IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හරක් හොරුන්ට එරෙහි උද්ඝෝෂණයක්

ගවයන් සොරකම් කළැයි අද දක්වා රිමාන්ඩ් කර සිටි 12 දෙනකුට එරෙහිව හෝමාගම කිරි ගොවියෝ හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය අසළට පැමිණ විරෝධතා පුවරු ඔසවාගෙන් නිහඩ විරෝධතාවයක නිරත වූහ.

උද්ඝෝෂණය සදහා ගවයකුද ගෙනැවිත් තිබිණි.

 

 



අදහස් (0)

හරක් හොරුන්ට එරෙහි උද්ඝෝෂණයක්

වීර Thursday, 05 September 2013 02:44 PM

ජලීල් ඔයා හරක් කන්න යෝදයෙක්ද?(නදී)

:       0       0

ප්ලෙක්ෂි Wednesday, 04 September 2013 01:44 PM

අයියෝ පහුගිය කාලේ ඔය ඇමති කෙනෙකුත් හරක් හොරෙක් කියල මන්ත්‍රී හාමුදුරු කෙනෙකුත් කිව්වේ. ඕකත් උද්ගෝෂණය කරන්න තරම් දෙයක්ද ?(නදී)

:       0       0

කුමාරි Wednesday, 04 September 2013 01:49 PM

මම නම් මේ හෝමාගම ගැන හැමදාම කියනවා. කරුණා කර හැකි අයෙක් මෙම නගරයේ තියන හොර මැර කුඩු දුෂණ ටික නවතා දෙන්න. මම හිතනවා ලංකාදීපය මේ පිළිබද යම් දැනුම්වත් කිරීමක් කරයි කියලා. නගරයේ තියන ප්‍රදාන පාසැල් 3 ට අභියෝගයක් මේ හොරු.(නදී)

:       0       0

මිනිපෙ Wednesday, 04 September 2013 09:30 PM

තවමත් හරක් හොරු ඉන්නවද?21 ශත වර්ෂයේ..(දී)

:       0       0

මලිත් Wednesday, 04 September 2013 01:57 PM

ඔය පැත්තෙ විතරක් නෙවෙයි. අපේ ගමේත් හරක් හොරුන්ට පොලීසියේ සහයෝගය ලැබෙනවා. හරක් හොරකම් සම්බන්ධව පැමිණිලි කරන්න ගියත් පොලීසි වලින් ඒවා ලියාගන්නෙ නැතිව අහිංසක මිනිසුන් එළවාගන්න අවස්ථා තියෙනවා. (ස)

:       0       0

රන්ජනී Wednesday, 04 September 2013 02:01 PM

ඔය ආපු ගවයාට ඕක දැන් මොනාද කියලා දන්නවද මං අහන්නේ ? (ස)

:       0       0

චන් Wednesday, 04 September 2013 02:21 PM

සිර දඞුවම බරපතල වැඩ ඇතිව විය යුතුමය ,..... (ස)

:       0       0

විජේසිංහ Thursday, 05 September 2013 11:45 AM

නරක වචන පාවිච්චි කරලා අනිත් ජාතින්ට අපහස කරන උදවිය ඇත්තටම බෞද්ධ ද කියල මට සැකයි

:       3       3

විජේසිංහ Thursday, 05 September 2013 11:49 AM

මට පේන විදිහට මුස්ලිම් අය හරක් හොරකම් වලට ඍජුවම සම්බන්ධ නෑ. අපේ අඩුපාඩු තියාගෙන ඒ අයට බැනල වැඩක් නෑ (දී)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 03:00 PM

ඒකනේ මලිත් පොලිස් ජීප් එක ගිහින් මස් කඩේ ගාව නැවත්තුවම, මුදලාලි හොඳ මස් ටිකක් යහමින් දාලා නොමිලේම ගෝලය අතේ ජීප් එකේ ඉන්න රාළහාමිගේ අතටම එවන්නේ. (ස)

:       0       0

මාමා කෙසෙල් Thursday, 05 September 2013 03:46 PM

සාමේ නම් සාමේ ගේමනම් ගේම හොදේ !!!

