‘ග‍්‍රීස් යකුන්’ මන්නාරම පේසාලේ හා එරුක්කලම්පිඞ්ඩි නාවික හා යුදහමුදා කඳවුරුවලට රාත‍්‍රියේ ඇතුළුවෙතියි එහි වැසියන් අතර පැවැති අනියත බිය පහවී ඇත.වැසියන් පිරිසකට බිය වූ හරකුන් රංචුවක් එක් කඳවුරකට ඇතුළු වූ සිද්ධියක් කට කතාවක් වී පැතිරගොස් ඇත්තේ ‘ග‍්‍රීස් යකුන්’ එහි ඇතුළුවූ බවට තේරුම්ගත් දෙමළ හා මුස්ලිම් ආගමික නායකයෝ වන්නි ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාද සහභාගි වූ සුහද හමුවකදී ඒ වැරදි වැටහීම ගැන කනගාටුව පළ කලහ.
සේවා කොන්දේසි කඩකළ සහ සේවයේ නියුතු අන් අයට බලපෑම් කළ ශ්‍රී ලාංකිකයකු පිටුවහල් කිරීමට රැගෙන ගිය අවස්ථාවේදී ඊශ්‍රායල ටෙල් අවිව් ගුවන් තොටුපොළෙන් පැන ග
බීමතින් යතුරුපැදියක් පදවා බණ්ඩාරගම, බොල බොටුව ප්‍රදේශයේදී පදිකයන් තිදෙනකු හප්පා තුවාල සිදුකළ බව කියන රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්ත කොස්තා
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයට පෙර ඝාතනය කිරීමට සැලසුම් යැයි චෝදනා එල්ල වී තිබෙන 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි මෙරට සිටින ඊශ්‍ර
අපේ සටන පටන් ගන්නේ නොවැම්බර් 14 වැනිදායින් පසුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සියලු මැතිවරණ කොට්ඨාස එකවර අමතමින් අද(9)
නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියතා මහතාගේ, රාජකාරි බාරගැනීමෙන් පසු ප්‍රථම දීඝවාපී පුදබිම නිරීක්ෂණ චාරිකාව අද (9) දින සිදුවි
මහනුවර බූවැලිකඩ පිහිටි ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගොඩනැගිල්ලක ආරක්‍ෂාවට යොදා තිබූ විශාල පැති බැම්මක් ඊට පහළින් පිහිටි තවත් පාසල් ගොඩනැගිල්ලකට කඩා ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හරක් රංචුවකට බයවෙලා හමුදාවෙන් සමාව ගනී.