IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හිරුණිකාගේ මෛත්‍රිය මෛත්‍රීට

පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූවාය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.



අදහස් (0)

හිරුණිකාගේ මෛත්‍රිය මෛත්‍රීට

අසංග Monday, 08 December 2014 01:31 PM

අනේ හිරුනිකා ඔබගේ අනාගතය අඳුරේ. (නදී)

:       0       0

සමන්ති Monday, 08 December 2014 01:33 PM

අර මහා ඇමති අපේක්ෂක ඡන්ද 100000 කින් පරාද කළා නේද / දැන් එයා කටවුට් ගහගෙන. (නදී)

:       0       0

ගයාන් Monday, 08 December 2014 01:33 PM

අයියෝ දැන් උලත් නැහැ පිලත් නැහැ. (නදී)

:       0       0

බණ්ඩා Monday, 08 December 2014 01:47 PM

කමෝන් හිරුනිකා ඔයාට පුළුවන් කොලොන්නාව ආසනය මෙදා පාර දිනවල පෙන්නන්න (නදී)

:       0       0

නුවන් Monday, 08 December 2014 01:51 PM

තාත්තට හරිම සාදාරනය ඉටුකරන්න දැන් ඔන්න වාරය ඇවිත් (නදී)

:       0       0

දසුනි Monday, 08 December 2014 01:53 PM

උගත් කමක් ඇති අය තෝරා ගත යුත්තේ තමන්ට ගැලපෙන තැනයි. (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 08 December 2014 01:54 PM

ඔන්න කොලොන්නාවට සාදාරණය ඉටු කළ භාරතගේ දුව (නදී)

:       0       0

පද්මිණී Monday, 08 December 2014 01:56 PM

හිරුනිකාගේ ආත්ම ශක්තිය ගැන සතුටුයි. (නදී)

:       0       0

නෙරංජ Monday, 08 December 2014 01:57 PM

භාරත ගැන නොදන්නා අය ගැන කනගාටු වෙනවා. හිරුණිකා ඔය එන්නේ දුමින්දගෙන් පලි ගන්න මිසක් රටට ජනතාවට සේවය කරන්නද ? (නදී)

:       0       0

චින්තා Monday, 08 December 2014 09:59 PM

කොළොන්නාවේ සමහරුන්ට නම් ඉහේ මලක් පිපුනා වගේ ඇති (නි)

:       0       0

පත්මලාල් විජේමාන්න Monday, 08 December 2014 01:59 PM

ජයවේවා දුව (නදී)

:       0       0

සත්‍යයා Monday, 08 December 2014 10:10 PM

හිරුණිකා, ඔබ කරන්නේ ඔබට ජාන වලින් ආ උරුමයක්. ප්‍රවාහයක් ආපසු නොගලන්නා සේම ඔබේ ඉදිරි ගමනද නවතින ගංගාවක් නොවේ. ඔබ පියාගේ හදගැස්ම ඔබ ළඟ තියෙන බව අපි දන්නවා. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඔබගේ පෙළගැස්මට අපගේ ආචාරය. (නි)

:       0       0

සත්‍යයා Monday, 08 December 2014 10:15 PM

දීපාල්, නුගත් දේශපාලුවන්ට නව දේශපාලන සංස්කෘතියක් ඔස්සේ දැනුම මිනුම පිළිබඳ මනා පුහුණුවක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

ජනක Monday, 08 December 2014 02:05 PM

හොඳ තීරණයක්. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න. දුෂණය, භිෂණය, හොරකම, වංචාව, කොමිස්, පගා වලින් තොර නිතිය රජයන සාධාරණ යහ පාලනයකට උදව් වෙන්න. (නදී)

:       0       0

පුබුදු Monday, 08 December 2014 02:06 PM

මගෙන් සුභ පැතුම් (නදී)

:       0       0

රෝහණ සල්ගාදු Monday, 08 December 2014 02:08 PM

පැහැදිලි අනාගතයක් උරුමව තුබූ ඔබම වලකපාගත් බැව් මට හැඟේ. මොකද වසර 32 දේශපාලන අත්දැකීම් තුලින් මේ කියන්නේ. මෙය ලියා තබාගන්න. මම දේශපාලනය කරේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. (නදී)

:       0       0

කොස්වත්ත Monday, 08 December 2014 10:32 PM

හිරුණිකා දුව l love you පරෙස්සම් වෙන්න. (ස)

:       0       0

දනා Monday, 08 December 2014 02:08 PM

ඡන්ද නැති අයව ගන්නවට වඩා, මේ වගේ අය රැක ගැනීමයි ආණ්ඩුව කල යුත්තේ. මෙහෙම ගියොත් අනේ මන්දා (නදී)

