IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හිරගෙදර කැරැල්ලෙන් මැරුම් කෑ හයක් ගල්කිස්සේ

වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් මැරුම් කෑ හය දෙනෙකුම ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ අය බව පොලීසිය කියයි. දෙහිවල කලුබෝවිල පදිංචි තිදෙනෙකුගේ අවසන් කටයුතු කලුබෝවිල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. දෙදෙනෙකුගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී බදාදා සිදු කිරීමට නියමිතය. රත්මලානේ පදිංචිව සිටි සිරකරුවකුගේ සිරුර අද වන තුරු ඥාතීන් විසින් බාර නොගැනුනු බව කොළඹ රෝහල කියයි.  



අදහස් (0)

හිරගෙදර කැරැල්ලෙන් මැරුම් කෑ හයක් ගල්කිස්සේ

රුවන් Wednesday, 14 November 2012 12:52 AM

දේශපාලන වාසි නොතකා සතුටු වෙමු, දහස් ගණනක් පාතලයන්ගෙන් අඩුම තරමින් 27 ක් වත් මැරුණා නේද කියලා. සමහරු එහෙන් කෑගහනවා මැරුණු අයගේ පවුල් වලට වන්දි ගෙවන්න කියලා.අවුරුදු 15කින් ඔය චැපල් වාටුව සෝදිසි කරලා නැහැලු. සේරම පාතපාතලේ එවුන් ඉන්න වාට්ටුවක් එල්.ටී.ටී.ඊ. එකට ඇරෙන්න ඕකේ ඇතුලේ ඉන්න නිලධාරීන්ට සෝදිසි කරන්න පුලුවන්ද? (නි)

:       0       0

දයා සෞදි Tuesday, 13 November 2012 06:27 PM

කරපු අපරාද දිහා බැලුවාම මිනිය බාරගන්නවා තියා සංසාරෙ කොහෙදිවත් හුළගවත් වදින්න එපා කියලා පතලා තියෙද්දි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 02:30 PM

ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ ගල්කිස්සේ මුහුදුවෙරළේ ඉරිදට ගිහින් බලන්න කියලයි (ස)

:       0       0

කුමාර Tuesday, 13 November 2012 02:21 PM

මේවට මොනවද දන්නෙ නැහැ දෙන වන්දි මුදල් එහොම? (නි)

:       0       0

ඉන්දු Tuesday, 13 November 2012 07:19 PM

සමාජ පිළිල අඩු වෙන එක සතුටක්..!(නු)

:       0       0

අජිත් Tuesday, 13 November 2012 02:44 PM

අනිත් අය කොයි කොයි පැති ‍වලද ? (ස)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 03:12 PM

ඒ පැත්තෙ නම් ඉතිං කුඩුම තමයි. (නි)

:       0       0

ටිකාරි Wednesday, 14 November 2012 09:40 AM

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියා නම් ඉවරයිනේ (ස)

:       0       0

ටිකිරි Wednesday, 14 November 2012 09:58 AM

හිරගෙදර කැරැල්ලෙන් මැරුම් කෑ හයක් ගල්කිස්සේ. මේකට කැරැල්ල කියන වචනය ගැල පෙන්නේ නෑ.. අපි දන්නවනේ වෙච්ච දේ (ස)

:       0       0

සිල්වා Tuesday, 13 November 2012 04:50 PM

මේ අයව එයාලගේ ගෙවල් වල අයටත් එපාවෙලා ඇති. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 13 November 2012 05:05 PM

අපරාදේ. තව කිහිප දෙනෙක්වත් ඉවර කරන්නනේ තිබුණේ. (නි)

:       0       0

පද්මි Thursday, 15 November 2012 11:23 AM

තරුණ දරුවෝ ඉන්න දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා . (ස)

:       0       0

නිශාන්ත Tuesday, 13 November 2012 05:30 PM

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියා නම් ඉවරයිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1027 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1301 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 850 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 374 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1177 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site