IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ’

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ  මහතාගේ  හඬ නිහඬ කිරිම සඳහා ඔහු හිරගෙට  කොටු කළ ද , ඊනියා  යහපාලන ආණ්ඩුව ගෙදර යවන සටන නතර  කළ නොහැකි යැයි  ජාතික නිදහස් පෙරමුණෞ නියෝජ්‍ය  සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී  විරකුමාර  දිසානායක මහතා  පිටකොටුවේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (11) පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.



අදහස් (0)

‘හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ’

සුනිල් Wednesday, 11 January 2017 01:48 PM

කට වහන්න බැරි වුනත්, රජයේ වාහන තමුන්ගේ උදවියට ලොස් නැතුව බෙදාපු හැටි කියාගන්න බැරිවුනා නේද? (බ)

:       0       0

රිදීමාලියද්ද Wednesday, 11 January 2017 02:22 PM

ආතතවිතතාතිත ....කිව්වේ හඬේ හැටියට තමය් වීරකුමාර මහත්තයෝ.(බ)

:       0       0

තරිදු Wednesday, 11 January 2017 02:47 PM

විමල්ගේ කටට රැවටුනේ ඉස්සර,(හේ)

:       0       0

රිකි Wednesday, 11 January 2017 02:46 PM

ඔය ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ඒ අයගේ කවුරුත් හොරකම දූෂණය අනුමත කරනවා වගේනේ. ඔය වාචාල කටවල් වහන්න කාටවත් ඕන නැහැ. ඒවාගෙන් පිටවෙන බොල් හඬට දැන් කවුරුවත් ඇහුම් කන්දෙන්නේ නැහැ! (හේ)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Wednesday, 11 January 2017 03:06 PM

හරියට දඬුවම ලැබුනොත් කට නිකම්ම වැහෙයි. (අ)

:       0       0

චානක් ලොස්ඇන්ජලිස් Wednesday, 11 January 2017 03:33 PM

අපිට මොහුගේ ඔය කටින්ම කියපුවා අමතක නැහැ ... දේසපාලනයට බැහැපු හැටියේම මොහු කීවේ පුට් බයිසිකලයක් ගන්න වත්කමක් නොතිබූ බවයි ... එහෙව් පුද්ගලයාගේ අද වත්කම කොහොමද ? මෙහෙම වුනේ ඇලඩින්ගේ පුදුම පහන මොහු ලඟද ? ඕවා මහජන සල්ලි ... ආර්ථික සංවර්ධනයට රටතුල සංසරණය වෙන්න ඕන මුදල් අවභාවිත කරගනිමින් කෝටිපති වෙලා තිබෙන්නේ .. ඒවුනාට කයිවාරුව නම් කටවහන්න බැහැ කියලයි ...ඔව් අපි ඒක දන්නවා ...හේතුව පවතින නීතිය ? බලමු එය හරියට ක්‍රියාත්මක වුනොත් කටට මොකද වෙන්නේ කියලා?(අ)

:       0       0

පරාක්‍රම Wednesday, 11 January 2017 04:23 PM

කවුරු කළත් වරදට දඬුවම් දියයුතුයි. මෙය දේශපාලන පළිගැනීමක් හැටියට සළකන්නෙත් පෙරළි කරන්නෙත් එම පිලේම සුළු පිරිසක් නේද? අවුරුදු 15 කට කලින් මෙයා සිටියේ කොහොමද? 2014 අග වනවිට සිටියේ කොහොමද? අද ඉන්නේ කොහොමද? (නි)

:       0       0

සෑම් Wednesday, 11 January 2017 08:29 AM

බුද්ධියක් නැති වාචාල කටවල් හිරේ දාලා නොවෙයි කෝවේ දාලා වත් හදන්න බැහැ (බ)

:       0       0

රාජුන් Wednesday, 11 January 2017 08:43 PM

අපි මුස්ලිම් තර්ජන, ත්‍රස්තවාදය, කොටි, චීන ඉන්දියන් තර්ජන ගැන යටිගිරියෙන් කෑ ගහනවා. අපේ රෙද්ද ඇතුළේ ඉඳන් අපේ මාංශ කුට්ටි පිටින් ගිල දමන අය වීරයෝ කරනවා. (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Wednesday, 11 January 2017 08:41 AM

මේ චෝදනා බොරුද (බ)

:       0       0

අනුර ඉලන්කෝන් Wednesday, 11 January 2017 08:48 AM

කට හින්ද තමා මාළුවත් නහින්නේ (බ)

:       0       0

ලක්විදු Wednesday, 11 January 2017 08:49 AM

හරියටම හරි. ඔය වගේ කටවල් වහන්නනම් නගර සබාවෙන්ම එන්න ඕන (බ)

:       0       0

අතුල Wednesday, 11 January 2017 08:54 AM

ඔවු පොල් කට්ටෙන් වහල ගඳ වහන්නත් බැහැනේ. (බ)

:       0       0

කුමාර යාපා Wednesday, 11 January 2017 08:55 AM

කෝ මේ පියසිරි විජේනායක.... පියසිරි, පියසිරි, කෝ මේ පියසිරි...(බ)

:       0       0

හේමන්ත Wednesday, 11 January 2017 08:56 AM

හිරගෙට කොටුකළේ කටවහන්න නෙමේ, කරපු වැරදිවලට. ඔය කටින් කියන ඒවා කවුරුත් ගණන් ගන් නැති නිසා කට වහන්න මොකටද හිරේ දමන්නේ. (බ)