:       0       0

උදයංග Monday, 08 December 2014 02:17 PM

ඉතා හොදයි හිරුනි.(හේ)

:       0       0

අනුර Monday, 08 December 2014 02:24 PM

හිරුනිකා ඔබ ගත්තේ හරි තීරණයක් මෙවර මැතිවරණයෙන් මහින්ද මහත්තය පරදිනවා ලොකු වෙනසක් රටේ වෙනවා ඔබටත් එහි කොටස් කාරයෙක් වෙන්න වාසනාව ලැබෙනවා ඔබට ජය !! (බ)

:       0       0

ඩුබායි ලංකා Monday, 08 December 2014 02:25 PM

මොන පැත්තට ගියත් වැඩක් නෑ අහිංසක ජනතාවට සේවයක් නැත්නම් .තමන්ගේ බලය ගැන සිතා වාසි පැත්තට යන එක අද සිරිතක් වෙලා.ලංකාවේ මිනිස්සු දැන් මනාපය දෙන්නේ දේශපාලන හැකියාව බලා නොව පුද්ගලයාගේ ජනප්‍රියත්වය බලා. නැත්නම් පබා ගීතා වැනි අය‍ට රටක පරිපාලනය /ආර්ථික හැකියාව ගැන මොනවා දන්නවද? සර් ජෝන් කොතලාවල /ඩී.එස් .සේනානායක වැනි අය හිටපු දේශපාලනයට අද මොකද වුනේ ? රටේ අහිංසක මිනිස්සු විතරක් දවසින් දවස අගාධයට වැටෙනවා (බ).

:       0       0

සයීඩ් Monday, 08 December 2014 02:27 PM

මටත් සාස්තරයක් කියන්නකෝ රෝහණ (බ)

:       0       0

නදීර Monday, 08 December 2014 02:38 PM

මෙවැනි නිවැරදි දර්ශනයක්, නිවැරදි ඉලක්කයක් පැවැත්මක් නැති පරපුරෙන් දේශපාලනය කරපින්නාගෙන ආ නවකයින්ගේ බලය පැතිරවීමෙන් රටට අගතියක් ඇතිවීමට පෙර කිසිදාක රටෙහි ස්ථාවරත්වයක්, බලයක් පිහිටුවිය නොහැකි මෙවැනි පක්ෂයක් වටා එක්වීම ඉතා කාලෝචිත බැවි මාගේ හැගීමයි.(හේ)

:       0       0

ප්‍රසාද් Monday, 08 December 2014 02:39 PM

බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවට වඩා ඔබ දේශපාලනිකව පරිනත චරිතයක් බව ඔබ හැමදාමත් පෙන්වා තිබෙනවා. මේ මොහොතේත් ඔබ ගත් තීරණය නිවැරදියි. දිනෙක ඔබ මේ දේශයේ නායකත්වයට පවා සුදුසුයි. (හේ)

:       0       0

කුමාර Tuesday, 09 December 2014 07:12 AM

දේශපාලන වශයෙන් හිරුනිකා අනාගතයේදී අනාත වෙනවා. අනේ පව්. (ස)

:       0       0

ලෝලිම්බවංශ Monday, 08 December 2014 03:07 PM

දියණිය ඔබගේ අනාගතය දේශපාලන දිවිය නව මගකට ගෙන යන්නට සහ ඔබ පියාණන් වෙනුවෙන් ඔහුගේ සටන ඉදිරියට ගෙනයන්නට මෙය අවස්තාවක්. ඔබගේ ඉදිරි ගමනට ජය පතමි (නදී)

:       0       0

දිල් Monday, 08 December 2014 03:24 PM

හොද තීරණයක් සුභ පැතුම්(දිල්)

:       0       0

මාලී Monday, 08 December 2014 03:26 PM

සුභ පැතුම් (දිල්)

:       0       0

ෂෙරින් කුමුදුනී Monday, 08 December 2014 03:28 PM

ඔබට සුබ අනාගතයක්! ජය වේවා! (දිල්)

:       0       0

සමීර Monday, 08 December 2014 03:29 PM

හිරුනිකා කොච්චර ජනප්‍රියද කියල මේ අදහස් වලින්ම හිතාගන්න පුළුවන්. (දිල්)

:       0       0

ඇඩ්රියන් ඩි. මේල් Monday, 08 December 2014 12:01 PM

හිරුනිකා, මහත්මිය දේශපාලනයට අලුත් තැනැත්තියක්. (ර)

