හොරොයින් නඩු සම්බන්ධයෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් මරණ බවට තර්ජනය කළ බව කියන නිලධරයකු ගැන විමර්ශනයක් කැර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මෙහේස්ත්‍රාත් පවිත්‍රා එස් පතිරණ මෙනෙවිය බොරැල්ල පොලිසියට නියෝග කළාය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිරගෙදරින් තර්ජනයක් ලු
රජිත් Wednesday, 23 May 2012 04:33 PM
රටේ සල්ලි නාස්ති කර කුඩු කාරයින්ව ආරක්ෂා කරනවට වැඩිය ඒක හොදයි
අමිල Wednesday, 23 May 2012 04:36 PM
උසස් වීමක් ගන්න සුදුසු කමක්
ජනක (බහරේන්) Wednesday, 23 May 2012 05:29 PM
රජිත් හරියටම හරි.......
තිලක් Wednesday, 23 May 2012 05:45 PM
ඉතින් උසවියෙන්මනේ හෙරොයින් කාරයන්ට මරණ දඬුවම නියම කරන්නේ. එතුමා කරන්න හදන්නේ ඒ තීන්දුව ක්‍රියාත්මක කරන එක. මොකක්ද වරද?
කරෝලිස් Thursday, 24 May 2012 12:47 PM
ඒ මහතුන් නම් ටිකක් වෙනස් චරිතයක් වගේ නේද?
නසීර් Wednesday, 23 May 2012 09:50 PM
කුඩුකාරයෝ නැතිකරන එක ලොකු පිනක්...
දුමින්ද Thursday, 24 May 2012 07:31 PM
බන්ධනාගාරයේ ඉදන් රටේ අපරාධ පාලනය කරන අපරාධකාරයෝ ඉන්න එකම රට අපේ රට වෙන්න ඇති
ඉංදු Thursday, 24 May 2012 07:09 AM
ඒ වගේ රට අගාදයට ගෙනියන අයනම් මොනව හරි කරන්න. ඕනේ රටක විනාසය කුඩු මහජනයගේම මුදල්වලින් තමයි නඩත්තු කරන්න වෙන්නේ