IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිරුණිකා ගැන නීතිපති උපදෙස් ලැබී නෑ

ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ දෙමටගොඩ  දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකර තබාගත් බව කියන සිද්ධියක් ගැන පාර්ලිමේන්තු මන්තී‍්‍රනි හිරුණීකා පේ‍්‍රමචන්ද්‍ර සහ ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් ඇතුළු සැකකරුවන් නව දෙනා සම්බන්ධයෙන් ඉදිරියට ගතයුතු පියවර පිළිබදව නිතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (18) අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුවේ උදෘත ගොනුව ඉකුත් 2015. 12. 29 වැනිදින අංක ඩී පී 1/265/215 යටතේ නිතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, මෙම සැකකරුවන් නව දෙනා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නෛතික පියවරයන් සම්න්ධයෙන් මෙතෙක් නිතීපතිවරයා විසින් උපදෙස් ලබා දී නැතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

 



අදහස් (0)

හිරුණිකා ගැන නීතිපති උපදෙස් ලැබී නෑ

සේන Tuesday, 19 April 2016 05:13 AM

පහුගිය දවස්වල සිද්ද වෙච්ච දේවල් දිහා බලනකොට මේක ඉතාම සුළු සිද්ධියක් නේ. (ම)

:       0       0

නිම්මි Monday, 18 April 2016 02:51 PM

යහ පාලනේ කෑවේ මේ වගේ අය තමයි (අ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 18 April 2016 03:08 PM

හිරුනිකා ගැන කතා නොකරන තරමටම හොදයි....(බ)

:       0       0

ඇසළ Monday, 18 April 2016 04:50 PM

පොඩ්ඩක් ඉන්න නීති උපදෙස් ලැබෙයි මේ ආණ්ඩුව ගෙදර ගිහින් ඊලග ආණ්ඩුව ආපු දාට.(ම)

:       0       0

හිමාල් Tuesday, 19 April 2016 07:22 AM

නීතිපති උපදෙස් පතා යවලා තියෙන එකම නඩුව මේක නෙවෙයි.පක්ෂ විපක්ෂ ගොඩක් අයගේ නඩු යවලා තියෙනවා. ලංකාවේ නඩු පරක්කු වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා.(ම)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 18 April 2016 08:20 PM

දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ!! (නි)

:       0       0

විජය Tuesday, 19 April 2016 09:26 AM

අනේ ඉතින් මේ කාලේ නඩුව නීතිපතිට හරි ගිහිල්ල කියල ආරංචි වෙනවා, ඊට පෙර මොකවත්ම ආරංචි වුනේ නැනේ වෙච්ච දේවල් වලට (බ)

:       0       0

ශානක Monday, 18 April 2016 11:14 PM

මේ වගේ අයයි රටට යහපාලනය ඇතිකළේ. මොවුන් රටට ආදර්ශයක් (නි)

:       0       0

ලලිත් Tuesday, 19 April 2016 01:27 AM

විරුද්ධ පක්ෂයට යන්න යනවා කියලා ප්‍රචාරයක් දැම්මා නම් එදාට පසුවදාම උපදෙස් ලැබෙනවා සෙනසුරාදා ඉරිදා වුණත්. අපි මෙහෙම කියන්නේ පසුගිය කාලේ වුණ දේවල් ඇහින් දැක්ක නිසයි (නි)

:       0       0

ජනහිත Tuesday, 19 April 2016 01:56 AM

මේවා ස්වාභාවිකයි. කලබල නොවෙන්න. වසර 4ක්වත් යාවි. (නි)

:       0       0

ජයරත්න Tuesday, 19 April 2016 01:58 AM

ඔය කියන්නෙ ඒ පිළිබඳව කිසිදු ඉදිරි පියවරක් ගන්නෙ නැහැ කියන එකනෙ. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා අපි කියන්නේ මේවට තමයි. (නි)

:       0       0

සමීර Tuesday, 19 April 2016 02:55 AM

ලැබෙන්නෙත් නැතිවෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 162 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 530 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 483 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 509 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1199 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 460 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38213 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25168 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site