:       0       0

සිරිල් Monday, 08 December 2014 12:03 PM

අපේ උණුසුම් සුබපැතුම් !(දිල්)

:       0       0

චාමික Monday, 08 December 2014 12:05 PM

දැන්වත් හරි තීරණේ ගත්ත එක හොදයි. (දිල්)

:       0       0

චාමික Monday, 08 December 2014 12:05 PM

දැන්වත් හරි තීරණේ ගතිපු එක හොදයි.සුභ පැතුම් (දිල්)

:       0       0

බටගල්ල Monday, 08 December 2014 12:06 PM

ඔබේ තාත්තා වෙනුවෙන් ගත් අභීත තීරණයක්. ජයවේවා! (දිල්)

:       0       0

අබේපාල Monday, 08 December 2014 12:06 PM

අනේ හිරුණිකා! (නි)

:       0       0

තිලංක Monday, 08 December 2014 12:06 PM

නියමයිනේ! (නි)

:       0       0

ජිලාන් Monday, 08 December 2014 12:07 PM

අද නම් නියම දවසක්. ඔක්කොම ග්‍රහයෝ බලා සිටියදීම මාරුවෙනවා. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 08 December 2014 12:08 PM

ජයවේවා! ජයවේවා! ඔබ වැනි දක්ෂ තරුණ අනාගත නායිකාවක් අපිට බොහෝ වටිනවා. (නි)

:       0       0

රත්නායක රජරට Monday, 08 December 2014 12:08 PM

දැන්නම් මෛත්‍රී මැතිතුමාගේ ජය තහවුරුවෙමින් පවතිනවා (නි)

:       0       0

චුලා Monday, 08 December 2014 03:54 PM

නියමයි, නියමයි (නදී)

:       0       0

ජයන්ත Monday, 08 December 2014 12:12 PM

නියමයි දුවණිය! (නි)

:       0       0

සෙනරත් Monday, 08 December 2014 03:55 PM

ඇයි අපි කළුද (නදී)

:       0       0

උදිත මදුමල් පෙරේරා Monday, 08 December 2014 12:13 PM

ජය වේවා!!! (නි)

:       0       0

සෙත්මී Monday, 08 December 2014 03:57 PM

මහජන ඡන්දයෙන් පත් වෙලා පාර්ලිමේන්තුවට යනවා. ජනතා සේවයට කැපවෙන බව දිවුරා කියනවා. ඊට පස්සේ තාත්තාට අසාධාරණයක් වුනා කියලා පිල් මාරු කරනවා. තම පියාට ගරු කරමින් දුවව කරලියට ගෙනාවා. දැන් එයාගේ තනි මතයට අනිත් පැත්තට යනවා. ඡන්දෙ දෙන අය දැන් ඉතින් හොදට හිතන්න ඕනා (නදී)

:       0       0

කුමාර Monday, 08 December 2014 12:14 PM

කැපුවත් නිල් කැපුවත් කොළ මිනිසුන්ට සියදිවි නසාගන්න කාලය ඇවිදින් වගේ (නි)

:       0       0

තිලක් Monday, 08 December 2014 12:15 PM

දක්ෂයන්ගේ වටිනාකම් මේ ආණ්ඩුව දන්නෙ නැහැ. විනාශයත් එතනම තමයි (නි)

:       0       0

චනිල් Monday, 08 December 2014 12:15 PM

දැන් අර පන්සලට ගිය උදවිය ආපසු පොල් ගහන්න කඩිමුඩියේ සීනිගම දේවාලයට යාවිද දන්නේ නැහැ. (නි)

:       0       0

රොෂාන් Monday, 08 December 2014 12:15 PM

ජයවේවා! රටට සේවයක් කරන්න (නි)

:       0       0

සමීර Monday, 08 December 2014 12:16 PM

හිරුණිකා පරිණතබවින් අඩු බොළඳ චරිතයක් වගේ පෙනුනත් ඇයගේ උපතින් ගෙනවිත් තිබෙන වාසනා මහිමයක් නිසා බොහෝ පිරිස්වල හදවත් දිනාගන්න පුළුවන්. ඇය ඉතාමත් ජනප්‍රිය වෙනවා, නොඅනුමානයි. (නි)

:       0       0

වාසනා Monday, 08 December 2014 12:17 PM

මොකක්ද අප්පේ මේ වු‍ණේ? (නි)

:       0       0

හේරත් Monday, 08 December 2014 12:19 PM

ඇය ගත් තීරණය වැදගත්. (නි)