:       0       0

නිශාර්ඩ් Wednesday, 04 September 2013 03:22 PM

තම වරිගය අමතක නොකිරීම හොඳ ලක්ෂණයක්. (ස)

:       0       0

දම් Wednesday, 04 September 2013 03:26 PM

බීරි අලින්ට අලිඩොන් ගැහුවත් පල නෑ. (ස)

:       0       0

කල්පන Wednesday, 04 September 2013 03:32 PM

හරක් හොරු වැඩි වීමට හේතුව තම්බි වැඩි වීමයි . බේත් කල යුත්තේ මෙයටයි . (ස)

:       0       0

විජේසංහ Thursday, 05 September 2013 12:07 PM

නිශාර්ඩ්, සමාව ඉල්ලීමෙන් ඔබේ උසස් බව ඔබ ඔප්පු කලා. අපේ අය්යල හැම දේටම ජාතිය, අගම පටලව ගන්නවා. හැම සමාජයකම හොද - නරක මිනිස්සු ඉන්නවා (දී)

:       0       0

දිනේෂ් Wednesday, 04 September 2013 03:50 PM

නිශාර්ඩ්, අපේ වරිගය නම් හොඳයි. ඔයාලගේ වරිගේ තමයි දැන් ලෝකයටම හිසරදයක් වෙලාතියෙන්නේ. මොකද පව්කාරයෝනෙ. (ස)

:       0       0

චන්දිම Friday, 06 September 2013 07:21 PM

සෑම්ටත් තියෙන්නෙ හරක් කන්න පහල වෙච්ච මොළයක් නෙ.මට ඉතින් ඇග පුරාම මොළයක් නැති වුනාට කරුණු කාරනා තේරෙනවා. (දී)

:       0       0

චින්තක Wednesday, 04 September 2013 04:14 PM

නිශාර්ඩ්, ඔයාගෙ වරිගෙ අයටත් තමා මැරෙන්න වෙන්නෙ. ඔයාලා හරකුන්ව මරන විදිහටම තමයි. (ස)

:       0       0

කිර්ති Thursday, 05 September 2013 12:33 PM

විජේසිංහ ,ඔය නිශාර්ඩ් වගේ අය මුනට හිනාවෙලා පස්සට රවනවා. (දී)

:       0       0

අසෝක Thursday, 05 September 2013 02:32 AM

මිනිපේ, ඔයා ජීවත් වෙන්නේ කොහෙද ඇත්තටම? 21 වැනි ශතවර්ෂයේ හරක් ඉන්න බැරිද? (නි)

:       0       0

කමල් Wednesday, 04 September 2013 04:43 PM

හරකා වෙනුවෙන් උද්ඝෝෂණ මිනිස්සු වෙනුවෙන් කටේ පිට්ටු ..මෙහේ වගේ හරක් රටේ ඉන්නකාම් සාදු සාදු .... (ස)

:       0       0

තබුක් සිල්වා Wednesday, 04 September 2013 05:16 PM

කමල්, ඔබට යමක් වැටහෙනවා අපේ ආර්ථිකය ගැන. අපේ රට සුන්දරයි. නමුත් සීග්‍ර දියුනුවක් තියෙනවා කියලා මවලා පෙන්නනවා. එතකොට අපේ අය රැවටෙනවා. අද අපේ රටේ එක් පුද්ගලයෙක් කොපමණ නයක් ගෙවන්න තියනවද කියලා සොයා බලන්න.(නදී)

:       0       0

මෝරලා Wednesday, 04 September 2013 05:52 PM

තමන්ගේ හරකුන්ව බේරගන්ඩ බැරි ය කතාකරනවා මෙතන මහලොකුවට, ඒ අස්සේ ජාතිවාදී අදහසුත් පලවෙලා, කියන්ඩ වෙන දෙයක් නැද්ද අම්මපා. (දී)

:       0       0

දයාල් Wednesday, 04 September 2013 06:00 PM

මම දැක්ක කුලියාපිටියේ හරක් වගයක් ලොරියක මරන්ඩ ගෙනියනවා ලොරියේ එක ලෑල්ලක් ගැලවිල හරකෙකුගේ කකුලක් එකෙන් එලියට එවිල්ල පාරේ ඇදී ඇද්දී යනවා කකුලෙන් භාගයක් ගෙවිල ලේ වැක්කෙරෙනවා (දී)

