(දිල්රුක්ෂි ග්‍රේරු)
අතීතයේදී මෙන් සිර ගෙවල් වල සිට පාතාල ක්‍රියාකාරකම් සිදු කිරීමට වර්තමානයේ ඉඩක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් කළ විශේෂ ප්‍රකාශයේදී මේ බව සඳහන් කලේය.
කප්පම් ගැනිම සහ පාතාල ක්‍රියාකාරකම් වලට ජනතාව ඉදිරියේදි කිසිසේත්ම බිය නොවිය යුතුබවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේදි මෙම වැඩපිළිවෙල මීටත් වඩා සාර්ථකව සිදු කෙරෙන බවද ජනාධිපතිවරයා සදහන් කලේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිරගෙදර ඉදලා පාතාලය මෙහෙයවන්න දැන් බෑ
K Perera Wednesday, 18 November 2020 05:17 PM
එළ එළ කවදා සිටද? අද සිටද?
රාජේශ් ඛන්නා Thursday, 19 November 2020 12:01 AM
ඇත්තත් ටිකක් කියවෙනවා. ඒ කියන්නේ ඔක්කොම දැන් එළියෙ ඉඳන් වැඩ. ඇතුළෙ ඉන්න අයවත් එළියට ගනීවි ළඟදීම.
Maria Thursday, 19 November 2020 12:17 AM
ඇතුළේ ඉඳන් ඔය වැඩේ කරන්න අමාරුද? එහෙනම් අරයාව ඉක්මණින් එළියට ගත්තා නම් හරිනේ?
lankaputha Thursday, 19 November 2020 03:07 AM
සත්‍ය කතාවක්... ඔවුන් පාර්ලිමේන්තුවේදී දැන් එය සිදුකරාවි.
maalaka Thursday, 19 November 2020 05:39 AM
දැන් එතකොට නිදහස් කරනවද?
kamal Thursday, 19 November 2020 05:51 AM
මේවා සුරංගනා කතා බොරු පම්පෝරි නෙවෙයි.