:       0       0

සේන Monday, 08 December 2014 12:19 PM

ඡන්ද 100ක්වත් හරවාගන්න ‍බැරි කෙනෙකුට වඩා ඇය හුඟක් වටිනවා (නි)

:       0       0

ජූඩ් Monday, 08 December 2014 12:21 PM

අද දවස නියමයි නේද? මැඩම්, ඔබට සුබ අනාගතයක්! ජය වේවා! (නි)

:       0       0

තරිඳු ගනේගොඩ Monday, 08 December 2014 04:15 PM

ඔබට ජය නියතයි. විහාර මහ දේවිය ඔබයි (නදී)

:       0       0

විරන්ත Monday, 08 December 2014 12:21 PM

නියමයි හිරුණිකා නියමයි! (නි)

:       0       0

දීපාල් Monday, 08 December 2014 12:21 PM

දේශපාලනය ගැන මෙයා මොනවද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ, ලංකාවේ දේශපාලනය ගැන හරි පළපුරුදුකාරියක් හැටියට? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 09 December 2014 03:04 AM

ගොඩක් අයට 9 වෙනිදායින් පස්සේ දවල් වෙනකම්ම නිදාගන්න පුළුවන් වේවි (නි)

:       0       0

ඒඩ්‍රියන් Tuesday, 09 December 2014 08:08 AM

තරිඳු , කරුණාකර මෙතනට විහාරමහා දේවිය ගාවගන්න එපා (නි)

:       0       0

වර්ණ Monday, 08 December 2014 12:22 PM

ඔබට දිගු ගමනක් යන්න තියෙනවා. ඔබ ගත් තීරණය නිවැරදියි.දිරිය දියණියනි,ඔබට ජයෙන් ජය!!! (නි)

:       0       0

සමීර් Monday, 08 December 2014 12:23 PM

කොළඹින් හිරුණිකාට ලැබුණු ඡන්දත් දැන් ආණ්ඩුවට ලැබේවි (නි)

:       0       0

ගාමිණි ධර්මසේන Monday, 08 December 2014 12:25 PM

ඔබගේ තීරණය හරි යුක්තිය වෙනුවෙන් කරන සටනට ජාතියේ ආචාරය (දිල්)

:       0       0

ඕෂධී Monday, 08 December 2014 12:27 PM

අද නැකත නම් කොහේදෝ පලුද්දක් තිබෙන බව පේනවා. (බ)

:       0       0

ධර්මේන්ද්‍ර Monday, 08 December 2014 12:27 PM

බුද්ධිමත්ව සිතන්න, ඔවුන් ආණ්ඩුවෙන් එළියට බහින්නේ සියලු වරප්‍රසාද අතහැරලා මේ රටේ ජනතාවට යහපත් සමාජයක් ඇතිකිරීමේ අදහසින් මිස අන් දෙයක් සදහා නොව, තීරණය ඔබ සතුයි (බ)

:       0       0

බුවනෙක Monday, 08 December 2014 12:28 PM

පින්තූර ටිකකුත් දැම්මා නම් අපිට බලන්න තිබුනා. (නි)

:       0       0

ඒඩ්‍රියන් Monday, 08 December 2014 04:28 PM

මනාප වැඩි ගණනකින් දිනෙව්වේ තමාගේ පෞද්ගලික ප්‍රතිරූපය කියලා හිතුවොත් ඒක ලොකු මුලාවක්. අදත් බොහොමයක් මිනිස්සු ඡන්දය දෙන්නේ පළමුව තමන්ගේ පක්ෂයට. පුද්ගලයා ගැන හිතන්නේ දෙවනුවට. මේක හිරුණිකා මහත්මිය තේරුම් අරන් නැහැ. (නි)

:       0       0

විජේදාස Monday, 08 December 2014 12:28 PM

හිරුණිකා ගියා කියලා මට නම් කමක් නැහැ (නි)

:       0       0

ගමගේ Monday, 08 December 2014 12:29 PM

දැන් නම් නියමයි (නි)

:       0       0

නිරූප Monday, 08 December 2014 12:29 PM

මේ අය දිනුවේ මහජනතාවගේ ඡන්ද වලින්. එතකොට ඒ අය කොහොමද තනි තීරණයක් අරගෙන පැත්ත මාරුවෙන්නේ? මේ ක්‍රමය වැරදියි (නි)

:       0       0

අනිල් රෝහණ Monday, 08 December 2014 12:30 PM

ඔයා නම් මාරයි. හැබැයි හෙට ඉඳලා ගොඩක් ආරංචි අපිට දැනගන්න පුළුවන්වෙයි නේද ? (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Monday, 08 December 2014 04:43 PM

