හිටපු මන්ත්‍රී හා ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා අද ශ්‍රීලංකා මහජන පක්ෂයට බැඳුනාය. එහි සම්මේලනයේදී ඇය උප සභාපති පදවියකට ද පත් කර ගනු ලැබුවා. ලේකම් රංජිත් බණ්ඩාර හා සභාපති ජී. කරුණාපාල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී මේ රැස්වීම දැන් පැවැත් වේ. ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා පසුගියදා ඝාතනයට ලක්විය.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දේශපාලනයට එයි
රණා Monday, 06 February 2012 09:47 PM
වැඩක් කරන්න පුලුවන් තැනකට ගියානම් ඊට වඩා හොදයි
ජයසුන්දර Tuesday, 07 February 2012 10:36 AM
හිරුණිකා දියණියනි, ඔබ ගත් එඩිතර තීරණයට අපේ සුබ පැතුම්
ප්‍රභාත් කුමාර Tuesday, 07 February 2012 03:39 PM
ඔබට ඩුබායිවල සේවය කරන සියලු දෙනාගේම සුබ පැතුම්
ලියනගේ- කුවේට් Sunday, 05 February 2012 05:59 PM
තාත්තගෙ නම විකුණන්නේ නැතිව නම රැකගෙන ජනතාවට සේවය කරන්න.. බුදු සරණයි.
සුනිල් Sunday, 05 February 2012 06:06 PM
හිරුණිකා මෙනවියනි, සුභපැතුම්.. පළමුව තමන්ගේ දෑත් ශක්තිමත් කරගන්න. අනුන්ගේ දෑත් ශක්තිමත් කරන්න කලින් සිතා බලන්න...
නිශාන්ත Sunday, 05 February 2012 06:33 PM
ලංකාවේ දේශපාලනය කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්..
එස් කොඩිතුවක්කු Sunday, 05 February 2012 07:20 PM
දේශපාලනයට ආපු එක හොදයි. නමුත් මේ පක්ෂයෙන් වැඩක් වෙයිද? එයින් දිනන්න පුලුවන්ද?
මර්වින් Sunday, 05 February 2012 07:22 PM
හිරුණිකා නංගි, ඔයාට දේශපාලනයේ දිගු ගමණක් යන්න ශක්තිය ලැබේවා..
අලි ජේමිස් Sunday, 05 February 2012 07:23 PM
දේශපාලනයට අලුත් අයට පක්ෂයෙ උප සභාපතිකම දෙන, මෙවැනි පක්ෂවලට ඡන්දය දෙන අයත් ඉන්නවද?
සිසිර කුමාර Sunday, 05 February 2012 08:09 PM
ඉතාමත් හොඳ තිරනයක් . නුබට ජය..
ජීවා Sunday, 05 February 2012 08:26 PM
ඔය වගේ හේතු උඩ මෙයට ඉස්සරත් දේශපාලනයට ආපු අය හිටිය.නමුත් කරපු දෙයක් නැහැ.මෙයත් ආවේගය තියෙනතුරු මොන මොනවා හරි කර කර ඉදියි.ඊට පසු වෙන අය වගේ ම සම්මථ දේශපාලනය පටන් ගනියි.
මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Sunday, 05 February 2012 09:13 PM
මගෙන් සුභපැතුම්. හැබියි ඔය පක්ෂය නම් වැඩක් නැහැ..
ජිත් Sunday, 05 February 2012 10:45 PM
සුභපැතුම්..
සුදත් Sunday, 05 February 2012 11:13 PM
හිරුණිකා මෙනවිය, ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන්නෙමු.
gajan99 Monday, 06 February 2012 12:39 AM
හිරුනිකා, ඔබට සියු දෙවි පිහිටයි..
චානුක- ඉතාලිය Monday, 06 February 2012 02:46 AM
ඇයි ඔයා මේ දේශපාලනය තෝරගත්තේ? ලංකාවේ හොද දේශපාලනයක් කරන්න අමාරුයි නංගි..
සමන්ත Monday, 06 February 2012 06:15 AM
කවදා හරි රජයට සෙට් වෙන එක තමා වෙන්නෙ, හමොම කලෙ ඔකනේ. මිනිස්සුන්ගේ තියෙන පිලිගනිම මෙතනින් පිරිහෙන්න පටන්ගන්න එක වලක්වන්න බෑ.
ජනකාය Monday, 06 February 2012 08:31 AM
වෛරයෙන් වෛරය නොසන් සිදේ.ආවේගය ආවේශයක් නෙවේවා..
නාමල් විජේරත්න Monday, 06 February 2012 09:33 AM
ඇයි ඔයාට තාත්තාගේ පක්ෂෙ එපා වෙලාද?
rega Monday, 06 February 2012 10:35 AM
ඔයාගේ තාත්තා ගැන අපට දුකයි. ඒ වුණාට එක එක්කෙනා දෙන දිරච්ච ලණු කන්න එපා.
චන්දන Monday, 06 February 2012 12:31 PM
සුමන සමන් දෙවි පිහිටයි හිරැනිකා අපි ඔබ සමගයි
ගිහාන් Monday, 06 February 2012 02:32 PM
දේශපාලනයට අලුත් අයට පක්ෂයෙ උප සභාපතිකම දෙන එක නෙමේ, දේශපාලනයට අලුත් අයට ජනාධිපති වෙන්න ඡන්දෙ දෙන රටක් මේක.
යසර් Monday, 06 February 2012 03:55 PM
ලංකාවේ කාන්තා දේශපාලන ශක්තියක් අවශ්‍යය වේලාව. තාත්තා වගේ සුබ දේශපාලන ගමනක් යන්න ඔබතුමියට සුබ පතමි