කකුල් ගැට ගසා 2007 නොවැම්බර්යේදී ගවයකු ප‍්‍රවාහනය කළ ලොරි හිමියකු ලොරිය උසාවියට ඉදිරිපත් නොකළ නිසා ලොරියේ බැඳුම්කරය වූ රුපියල් ලක්‍ෂ 15 දඩයක් බවට පරිවර්තනය කළ බලපිටිය මහේස්ත‍්‍රාත් අසංක බෝදරගම මහතා එම දඩය ගෙවන ලෙස දෙහිවල මොහොමඞ් සිතාස්ට නියෝග කෙළේය. දඩය නොගෙවන්නේ නම් මාස පහක සිර දඬුවමක් නියම කැරිණි.
උසාවිය නියමය කඩ කරමින් ලොරිය විකුණා තිබීම නිසා ලොරිය ඉදිරිපත් කළ නොහැකි විය. සැකකරු දඩය ගෙවීය.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හරක් වැඬේට ලක්ෂ 15ක් දඩ
පිටිගල-මිලානෝ Thursday, 21 March 2013 05:32 PM
මේ හරක් හොරුන්ට මීට වඩා දඩුවම් කළ යුකුයි.(නදී)
දමිමි Thursday, 21 March 2013 06:35 PM
මෙහෙම දෙයක් වුනාම වාහනේ විකුනන්න ඔන.(නදී)
හේවාවිතරන Thursday, 21 March 2013 08:05 PM
ලොරි හිමියව කකුල් දෙකෙන් ගැටගහලා ගොනාට තිබුනේ ලොරිය එලවාගෙන යන්න.(නදී)
මුතු Thursday, 21 March 2013 10:05 PM
අන්න හොදයි. මමනම් 100% එකඟයි (දී)
ප්‍රනාන්දු Thursday, 21 March 2013 04:16 PM
එතකොට කකුල් බැදලා ගවයෝ ප්‍රවාහනය හලාල් ක්‍රමය වෙන්න ඇති. (නි)
රවිදු කරුණාතිලක Thursday, 21 March 2013 04:41 PM
හරකෙක්ම තමයි. (නි)
ලියනගේ Friday, 22 March 2013 06:07 AM
දඩය ඉක්මනින් ගෙවලා. මේවගේ පව්කාරකම් කරන්න තමයි හොදට සල්ලි තියෙන්නේ. හැබැයි ඒ සල්ලි වමාරන්න වෙනවා තමයි. අසාදරණ සල්ලි.(නදී)
වරුණ Thursday, 21 March 2013 05:16 PM
මෙයා ඔය පාඩුව යසට පියවා ගනී. (නි)