IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හරකා ළඟත් කළගුණ ඇත

වසර 2012 දී යාපන නගරයේදී ගව ඝාතකයකුගෙන් බේරාගත් ගවයෙක් නාගදීප පුරාණ රජමහා විහාරයේ දැන් නිදහසේ හැසිරෙයි.

විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියෝ එදා ඒ සතා බේරාගත්හ. තමාගේ පණ බේරූ බුදු පුතාට මේ ගවයා ගාත් බිම තබා නමස්කාර කරන අයුරු පන්සලට යන එන බොහෝ දෙනෙක් දකිති.

මේ බව දකින බොහෝ දෙනාගේ ඇස් කඳුළින් පිරෙන අවස්ථාද බොහෝය.

යාපන නගරයේද උතුරේද ගව මස් කඩ ඇත.

nagadeepa_201583pic4 nagadeepa_201583pic5 nagadeepa_201583pic6 nagadeepa_201583pic7 nagadeepa_2015831pic1 nagadeepa_2015831pic2

 



අදහස් (0)

හරකා ළඟත් කළගුණ ඇත

චන්න බුවනක Monday, 31 August 2015 03:00 PM

ලෝකයේ හොඳ සහ නරක කියල දෙකක් තියෙනවා. මේ එයින් එකක්. "හොඳ වැඩ." (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 03:18 AM

හරකෙක් වුණත් මරන්න දක්කාගෙන යනකොට ඌ දන්නවා මේ දක්කන්නේ මරන්න මස් කඩයට කියලා.ඒකටත් එක්ක අපේ මිනිස්සු? (නි)

:       0       0

සනත් Monday, 31 August 2015 03:22 PM

මට මතක් වුණා සිංහල පොතේ තිබුන "මුදලාලිගේ ගෙට නයෙක් ඇවිත් " පාඩම. හාමුදුරුවනේ ඔබට පින් (බ)

:       0       0

සමන් Monday, 31 August 2015 04:27 PM

ඉනෝකා, පුන පුනා කියන්න ඕනෑ නැහැ එංගලන්තේ කතා. අදාළ ප්‍රවෘත්තිය ගැන අදහස් පළකළා නම් ඇති. ටිකක් ධනාත්මකව සිතන්න. (නි)

:       0       0

විජේතුංග Monday, 31 August 2015 05:00 PM

මේ කළගුණ සැළකීම අපේ මිනිසුන් ළඟ නැති එකයි දුක (නි)

:       0       0

රජීව් Monday, 31 August 2015 05:41 PM

මෙහෙම දේවල් දකින්න ලැබීමත් පිනක්. ඔබට බොහොම පින් හාමුදුරුවනේ...! (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 31 August 2015 06:06 PM

සියළුම සත්තු පවු! සේරම මස්මාංශ කන එක නතර වෙන්න කියලා පතන්න. (නි)

:       0       0

ශ්‍රීනා මාග්‍රට් Monday, 31 August 2015 09:22 PM

ස්වාමින් වහන්ස, ඔබට දීර්ඝායුෂ! (නි)

:       0       0

තිලක් Monday, 31 August 2015 09:57 PM

හාමුදුරුවනේ, ඔබට පින්! (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 01 September 2015 01:13 AM

ඇයි මිනිස්සු මේ අහිංසක සත්තුන්ගේ මස් කන්නේ? (නි)

:       0       0

ජයලත් Tuesday, 01 September 2015 01:53 AM

මෙවැනි කළගුණ සැළකීම් මිනිසුන් තුළ ගොඩනඟා ගැනීමට අපි සැවොම එක්ව ගවමස් කෑමෙන් වළකිමු (නි)

:       0       0

ශෂී Monday, 31 August 2015 09:45 AM

හාමුදුරුවනේ,ඔබ කළ ඒ පින නිවන් දකින්නම හේතුවක් වේවා! (බ)

:       0       0

සම්පත් ශ්‍රී Monday, 31 August 2015 10:02 AM

සිංහල අපි ළඟ කළ ගුණ සැලකීම නැත (බ)