:       0       0

ඉම්රාන් Thursday, 05 September 2013 06:35 PM

සිංහලයා නොකන නොබොන දෙයක් තියෙනවද? (නි)

:       0       0

චන්දිම Thursday, 05 September 2013 08:39 AM

තම්බි මරක්කලයන්ට හරක් පේන්න බැහැ.කටට කෙල උනනවා. (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 September 2013 01:54 PM

කුමාරි ඔයා හරි , හෝමාගම , මීපේ ,මීගොඩ හරක් හොරකමට ඉතිහාසේ ඉඳලම ප්‍රසිද්දයි , ඔය පළාතේ හිටය නමගිය හරක් හොරා එක කාලවකවානුවක අතුරුදහන් කෙරෙව්වා. දැන් මිනිහගේ ගෝලයෝ ටිකද දන්නේ නැහැ වැඩ පටන් අරන් තියෙන්නේ.(නදී)

:       0       0

නිශාර්ඩ් Thursday, 05 September 2013 08:47 AM

මම මෙයින් අදහස් කළේ මිනිසා කියන සත්වයා මිස කිසියම් ජාතියක් නෙමෙයි. කාට හරි සිත රිදුනා නම් සමාවන්න. (ස)

:       0       0

ඉම්රාන් Thursday, 05 September 2013 06:43 PM

අසල්වැසි රටවල් යුද්ධයේදි උදව් නොකළා නම් අපිට කිසි දිනක යුද්දෙන් ජය ගන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 12:02 PM

මම නම් කියන්නෙ හරක් හොරුන්ට දඩ ගහලා විතරක් මදි. වසර පහකවත් සිර දඞුවම් දිය යුතුයි. (ස)

:       0       0

රිෂාඩ් Wednesday, 04 September 2013 06:43 PM

කොහෙන්ද අප්පා මේ හරකෙක් රිංගුවේ ලංකාවට වෙන දේවල් නැද්ද ලංකාවේ ? හරකෙක් ඇරෙන්ඩ (දී)

:       0       0

රිෂාඩ් Wednesday, 04 September 2013 06:43 PM

කොහෙන්ද අප්පා මේ හරකෙක් රිංගුවේ ලංකාවට වෙන දේවල් නැද්ද ලංකාවේ ? හරකෙක් ඇරෙන්ඩ (දී)

:       0       0

ඉම්රාන් Thursday, 05 September 2013 01:57 PM

ගවයන් සොරකම් කරන්න එපා. මුදල් ගෙවලා ගන්න. බුදුරජාණන් වහන්සේ මස් මාංශ වාරණය කර නැද්ද? බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග දහයක් අනුභව කිරීම තහනම් කර ඇති බව ද මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධය ඇසුරෙන් සොයාගන්න පුළුවන්. එසේ හෙයින් මස් වර්ග 10ක් පමණක් තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේද අනිකුත් මස් මාංශ අනුභවයට තහනමක් නැති බවය. මේ වර්ග 10 තහනම් කළේද විටින් විට යම් යම් හේතුන් මත වේ. (නි)

:       0       0

මිල්හාන් Thursday, 05 September 2013 02:14 PM

කල්පන, කරුණාකර ශිෂ්ට සම්පන්න මහත්මයෙක් හැටියට වචන ලිවීමේදී යොදන්න.(නදී)

:       0       0

ජලීල් Thursday, 05 September 2013 02:18 PM

චන්දිම, තමුසේ හිතාන ඇතිනේ නේ හරක් කන්නේ එක කට්ටියක් විතරමයි කියලා. මස් කඩේ ගිහින් බලනවා කව්ද වැඩියෙන් ඉන්නේ කියලා. තමුසේ කැවුම් කන්න යෝදයෙක් කියල මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)

:       0       0

සෑම් Thursday, 05 September 2013 02:25 PM

චන්දිම,කල්පන- ඉල්ලුම තිබෙන්නේ එක් පිරිසක් අතර පමණක් නම් 9% කගේ ඉල්ලුමකට මේ තරම් විශාල සැපයුමක් අවශ්‍ය නොවේ. මොලයක් කියල දෙයක් තියෙනව නම් කල්පනා කරලා බලන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 449 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 146 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1865 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1263 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 558 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1340 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33283 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23891 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site