මේ වයසට අධිතක්සේරුවෙන් හිතන එක ස්වබාවික දෙයක් වුනත් එ්ක දේශපාලන දුරගමනක් යන්න ඉන්න කෙනෙකුට සුදුසු නැහැ. වටේ පිටේ ඉන්න අය විශ්වාස කරන්න අමාරුයි. (නදී)

:       0       0

හසිත් Monday, 08 December 2014 12:30 PM

දීපාල්, එතකොට නවක මන්ත්‍රීවරු කියලා ජාතියක් ගැන ඔබ දන්නේ නැද්ද? හැමෝම එනකොට ඔක්කොම දැනගෙනද ආවේ ? (නි)

:       0       0

කාරියවසම් Monday, 08 December 2014 12:31 PM

රටට ආදරය කරන මිනිසුන් ඔබ සමඟයි (නි)

:       0       0

ජයා Tuesday, 09 December 2014 03:28 AM

බන්දුල පෙරේරාට දැන්ද ඇහැරුනේ? (නි)

:       0       0

කමල් Monday, 08 December 2014 12:32 PM

දැන්නම් ආණ්ඩුව හෙළවිලා ඇති! (නි)

:       0       0

කලුපෙරුම Monday, 08 December 2014 12:32 PM

චක්ගුඩු ක්‍රීඩාවත් ජාතික මට්ටමට ඇවිල්ලා වගේ. එහෙන් මෙහෙට,මෙහෙන් එහෙට.... කවුරු ආවත් අපිට වරදින එක විතරයි වෙන්නේ (නි)

:       0       0

කෝලිත Monday, 08 December 2014 04:52 PM

මෙයාට හොඳ ගමනක් යන්නන තිබුනා. (නි)

:       0       0

නිහාල් Monday, 08 December 2014 12:34 PM

අනේ මන්දා හෙට එළිවෙනකොට තව තව මොනවා වෙයිද කියලා (නි)

:       0       0

ප්‍රතිරාජ Tuesday, 09 December 2014 03:30 AM

සත්‍යා,ඔබතුමා භාරත් ලක්ෂ්මන් මැතිතුමාගේ ප්‍රතිපත්ති ගැන දන්නවාද? එතුමා අසාධාරණකම් වෙද්දීත් ඉවසා සිටි උතුම් කෙනෙක්. එහෙම එකේ හිරුණිකා ළඟ ඒ ගුණය තිබෙනවාද? (නි)

:       0       0

මේනක Monday, 08 December 2014 12:34 PM

එතකොට දේශපාලනයේ ඉන්න ඔක්කොම පළපුරුදු අයද? (නි)

:       0       0

අසෝක Monday, 08 December 2014 12:35 PM

හිරුණිකා ගිය එකනම් ආණ්ඩුවට හරිම පාඩුවක්. අනෙක බලන්න හිරුණිකා පළවෙනි වරට දේශපාලනයට ඇවිල්ලා ඡන්ද දහස් ගණනක් ගත්තනේ. (නි)

:       0       0

වත්සලා Monday, 08 December 2014 12:35 PM

හැමෝම හොඳට බලාගෙන ඉන්න හොඳේ . (නි)

:       0       0

දමයන්ත Monday, 08 December 2014 04:53 PM

අයුක්තියට එරෙහිව තීරණයක් ගැනීමට කාන්තාවක් ලෙස ශක්තියක් තිබීම ගැන සතුටු වෙමු. (නි)

:       0       0

සිල්වා Monday, 08 December 2014 12:36 PM

නියමයි හිරුණිකා. අද දවසේ සුභ ආරංචියක් මේ (නි)

:       0       0

ජෙරාඩ් Monday, 08 December 2014 12:37 PM

දැන් අපි මොන පැත්තද ගන්නේ? (නි)

:       0       0

අමල් Monday, 08 December 2014 12:39 PM

කැපුවත් කොළ, නිල් අයට හොඳ පාඩම්. අපි අපේ පක්ෂ මාරුකරන්න ඕනෑ. අලුත් අලුත් ප්‍රතිපත්ති එක්ක හිරුණිකා, මෛත්‍රී, තිස්ස, රාජිත අපිට කියන අලුත් පාඩම ඒක නේද? (නි)

:       0       0

බුද්ධි Monday, 08 December 2014 05:06 PM

ඔබට අපගේ ප්‍රනාමය (නදී)

:       0       0

සුනිල් Monday, 08 December 2014 12:40 PM

මම එයාට සුබ පතනවා (නි)

