IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හොරට සයිප්‍රස් ගිහින් ඉල්ලන් කයි

අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් සයිප්‍රස් ගිය ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කොට ආපසු ශ්‍රී ලාංකාවට එවනු ලැබ සිටියදී කටුනායක බන්ඩාරණයක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය ජුනි 05 වෙනිදා  මෙරටින් පිටව ගොස් අති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත. පසුව සයිප්‍රස් ගුවන්තොටුපොළේදී එරට  බලධාරීන් විසින් ඔහුගේ ගුවන් ගමන් බලපත පරීක්ෂා කරද්දී එය වෙනත් අයෙකුගේ ගුවන්ගමන් බලපතක් බව තහවුරු වීමෙන් අනතුරුව ඔහු මෙරටට පිටුවහල් කර තිබිණි.

ඔහු රුපියල් ලක්ෂ හය හමාරක් ඒජන්තවරයෙකුට ගෙවා මෙම ගුවන් ගමන් බලපත ලබා ගෙන ඇති බවත් හෙළි වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

හොරට සයිප්‍රස් ගිහින් ඉල්ලන් කයි

සඳුන් Wednesday, 10 June 2015 08:43 PM

ඔව් ලොකු වරදක්. අන්න හරි. නියම කතාව පහන්.අහිංසකයෙක් අල්ලාගෙන. මේවට විසඳුම් දෙන්න රට යන්න විධිමත් ක්‍රමයක් හදලා දෙනවා නම් සාධාරන විදියට , මෙහෙම අවදානමක් කවුරුත් ගන්නේ නැහැ නේද.පවු අහිංසක මිනිස්සු. (නි)

:       0       0

විජයබාහු Wednesday, 10 June 2015 12:51 PM

ලංකාවෙන් යද්දී අහුවෙලා නැද්ද? (නි)

:       0       0

කුමාරි Wednesday, 10 June 2015 03:14 PM

හොර කරන එක හොද නැහැ තමා. මෙහෙ අවුරුදු 4 ට වඩා විසා ගන්න බැහැ.සාධාරන විසදුමක් ලැබේවා.(අ)

:       0       0

පහන් Wednesday, 10 June 2015 04:48 PM

මෙය වෙලේ සුදා සහ දේශපාලකයන් කර ඇති වැරදිවලට වඩා බරපතල වරදකි .මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 253 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 894 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 925 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 484 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 957 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1747 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24375 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site