IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘හිරගෙයක් එපා‘ : හොරණින් පෙත්සමක්

වැලිකඩ බන්ධනාගාරය හොරණ, තොරණවත්තට ගෙන ඒම සඳහා රජය කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් හොරණ නගරයට එක් රැස්වූ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයෝ, සංඝරත්නය ඇතුළු පිරිසක් අද (29) පෙත්සමකට අත්සන් තැබූහ.

IMG_0087 IMG_0097 vlcsnap-2016-09-29-12h57m05s390 vlcsnap-2016-09-29-12h57m35s760



අදහස් (0)

‘හිරගෙයක් එපා‘ : හොරණින් පෙත්සමක්

ශාන්ත Thursday, 29 September 2016 04:33 PM

මොකක්ද මේකේ තියෙන වැරැද්ද? කොළඹ මේ තරම් වටිනා ඉඩම් අපරාදේ හිරගෙවල් වලට වෙන් කරලා තියෙන්නේ? වෙන දේකට යෙදෙව්වොත් රජයට ලොකු අාදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. (නි)

:       0       0

පාලිත Thursday, 29 September 2016 05:07 PM

සිරගෙවල් මොකටද? සියලු වැරදිකරුවන් නිදහස් කරන්න. මොකද එළියේ ඊටවැඩිය දරුණු හොරු ඉන්නවා (නි)

:       0       0

සුමිත්‍රා Thursday, 29 September 2016 05:52 PM

අපේ අය ඉතින් මොනවා කළත් විරුද්ධයිනේ (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 29 September 2016 05:52 PM

හොරණ මිනිස්සු හිරේට දානවා කියලා එයාලා හිතුවද දන්නෙ නැහැ (නි)

:       0       0

කුරේ Thursday, 29 September 2016 08:57 PM

මෙය ඉඩකඩ ඇති පළාතක ඉදිකොලොත් තමයි හොද. (ර)

:       0       0

සෑම් Thursday, 29 September 2016 10:18 PM

අපේ රටේ මිනිසුන් මොනවා කරන්න හැදුවත් ඒකට විරුද්ධ වෙන නිසා තමයි කවදාවත් දියුණුවක් නැත්තේ. 90 දශකයේ මෙල්බර්න් නගරයේ තිබුන ප්‍රසිද්ධ පෙන්රිජ් සිරගෙය වසා දමන්න තීරණය කළවිට ප්‍රාදේශීය නගර දුසිම් ගානක් ඒක තම ප්‍රදේශයේ ඉදිකරන්න කියලා රජයෙන් ඉල්ලා සිටියා පමණක් නොවෙයි, ඒ සඳහා තමන්ට සැපයියහැකි පසුකම් පවා ඉදිරිපත් කළා (නි)

:       0       0

සුරංග Friday, 30 September 2016 12:39 PM

ඉඩකඩ ඇති දුෂ්කර පළාතකට ගිනිච්චෝත් නරකද.? (ර)

:       0       0

ප්‍රදීප් Friday, 30 September 2016 03:28 AM

මෙවැනි ම්නිසුන් සිටන රටක් කෙසේ සංවර්ධනය කරන්නද ? මොනවා කරන්න ගියත් විරුද්ධ වෙනවා. පස්සේ ආණ්ඩුවට බයිනවා මොනවත් කරන්නේ නෑ කියල (ම)

:       0       0

සංජීව Friday, 30 September 2016 06:22 AM

ප්‍රදීප් බන්ධනාගාරයක් හදන්නේ රටේ සංවර්ධනයටද? එයින් රටට පාඩුවක් මිස ලාබයක් නැත. මේවට සංවර්ධනයක් කියුවොත් ඇලිස් දුටු විස්මලන්තය තමයි බලන්න වෙන්නේ. කාගේ හරි නමක් දාලා ........ දුටු විස්මලන්තය කියල. (බ)

:       0       0

මනෝජ් Friday, 30 September 2016 06:49 AM

අපිත් කුරුවිට බන්ධනාගාරය එනවාට විරුද්ධ වුනා. නමුත් දැන් අපි ඒගැන පසුතැවෙනවා. එකෙන් ප්‍රදේශය දියුණු වුණා (බ)

:       0       0

අකිල Thursday, 29 September 2016 01:43 PM

අනේ ඇත්තට මෙහෙමත් දුරදිග බලන්නෙ නැති මිනිස්සු. මේවගෙ ලොකු ආදායම් මාර්ගයක් තමන්ගෙ පලාතට එනකොට ඒකට විරුද්ධවෙනව. (බ)

:       0       0

චන්න බුවනක Thursday, 29 September 2016 02:09 PM

සමාජය හොඳනම් හොරණට විතරක් නෙවෙයි කොහේටවත් හිර ගෙවල් ඕනි නැහැ. (බ)

:       0       0

ජයරත්න Friday, 30 September 2016 08:01 AM

සංජීව සංවර්ධනය කරන්නේ බන්ධනාගාරය නෙමෙයි. දැනට බන්ධනාගාරය තියෙන වටිනා ප්‍රදේශය. එකෙන් රටට ප්‍රයෝජනයක් ගන්න තියෙද්දී මොකටද නිකන් හිරගෙවල් තියාගෙන ඉන්නේ. (බ)

:       0       0

නිලාම් Thursday, 29 September 2016 03:25 PM

අපේ රටේ සියලුම නගර සුන්දරයි. නමුත් සමාජය අසුන්දරයි. එම නිසා සියලුම නගරයකටම එක බන්ධනාගාරයක් බැගින් ඉදිකළ යුතුයි. (නි)

:       0       0

ලක්සිරි Thursday, 29 September 2016 03:43 PM

මට පෙනෙන විදිහට නම්, ඒ පැත්තට හිරගෙවල් එකක් නෙමේ, දෙක, තුනක් වුනත් දාන්න සුදුසුකම් තියනවා කියලයි හිතෙන්නේ.(බ)

:       0       0

ධම්ම Thursday, 29 September 2016 03:46 PM

හැම ප්‍රදේශයකම අය මෙහෙම කිව්වොත් හිරගෙදර හදන්න වෙන්නේ අහසේද.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 743 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 664 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 900 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 968 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 310 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 679 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site