:       0       0

මාටින් Tuesday, 09 December 2014 03:38 AM

කවදා හරි ඔබත් ලංකාවේ නායිකාව වෙනවා සහතිකයි, ඒ සදහා අවශ්‍ය සියලු දේ ඔබ සතුයි. (නදී)

:       0       0

අසේල Monday, 08 December 2014 12:41 PM

දැන්වත් තාත්තා වෙනුවෙන් දහදිය හෙළපු මිනිසුන්ට වැඩක් කරන්න පුළුවන් වේවි නේද? ජය වේවා! (නි)

:       0       0

එශාන් Monday, 08 December 2014 12:41 PM

නිරුප , සමහර පක්ෂ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් මේ වගේ තීරණ වලට හේතුවෙනවා. ඕක හැම පක්ෂයකටම පොදුයි නේද? (නි)

:       0       0

විශ්ව Monday, 08 December 2014 12:42 PM

හිරුණිකා, දැන් අපි මොකද කරන්නේ? අපි කාගේ පැත්තද ගන්නේ? (නි)

:       0       0

මිනිපෙ Monday, 08 December 2014 05:16 PM

ඉතින් ඔයාට මොනවද දෙන්න පොරොන්දු උනේ? (නදී)

:       0       0

අමිල Monday, 08 December 2014 12:43 PM

ඉතාමත් හොඳ තීරණයක් මැතිණිය. ජයෙන් ජය ඔබට! (නි)

:       0       0

යු.එස් මංජුල Monday, 08 December 2014 12:45 PM

නියමයි හිරුනිකා නියමයි! (නදී)

:       0       0

තිලක් ඩුබායි Monday, 08 December 2014 05:38 PM

රවී,ඔබ හරියටම හරි. (නි)

:       0       0

සචින්තක Monday, 08 December 2014 12:45 PM

භාරතගේ දුව කියලා ඔප්පුකලා (නදී)

:       0       0

තිලක් ඩුබායි Monday, 08 December 2014 05:39 PM

කට්ටියක් කෝටි ප්‍රකෝටි ඉදිරියේ සටන පාවාදෙනකොට කට්ටියක් රට වෙනුවෙන්,රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් මානුෂීය මෙහෙයුමට දායක වෙනවා.හොඳ ප්‍රවණතාවයක්. (නි)

:       0       0

කුෂාන්ත Monday, 08 December 2014 12:46 PM

කොල්ලනේ අපි ඇර ගන්නේ මොකටද එන්නෝ එති යන්නෝ යති රට වැනසෙති. අපි බුලත් කොළයක් අමුඩෙ ගහගෙන හංසයෝ පීනන දියවන්නාවට බැහැල ඉමු (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 08 December 2014 05:42 PM

අන්තිමට ඉතිරි වෙන්නේ මොන වගේ කට්ටියද මෙහෙම ගියොත්? (නි)

:       0       0

ගයාන් Monday, 08 December 2014 12:45 PM

ඇය ගත්තේ නියම තීරනයක්. ඇගේ සිරුරේ දුවන්නේ පියාගේ රුධිරයයි (නදී)

:       0       0

බංඩාර Monday, 08 December 2014 12:46 PM

ඔයාලා යන්නේ රට හදන්න නෙවෙයි. ඔයාලගෙ නොවිසිදුනු ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න. ජනතාවට ආදරේට යනවා කියලා බොරුනම් කියන්න එපා. (නදී)

:       0       0

ගජමන් නෝනා Monday, 08 December 2014 12:46 PM

මේයා හිතාගෙන ඉන්නේ හරිම ලොකුවට. මහින්ද තමා මේ මෙයාගේ කරේ රත්තරන් බැන්දේ. (නදී)

:       0       0

ශිරන්ති Monday, 08 December 2014 05:47 PM

ලොකු ලොකු තීරණ ගන්න ඔයා තාම පොඩි වැඩියි හිරුණිකා (නි)

:       0       0

දසුන් Tuesday, 09 December 2014 03:51 AM

ලක්වැසියෙනි, මේ අපේ රට. දක්ෂ උගතුන්ට ජන්දය දෙන්න. තමන් ගැන හිතන්නේ නැතුව රට දියුණු කරන කෙනෙකුට තාවකාලිකව රටේ පාලනය දෙන්න. (හේ)

:       0       0

සුරනි Monday, 08 December 2014 12:47 PM

හෙට කවුරු මාරුවේවිද දන්නේ නැහැ. (නි)

