IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හොරට ලියූ ශිෂ්‍යයාගේ විභාගය අවලංගුයි

රංජන් කස්තුරි
 
ජංගම දුරකතනයක් භාවිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ බව කියන අනුරාධපුර වලිසිංහ හරිස්චද්‍ර විදුහලේ ශිෂ්‍යයාගේ මෙවර විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීමට විභාග දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
 
ඒ අනුව එම ශිෂ්‍යාට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරි ප්‍රශ්නපත්‍රවල අපේක්ෂකත්වය අවලංගු කරන බවද විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

 



අදහස් (10)

හොරට ලියූ ශිෂ්‍යයාගේ විභාගය අවලංගුයි

Premathilaka Peramuna Tuesday, 19 December 2017 04:36 PM

කුම්බලා මාලු කෑවා නම් දුක විදපන් බළලෝ කියන්නේ ඔන්න ඕකට තමයි.............

:       0       0

රාජුන් Tuesday, 19 December 2017 08:15 PM

මෙම සිද්ධිය විභාග කර අවසාන වුනාට පස්සෙ නේද ලමයාගේ අනාගතය ගැන තීරනයක් ගත යුත්තේ? මගේ අදහස නම් මේ ලමයාට ඉතිරි විෂයයන් ලිවීමට ඉඩ දෙන්න කියායි. වංචා කිරීම ගැන තීරණයක් ගත යුත්තේ එම සිද්ධිය මුලුමනින්ම විභාග කර අවසන් වීමෙන් පසුවයි.

:       0       0

abaran Tuesday, 19 December 2017 09:53 PM

බයවෙන්ට දෙයක් නැහැ.. වැඩිකල් නොගොහින්ම දියවන්නාවේදී දැකගන්ට පුළුවන්...

:       0       0

dulip Wednesday, 20 December 2017 03:08 AM

අපේ රටේ ගොන්කම ලෝකයට පෙන්වන තවත් එක උදාහරණයක්, ඔහු සැබෑ දක්ෂයෙක්... ඔහුට අවවාද කර විභාගයට සහභාගි වීමට අවස්ථාව ලබාදීම කලයුතුය. රජතුමාගේ පුතාට කාමරයක නීති විභාගය කිරීමට‍ හැකිනම් තවත් පුරවැසියෙකු අහිංසක උත්සයයක් දැරීමට නොහැකි ඇයි?

:       1       2017

BamunuarachchiThursday, 21 December 2017 06:16 PM

ඔක්කොම හොරු හොරකමට දක්ෂයි එකනේ හොරකම සාර්ථක වෙන්නේ. ඉතින් හොරකම සාර්ථකව කළ නිසා හොරාව වීරයෙක් කරන්න එපා

:       0       0

wije Wednesday, 20 December 2017 06:28 AM

කොහොම වුණත් ලක්ෂ සංඛ්‍යාත සිසු දරු දැරියන්ගේ අනාගතය ගැන හිතලා ගත්තු හොඳ තීරණයක්. දැන් ඉතින් මින් ඉදිරියටවත් ළමයි මේක පාඩමකට අරගෙන හැදේවි. හදිසියේවත් මේ ළමයා පව් කියලා මෙයාට සමාව දුන්නානම් දිගින් දිගටම ළමයි මෙවැනි දේවල් කරන්න පෙලබෙනවා. මේවට දෙමව්පියොත් වගකියන්න ඕනෑ. යන්තම් අටේ, නවයේ පන්තිවලට එනකොට ජංගම දුරකථන ළමයින්ට අරගෙන දෙන එක දැන් දෙමව්පියන්ටත් අලුත් කලාවක් වෙලා.

:       0       0

Perakum Wednesday, 20 December 2017 07:25 AM

මේ වික්‍රමය ඇගයීමක් වශයෙන් ශිෂ්‍යත්වයක් දුන්නොත් නරකද මහඋළු ගෙදරට...?

:       0       0

BamunuarachchiSaturday, 23 December 2017 12:54 PM

ඔය කතාව කියන්නේ අනික් දරුවකු නිසානේ, ඔයතැනට ඔබේ දරුවෙකු දාලා බලන්න.

:       0       0

wije Wednesday, 20 December 2017 11:59 AM

පැරකුම් මහත්තයෝ කොහොම වුණත් පාසල් දරුවෙක් නිසා එච්චරම දැඩි දඬුවමක් දුන්නොත් පව්. මේ ගමන මේක පාඩමකට අරගෙන වැරදි නිවැරදි කරගෙන අඩුපාඩු හදාගෙන ලබන අවුරුද්දේදීවත් මේ ළමයට නිවැරදි ලෙසට විභාගය ලියන්න කියලා අවවාද කරලා නිදහස් කරන එක තමයි හොඳ. මොනවා වුණත් අංගුලිමාලලත් වැරදි හදාගෙන රහත් වුණානේ.

:       0       1

BamunuarachchiSaturday, 23 December 2017 12:50 PM

ලැබුණු හොඳම දඬුවම තමයි පාසලේ අනික් සිසුන්, විශේෂයෙන් මිශ්‍ර පාසලක් නම් සිසුවියන් අතර නම කැළැල් වීම. ගුරුවරුන්ට මුහුණ දෙන්නේ කොහොමද? මීට පසු මොන ජගතෙක් වුණත් වැඩක් නැත. ඔය කලැල්ල පවතිනවා මයි. අස්වීමේ සහතිකය දෙනවිට එ්කේ මොනවාද ලියන්න තිබෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 87 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 812 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3562 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 945 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1350 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1100 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2035 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site