:       0       0

ඉනෝකා Monday, 31 August 2015 10:05 AM

අද එංගලන්තයට බැංකු නිවාඩු දවසක් නිසාත්,වැඩට නොගිය නිසාත් උදේ පාන්දරින්ම මට ඇස ගැසුනේ මේ සංවේදී දසුනයි....... අනේ!මේ දසුන බලලාවත් ගව මස් කෑමෙන් ලෝක ජනතාව මිදෙනවානම් කෙතරම් අගනේද........? හාමුදුරුවනේ......ඔබවහන්සේට මේ උතුම් පිනම ඇති අමා මහා නිවන් මගට යාමට....ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා!!! (බ)

:       0       0

ධම්ම Monday, 31 August 2015 10:10 AM

නාස් ලණුවත් ගලවා දමන්න ස්වාමීන් වහන්ස. (බ)

:       0       0

බණ්ඩාර Monday, 31 August 2015 10:43 AM

මේ වගේ පින් වැඩ කරන මිනිසුන් මේ මහපොළවේ ඉපදේවා (ම)

:       0       0

බුද්ධික Monday, 31 August 2015 10:59 AM

හාමුදුරුවනේ, පින් ඇත නිවන් දකින්නට,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, (ම)

:       0       0

අතුල Monday, 31 August 2015 11:12 AM

ඕවා අපේ මනුස්සයෝ ලග නැත්තේ සත්තුන්ටත් වඩා අන්ත නිසාද ? (ම)

:       0       0

අතුල Monday, 31 August 2015 11:13 AM

පින් අපේ හාමුදුරුවනේ ඕකි සිංහල ගතිය කියන්නේ (ම)

:       0       0

දුමින්ද Monday, 31 August 2015 11:20 AM

උතුරේ බොදු උරුමයයේ ජීවමාන සලකුණ (ම)

:       0       0

රුපාවති Monday, 31 August 2015 11:31 AM

මේ පිරිපුන් සතාගේ මෙන් සෑම ශ්‍රී ලාංකික මිනිස් සතෙක්ම හදවතින් මේ සතා බදුවේවා..!! (ම)

:       0       0

ලක් Monday, 31 August 2015 12:14 PM

සම්පත්, අපේ ස්වාමින්වහන්ස සිංහල. බොහොම පින් ඔබට (ම)

:       0       0

සමන් පෙරේරා - සෞදි Monday, 31 August 2015 12:28 PM

ඉනෝකට කියන්න ඕනේ එය එංගලන්තේ බැංකුවක වැඩකරන බවද ? (බ)

:       0       0

සොපී Tuesday, 01 September 2015 04:59 AM

ඔය ගුණාංගය සතුන් ළඟ තිබුනට මිනිස්සු ළඟ නැහැ අපේ හාමුදුරුවනේ ....! (නි)

:       0       0

රාජ් ගුණවර්ධන Monday, 31 August 2015 12:46 PM

මෙහෙම ගතිගුන මිනිසුන් ළඟනම් දැං නැහැ. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 31 August 2015 01:49 PM

අපේ හාමුදුරුවනේ ඔය සතාගේ නාස් ලනුව ගලවල මේ කොළඹ පැත්තේ ඉන්න සිවුරට ගරුසරුවක් නැති උන්දලට දාන්න සලස්වන්න. (අ)

:       0       0

ඉනෝකා Monday, 31 August 2015 01:59 PM

සමන්,ඔබට මම වැඩ කරන තැන දැන ගන්න ඔච්චරටම ඕනෙකමක් තියේ නම් සයුරෙන් එතෙර,හොර සංක්‍රමිකයන් හිරේට කියලා ලංකාදීපෙයේ තියෙන ආටිකල් එක කියෙව්වොත් මගේ රැකියාව කුමක්ද කියා ඔබට දැන ගත හැකියි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 70 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 93 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 222 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 696 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1173 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 882 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site