:       0       0

දිලිප් Monday, 08 December 2014 05:50 PM

ඇය දිරිය දියණියක්. අනෙකුත් මන්ත්‍රීවරුන්ට නොතිබුණු හයියක් ඇයට තිබෙන බව ඇය පෙන්නුම් කළා. බොළඳකම් ඇත්තේ අන් අය ළඟයි.කාලීන අත්‍යවශ්‍ය මොහොතකම එක්වීම අගය කළයුතුයි. (නි)

:       0       0

සුමේත් Tuesday, 09 December 2014 03:53 AM

අපේ රටේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද මේ දේසපාලුවෝ පැති මාරු කරන්නේ මේ අපට ආදරයකට නෙමෙයි කියලා. (හේ)

:       0       0

සෙනරත් Monday, 08 December 2014 12:47 PM

ලේසිම වැඩේ දෙගොල්ලෝම එකතුවෙලා පාට නම සලකුණ මාරු කරගන්න එකයි. මේ එක් කෙනකුටවත් ප්‍රතිපත්තියක් නැහැ. කොයිපැත්තට මාරුවුණත් ඔක්කොම එකයි (නි)

:       0       0

යටගම Monday, 08 December 2014 12:50 PM

අනේ මන්දා හිරුණිකා! අපිට මොකුත් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

චින්තා Monday, 08 December 2014 12:50 PM

හිරුණිකාට නැද්ද දන්නෙ නැහැ ෆයිල් එකක් එහෙම? (නි)

:       0       0

නාලක රවින්ත Monday, 08 December 2014 12:50 PM

හිරුනිකා නියමයි. හොඳ තීරණයක්. (නදී)

:       0       0

නිරෝස් Monday, 08 December 2014 12:51 PM

තිස්ස කියන්නේ ඡන්ද ගෙන්න බැරි එක්කෙනෙක්. එ්ත් හිරුනිකා කියන්නේ ඡන්ද ගොඩක් කොලොන්නාවෙන් ගන්න පුළුවන් එක්කෙනෙක්. මෛත්‍රීට ජයෙන් ජය (නදී)

:       0       0

රවී Monday, 08 December 2014 12:52 PM

අනේ ගජමන් ඔයාටත් ඉතින් බැරිය ඇලපාත මුදලියෙක් අල්ල ගෙන රත්තරන් බැඳ ගන්න. (නදී)

:       0       0

විභූති Monday, 08 December 2014 12:52 PM

දියණිය ඔබ ගත් මග හරි. අනාගතයේ ඔබ රටේ ප්‍රධාන පුරවැසියා වීමේ ලක්ෂණ ඔබ ලඟ තියෙනවා. නොසැලී ඉදිරියටම යන්න. අයිස් බකට් වැනි බොලඳ ක්‍රියා වලින් ඉවත් වෙන්න (නදී)

:       0       0

දයාජ Monday, 08 December 2014 12:55 PM

දැන් නම් හරියට මෙය සීමිත ඕවර තරඟාවලියක් වගෙයි. (නදී)

:       0       0

ජෙනි Monday, 08 December 2014 12:56 PM

මොකෝ ගජමන් නෝනෝ ඔච්චර ඉරිසියාවේ පැලෙන්නේ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 08 December 2014 06:16 PM

දැන් මේ ආණ්ඩුව බොහෝ පිරිස් කටයුතු කරන්නේ පිස්සන් කොටුවට බෝම්බයක් දාලා ඉන් කලබල වුණු පිස්සෝ වගෙයි. නන්නත්තාර වෙලා. එහේ දුවනවා මෙහේ දුවනවා. නන්දොඩවනවා. (නදී)

:       0       0

රජිත Monday, 08 December 2014 12:56 PM

ජය නියතයි හිරුනිකා. (නදී)

:       0       0

චන්දිම Tuesday, 09 December 2014 04:18 AM

දේශපාලනය කරනකොට පිල් මාරුකරනවා. ඔක්කොම ලාබ ප්‍රයෝජන බලාගෙන එහෙම කරනවා. ඔබට යහපතක් වෙනවා නම් සතුටක්.ඔබට ජය හිරුණිකා !! (නි)

:       0       0

සංජීව Monday, 08 December 2014 12:57 PM

හැමදාම ආසනය පරාද ලේකම්ට වැඩිය ඔබ අගනේය (නදී)

:       0       0

මොරිස් Monday, 08 December 2014 12:57 PM

ඒ රත්තරන් ආලේපිත සයනයිඩ් කරලක් කියල මෙතුමිය තේරුම් ගන්න ඇති.(නදී)

:       0       0

ඇලපාත Monday, 08 December 2014 12:57 PM

ගජමන් මම කැමතියි ඔයාට ඉස්තරම්ම රන් මාලයක් ගෙල බඳින්න. (නදී)

