PM

ඔය අපූරුවට ගෙනැල්ල තියෙන්නේ ලංකාවට කීර්තියක්....

:       0       0

සනත් ජයසූරිය Tuesday, 05 June 2012 10:47 PM

ලංකාවෙ ගැහැණු තමයි...

:       0       0

ඩුබායි තුසිත Tuesday, 05 June 2012 12:48 PM

මේ අය මෙහෙ ඇවිත් රකන වැඩ නිසා අපිටත් අපේ රටටත් ලොකු ලැජ්ජැවක් වෙන්නෙ. ඉන්දියානුවන් අපට නින්දා කරන්නමයි බලන්නෙ.. මේ අයට මෙහෙත් දඩුවම් දීල ලංකාවෙත් දඩුවම් දෙන්න ඕන...

:       0       0

ජගත් Monday, 04 June 2012 07:11 PM

ආරේ ගුණ නෑරේ.

:       0       0

කමා Monday, 04 June 2012 07:27 PM

මොනව හරි කරල රටේ නම විනාශ කරන්නනම් එපා ආයෙමත්.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත ‍‍හේව‍ගේ Monday, 04 June 2012 07:29 PM

ඇයි අ‍නේ ගැහැණුන්ට ‍මේ තරම් තණ්හාව..

:       0       0

රජිත් මංජුල, Monday, 04 June 2012 07:46 PM

කොහේ හිටියත් පුරුද්ද අතහරින්න බෑනේ.....

:       0       0

රිෂාන් ඩුබායි Tuesday, 05 June 2012 03:34 PM

මම හිතන්නේ මේ කාන්තාවන්ගෙ ජීවිත ඉවරයි.. මෙකද දඩුවම ඩුබායි සෞදි වගේ නෙමෙයි UAE බොහොම දරැණුයි..

:       0       0

සමන් Tuesday, 05 June 2012 03:41 PM

මොනව හරි කරල රටේ නම විනාශකරන්න එපා.

:       0       0

අමිල කටුනායක Monday, 04 June 2012 10:05 PM

බඩු පිට කරාට බඩු මාට්ටුයි නේ..

:       0       0

සුනිල් දෝහා Monday, 04 June 2012 10:53 PM

ඇණ ගැනීම කෙසේ වෙතත් බඩු ගැනීමත් ඉවරයි..

:       0       0

අසංක Tuesday, 05 June 2012 12:12 AM

ඇයි මේ කාන්තාවන් වෙන රටවලට ගිහින් මේ වගේ වැඩ කරන්නෙ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 14 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 298 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 409 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 251 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 145 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


පානදුරේ වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 30 464 0

පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38184 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site