IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හිරගෙදර තුන්දෙනෙක් ගෙදර යන පාර කපාගනිති

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ විශේෂ පහසුකම් සහ පිටස්තර පුද්ගලයෙකුට ඔහු සමග කතාකිරීමට පසුගිය 11 වැනිදා ඉඩදුන්නේයැයි බන්ධනාගාර ජේලර්වරයෙකු,සැරයන්වරයෙකු සහ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර ආරංචි පවසයි.

ජේලර් ඉන්දික ගනේගොඩ,සැරයන් කේ.එම්.ඩබ්ලියු කීර්තිසිංහ,නියාමක කේ.එම්.අනුර ඔවුහුය.



අදහස් (0)

හිරගෙදර තුන්දෙනෙක් ගෙදර යන පාර කපාගනිති

තිරන්ජන් Sunday, 20 September 2015 02:11 PM

ගිය කියල පාඩු නැතිව ඇති . (ම)

:       0       0

සංජය Monday, 21 September 2015 08:06 AM

හොද වැඩේ.(හේ)

:       0       0

මලිත් Tuesday, 22 September 2015 08:37 PM

අනෙක් අයත් කන එකේ බන්ධනාගාර රාළහාමිලාටත් කාලා බලන්න හිතෙන්න ඇති. (නි)

:       0       0

විජයබාහු Monday, 21 September 2015 08:59 AM

මම කිව්වේ සල්ලි දෙනවා නම් ඕනේ දෙයක් කරයි (අ)

:       0       0

තුෂාර Monday, 21 September 2015 02:31 AM

අධිකරණ ඇමතිතුමනි යහපාලනය හරියටම තාම නෑනේ ද? (ම)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 21 September 2015 03:15 AM

සිර කරුවන්ගේ බිරින්දෑ වරුන්වත් හිරගෙදරට හිමියා බලන්න අවාම සුරක්ෂිත කරන්න . ඔතන හරියට කුකුලෝ ඉන්නවා කොටන්න බලාගෙන (ම)

:       0       0

දුමින්ද Monday, 21 September 2015 04:39 AM

නීතිය අන්ද නිසා වරද නොපෙනීම (ම)

:       0       0

ජයනාත් Sunday, 20 September 2015 12:27 PM

මෙම අගනුවර ජනාකීර්ණ තැන තිබෙන සියලුම බන්ධනාගාර පිට පළාත් වලට ගන්න ඕනෑ, බෝගම්බර හිරගෙදර පල්ලේකැලේට ගත්තා වගේ. සිවිල් වාසයන්ගෙන් දුරස් වෙන්න ඕනෑ.ඒවායේ නිලධාරීන්ට ජංගම දුරකථන තහනමක් දැම්මා නම් වැඩේ හරි. නමුත් ඕක කෙරෙන්නේ නැහැ. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 20 September 2015 12:45 PM

මේ වගේ වැඩ වුණ පළවෙනි වතාව මේක වෙන්න බැහැ. මේවා නතර කරන්න බැහැ (නි)

:       0       0

ප්‍රභාත් කුලතුංග Sunday, 20 September 2015 12:50 PM

නීතිය ප්‍රභල නැති රටේ ඕනෑම දෙයක් කරන්න මිනිසුන් බය නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 20 September 2015 01:51 PM

නිතිය පන මදි.ඒකයි මේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 651 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 606 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 132 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 860 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 190 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1085 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site