IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හිරුණිකාටත් ඇප

ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ දෙමටගොඩ  දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකර තබාගත් බව කියන සිද්ධියක් ගැන පාර්ලිමේන්තු මන්තී‍්‍රනි හිරුණීකා පේ‍්‍රමචන්ද්‍ර හා ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් ඇතුළු සැකකරුවන් නව දෙනාට  ඇප දීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එස් රණවක මහත්මිය නියෝග කළාය.

රුපියල් 50000 ක බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇපයක් ද නියම විය. විදේශ ගමන් බලපත්‍ර ද තහනම් කැරිණි.

නඩු විභාගය ජනවාරි 10 සහ 11 යන දෙදින පැවැත්වීමට  නියමිතය.

GLA_3717 GLA_3718 GLA_3728

 



අදහස් (0)

හිරුණිකාටත් ඇප

ඒකනායක Wednesday, 21 September 2016 05:33 AM

තාත්තා වගේම නැති වේ ද දුව ? (බ)

:       0       0

නිහාල් Wednesday, 21 September 2016 06:28 AM

හිරුනිකාත් බලනකොට හරි චණ්ඩියෙක් වෙලානේ (නි)

:       0       0

නිශාන්ත Wednesday, 21 September 2016 06:22 AM

අනේ හැබෑට හිරුණිකාත් ඉතා ඉක්මණින් ජනප්‍රිය චරිතයක් වුණ හැටි? (නි)

:       0       0

සජී Wednesday, 21 September 2016 06:33 AM

කාන්තාවක් වෙලත් මෙහෙම හැසිරෙන එක කාන්තා අපිටත් නින්දාවක් (නි)

:       0       0

සුමිත් Wednesday, 21 September 2016 06:34 AM

මේ නෝනත් විපක්ෂයේ හිටියා නම් බලන්න තිබුනා වෙන්නේ මොකක්ද කියලා. මේකට තමයි කියන්නේ යහපාලනේ කියලා. (නි)

:       0       0

අකලංක Wednesday, 21 September 2016 06:52 AM

මට නම් මේ ගැන පුදුමයක් නැහැ (නි)

:       0       0

ඇසළ Wednesday, 21 September 2016 06:59 AM

වාහනෙන් ගිහින් පැහැර ගත්තහම, අරගෙන ඇවිල්ලා අඩම්තේට්ටම් කළාම ඇප ලැබෙනවා. හිටපු ඇමති ලේකම් වාහනයක් අනවශ්‍ය විදියට පාවිච්චි කළා කියලා එෆ්සීඅයිඩී එකෙන් කිව්වම ඇප ලැබෙන්න නැහැ. (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 21 September 2016 07:18 AM

කරදරයන් නොවෙන්න නම් යහපාලනයට පක්ෂව ඉන්න වෙනවා කියන එකයි දැන්නම් තේරෙන්නේ. (නි)

:       0       0

යමුනා Wednesday, 21 September 2016 07:25 AM

ඉහතින් දැක්වෙන ප්‍රතිචාර බොහොමයක් නීතිය නොදැන කියන ඒවා කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

වත්සලා Wednesday, 21 September 2016 07:34 AM

ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. බුදු සරණින් හිරුට වරදින්නෙ නැහැ කවදාවත් (නි)

:       0       0

දිනේෂ් Wednesday, 21 September 2016 09:02 AM

වත්සලා කියන්න වගේ හිරුනිකාට වරදින්නේ නැහැ. (ර)

:       0       0

අජිත් පැරිස් Wednesday, 21 September 2016 09:12 AM

කාගෙවත් වැරදි නොවෙයි. මේවා හැමෝටම හොඳ පාඩම්. (ර)

:       0       0

සමිත් Wednesday, 21 September 2016 10:21 AM

මට නම් හිතාගන්න බෑ මේ නෝනා මිනිසුන්ව ඉස්සුවා කියලා. (හේ)

:       0       0

ප්‍රදීප් Wednesday, 21 September 2016 05:25 AM

මේවා නිකන් විහිළු වැඩ , බොරු නියෝග නැතුව ඔන්න ඔය නඩුව නිදොස් කොට නිදහස් කරන්න , දැන් කියලත් එ්කේ වෙනසක් නැනේ ?? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1016 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1294 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 848 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 372 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1169 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site