IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හොරාගෙන් සුරංග ලක්මාල්ට බවුන්සරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ නිවස ඇතුළු නිවාස 15 ක් බිඳ දේපළ සොරාගත් කුඩු නිෂාම් නමැත්තා තලංගමදී අද (14) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සුරංග ලක්මාල්ගේ නිවසින් සොරාගත් රිදී මුද්දක් සහ විදේශ මුදල් නෝට්ටු කිහිපයක්ද ඔහු ළඟ තිබියදී සොයාගෙන ඇත.

 

 



අදහස් (0)

හොරාගෙන් සුරංග ලක්මාල්ට බවුන්සරයක්

තිළිණ Thursday, 15 October 2015 04:33 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

චමින්ද Thursday, 15 October 2015 04:50 AM

ඔහු හොරකම් කළේ නැතිබැරිකම නිසානේ. ඉතින් ඔහුට සල්ලි නොදී ඒ වෙනුවට ආහාර, ඇඳුම් සහ වෙනත් දේවල් ලබාදෙන ගමන් පුනරුත්තාපනය කළොත් ඔහු යහපත් මනුස්සයෙක් කරගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

සජින් Thursday, 15 October 2015 04:51 AM

ආර්ථික ප්‍රශ්න වැඩිවුණාම සමහර අය මත්ද්‍රව්‍ය වලින් සහනය පතනවා. (නි)

:       0       0

මොහොමඩ් Friday, 16 October 2015 08:42 AM

මූ නිෂාම් කිවනේ නම හොඳයි මූ මේක සෞදි අරාබියේ කළා නම් මොකෝ වෙන්නේ? දෙන්න එපා මෙයාලට ඉඩක් ලංකාවේ , මුන්ට උපරිම දඬුවම් කරන්න (බ)

:       0       0

ජෙහාන් Thursday, 15 October 2015 05:49 AM

මම ජීවත්වෙන රටේ හැම නගරයකම හෙරොයින් පුනරුත්තාපන සායන තිබෙනවා. මේ එක සායනයකට සහභාගිවන හැම මත්කුඩු භාවිත කරන්නෙකුටම හොඳ ගෙවීමක් ඇතුළුවෙනවිටම ගෙවනවා. ඇතැම් වෙලාවට මේ මුදල් යළිත් කුඩු මිලදී ගැනීමටම මේ අය යොදාගන්නවා. නමුත් අන්තිමේදී පුනරුත්තාපනය වෙලා යහපත් මිනිස්සු වෙනවා. දැන් මේ රටේ මත්කුඩු භාවිතය 0% ට ඉතා ආසන්නයි. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 14 October 2015 04:29 PM

බලාගෙන යනකොට ඕනෑම අපරාධයක් පිටිපස්සේ කුඩුකාරයෝ ඉන්නවා වගෙයි (නි)

:       0       0

දිමුතු Thursday, 15 October 2015 12:38 AM

ඉතා ඉක්මනින් මේ පුද්ගලයාට නිසි පුහුණුවක් ලබාදී සුදුසු රැකියාවකට යොමුකරන්න. සොරකම් කිරීම ඔහුගේ මනසින් ඉවත් කිරීමට පුනරුත්තාපනයකටද ලක්කරන්න. ඒ වගේම නිවාස නැති යට නිවාස ලබාදීම,සමෘද්ධිය වැනි ව්‍යාපෘතිවල ප්‍රතිලාබ මේ තරුණයාටද ලබා දී ඔහුව මේ වැරදි මාර්ගයෙන් ගළවා ගැනීමට උත්සාහ කරන්න. (නි)

:       0       0

සචිත් Thursday, 15 October 2015 12:58 AM

දිමුතු කිවුව කතාව හරියටම හරි. මරණ දඬුවමට කලින් කරන්න ඕනෑ මේ වගේ වැඩ.එතකොට නිකන්ම මිනිස්සු හැදෙනවා (නි)

:       0       0

චන්දි Thursday, 15 October 2015 03:55 PM

දිමුතු හොද අදහසක් දීල තියෙන්නේ., එය තමයි වියයුතු (අ)

:       0       0

ජානක Thursday, 15 October 2015 03:03 AM

මේ පුද්ගලයාගේ ගිණුම් අංකයක් ලබා දෙන්න. අපිත් කැමතියි අදාර කරන්න. එකෙන් ඔහුට ඔහුගේම ස්වයං රැකියාවක් පටන් ගන්න පුළුවන් වේවි. (අ)

:       0       0

සුමිත් Thursday, 15 October 2015 03:31 AM

දිමුතු , සචිත් , ඔයාල කියන දේවල් කරන්න ගියොත් , ඔක්කොටම කලින් මිනිස්සු කුඩු ගහන්න බලාවි , මොකද ඊට පස්සේ ඔක්කොම දේවල් නොමිලේ ලැබෙනවනේ , කරන්න ඕන ඕක නොවෙයි , කුඩු ගෙන්වන විකුණන මිනිස්සු එල්ලන එක (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 802 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2133 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 419 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 184 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1535 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 32 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site