:       0       0

ශිවා Wednesday, 11 January 2017 09:07 AM

හොරකම් කරලා ලජ්ජා නැතිව රෙදි අැඳල පාරටත් බහිනවනේ, ඔය තට්ටු ගන්නන් ගෙවල් හැදුවේ කොහෙන් හම්ම්බකරපුවද (බ)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Wednesday, 11 January 2017 09:05 AM

ඔවු ඔවු උගත් කමක් නැතුව, වාචාල කටක් විතරක් ඇති අපේ රටේ ඡන්ද ගන්න. ඊට පස්සේ රටේ සම්පත් ටික හිතේ හැටියට කොල්ල කෑවත්, ඔවුන් ජාතික වීරයින් කරගන්න තරම් අපි බොළඳ වෙලා. මෙවැනි දේශපාලුවන් හිරේ දැම්මත් වැඩක් නැහැ. ඔවුන් නීති විරෝධීව එක්රැස් කරපු සියලු දේවල් රජයට පවරාගන්න තරම් නීති ගෙනවිත් වහා ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි, එවැනි නීති හදන්නෝනෙත් ඔය දේශපාලුවොම නිසා, ඕවා කවදාවත් වෙන්නෙත් නැහැ. (බ)

:       0       0

නලින් ඉන්දික Wednesday, 11 January 2017 09:06 AM

රට කාල සුදොනෝ වෙන්න හදන්න එපා (බ)

:       0       0

චින්තක Wednesday, 11 January 2017 09:14 AM

සෑම්, බුද්දිමත් කියලා පිළිගත්තු , රට පාවා දෙන අයට වඩා , රටේ ලේ විලක්ව පැවතුනු යුද්ධය ඉවර කරන්න මේ කට ඉවහල් වුනා. (ර)

:       0       0

කුමාර් මෙන්ඩිස් Wednesday, 11 January 2017 09:16 AM

අනික හිරේ නෙම් අනේ ඉන්නේ වාට්ටුවේ. විශේෂ අරාදිතයෝ සැප ගන්න යන තැන ඒ වාට්ටුව. (ර)

:       0       0

කෝසල Wednesday, 11 January 2017 09:28 AM

නීතිය හරියට ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න. (ර)

:       0       0

අතුල Wednesday, 11 January 2017 09:46 AM

විමල් , තමන්ගේ සහොදරයන් ට, නැදැයන් ට, පක්ශයේ අයට රජයේ වාහන දුන්න ද, නැද්ද කියන සරල ප්‍රශ්නය ට උත්තර දෙන්න. (බ)

:       0       0

අමිල Wednesday, 11 January 2017 10:19 AM

රට වටකර වැට බැන්දත්, කට වටකර වැට බඳින්න බෑ කියලා කියමනක් තියනවනේ... (ර)

:       0       0

රවිනි Wednesday, 11 January 2017 10:38 AM

හිරේ දාලා කරන්න හදන්නේ හොරකම්කරපුවා අාපහු ගන්න. කට වගේම තමයි හොරවැඩ. (අ)

:       0       0

ආදම් Wednesday, 11 January 2017 10:51 AM

මහින්ද මහත්තයට පින් ලැබෙන්න මෙයා බලයට අාවේ . (අ)

:       0       0

සරත් Wednesday, 11 January 2017 11:04 AM

මෙයාට දීපු වාහන අංකයත් ඔය බී වාර්තාවේ තියෙන්නේ . (අ)

:       0       0

චන්දිම Wednesday, 11 January 2017 11:24 AM

හොරා කාපුවා දැන් වමාරන්න වෙන්නේ,,,මේවා අපේ සල්ලි,,,(අ)

:       0       0

හෆීල් Wednesday, 11 January 2017 11:29 AM

මහා ලොකුවට ජනතාව රවටමින්, කට ඇරියොත් විමල් වගේ දේශප්‍රේමී කෙනක් මේ රටේ නැහෙ. මෙයා ජනතාව රවට්ටන්න බාවිතාකලේ මේ වගේ සුරන්ගනා වචනවල්. මව් බිම, මාතෘ බූමිය, දේශප්‍රේමී, බටහිර කුමන්ත්‍ර, බෙදුන්වාදී, මාධ්‍ය සංදර්ශනය. (ර)

:       0       0

කපිල Wednesday, 11 January 2017 11:44 AM

ඈත්තටම මම මේ කල්පනා කරේ... මේ කස්ටිය එකට ඉන්නකොට, අපිට කියන සුරන්ගනා කතා ගෑන කොච්චර හිනාවෙන්න ඈද්ද? (ර)

:       0       0

රම්සි Wednesday, 11 January 2017 01:07 PM

හෆීල් ඇයි ප්ලග් එක (බ)

:       0       0

ශෂී Wednesday, 11 January 2017 01:10 PM

අපේ රටේ ඉන්න ඡන්දදායකගේ වැරැද්දෙන් තමයි, මේ වගේ අය පාර්ලිමේන්තු එන්නේ....අපේ රටේ මිනිස්සුන්ට මොලය දෙන්නේ නැතුව කවදාවත් රට හදන්න බෑ.. මේ වෙච්ච දේවල් මදිද, මුන් ගෙදර යවන්න...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 203 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1888 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3501 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 567 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1586 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10989 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site