:       0       0

සමරේ Monday, 08 December 2014 01:01 PM

පොල් ලෙල්ලක් එහාට වටිනා එකක් මෙහාට නියමයි හිරුනිකා (බ)

:       0       0

තිලක් ඩුබායි Monday, 08 December 2014 06:22 PM

හිරුනිකා කියන්නේ ඡන්ද මැෂිමක්."මානුෂිය මෙහෙයුමට" විශාල දායකත්වයක් ලබා දේවි. (නදී)

:       0       0

උපුල් Tuesday, 09 December 2014 04:22 AM

පිල් මාරුකිරීම ඡන්දදායකයාගේ අයිතිය උල්ලංගනය කිරීමක් සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක්. පක්ෂයක ප්‍රතිපති වලට ඡන්දය ඉල්ලාගෙන වෙනත් ප්‍රතිපත්ති තිබෙන පක්ෂයකට ගියාම වෙන්නේ ඡන්දදායකයා ගොනාට ඇන්දවීමක් නේද? (නි)

:       0       0

රත්නායක Monday, 08 December 2014 01:04 PM

හිරුනිකා දවසක මහින්දට එරෙහි වන බව මම එයා දේශපාලනයට ආපු දවසෙම දැනගන හිටියා.(හේ)

:       0       0

චන්දන Monday, 08 December 2014 01:11 PM

හොදද නරකද කියල තීරණය කරන්න වෙලාවක් නෙමෙයි මේක. ඔක්කොමල්ලා වාසියට මාරු වෙනවා හරියට ජුලියෙට් සීසර්ව මරන්න කුමන්ත්‍රණයක් වගේ. ජේසුට ජුදාස් කළා වගේ (නදී)

:       0       0

රවී Monday, 08 December 2014 01:12 PM

තරුණ දේශපාලනය කරන අලුත් අයෙක් වුනාට ඔබ ගත් තීරණය මුළු රට වෙනුවෙන් ගත් තීරණයක් කියලා මුලු ලෝකෙම දැනගනීවි. තිස්ස ඔබ ලජ්ජාවට පත් වෙන්න. තමන්ගේ ආත්මය සල්ලිවලට පාවා දෙනකොට මේ අය හිස් අතින් රට වනුවෙන් තීරණ ගන්නවා. ඔබගේ වයසටත් ලැජ්ජයි (නදී)

:       0       0

එඩී Monday, 08 December 2014 01:16 PM

හිරුනිකා, ඔබ හරි. දැන් ඔබට කුඩ්ඩන් සමග සටන් කල හැක. රජය කොළ පාට වී විපක්ෂය නිල් පාට වී ඇත. (නදී)

:       0       0

ශිරෝමි Tuesday, 09 December 2014 04:45 AM

රට වෙනුවෙන් ගත් හොඳ තීරණයක්. ඔබ ප්‍රවේශම් වන්න. හොඳ දේශපාලන ගමනක් යන්නට හැකිවේවා! (නි)

:       0       0

කෙනන් තිලිනි Monday, 08 December 2014 01:17 PM

සුභ පැතුම් (නදී)

:       0       0

පත්මලාල් විජේමාන්න Monday, 08 December 2014 01:20 PM

ජය නියතයි දුව ජයවේවා ! (නදී)

:       0       0

ලොයිඩ් ගුනසේකෙර Monday, 08 December 2014 01:22 PM

අද මරිය මවගේ සුවර්ගාරෝපනය. මෑණියනී ඔබේ සත්‍ය අනුව රට ඉදිරියට ගෙනගිය මැනව. නියම යාහ පාලනයක් අපගේ මව්බිමට උදාකළ මැනව ආමේන්. (නදී)

:       0       0

ප්‍රභාත් Monday, 08 December 2014 01:26 PM

ඔබේ තීරණය විශිෂ්ඨයි. සාධාරණය පිලිබඳව මිනිසුන්ට දැනෙන තීන්දුවක් ඔබ ගත්තේ. (නදී)

:       0       0

කිත්සිරි බුලුමුල්ල Monday, 08 December 2014 07:06 PM

භාරතගේ ලේ. (ස)

:       0       0

සරත් Monday, 08 December 2014 01:30 PM

කුඩුකාරයෝ, මදාවියෝ ඔලුවේ තියාගෙන හිටිය ආණ්ඩුවට හොඳ පිළිතුරක් මේක. ජය නියතයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 0 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 88 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 14 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 390 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1372 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 431 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38582 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site