IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දේශපාලනයට එයි

හිටපු මන්ත‍්‍රී හා  ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා අද ශ්‍රීලංකා මහජන පක්‍ෂයට බැඳුනාය. එහි සම්මේලනයේදී ඇය උප සභාපති පදවියකට ද පත් කර ගනු ලැබුවා. ලේකම් රංජිත් බණ්ඩාර හා සභාපති ජී. කරුණාපාල මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී මේ රැස්වීම දැන් පැවැත් වේ. ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා පසුගියදා ඝාතනයට ලක්විය.



අදහස් (0)

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දේශපාලනයට එයි

රණා Monday, 06 February 2012 09:47 PM

වැඩක් කරන්න පුලුවන් තැනකට ගියානම් ඊට වඩා හොදයි

:       0       0

ජයසුන්දර Tuesday, 07 February 2012 10:36 AM

හිරුණිකා දියණියනි, ඔබ ගත් එඩිතර තීරණයට අපේ සුබ පැතුම්

:       0       0

ප්‍රභාත් කුමාර Tuesday, 07 February 2012 03:39 PM

ඔබට ඩුබායිවල සේවය කරන සියලු දෙනාගේම සුබ පැතුම්

:       0       0

ලියනගේ- කුවේට් Sunday, 05 February 2012 05:59 PM

තාත්තගෙ නම විකුණන්නේ නැතිව නම රැකගෙන ජනතාවට සේවය කරන්න.. බුදු සරණයි.

:       0       0

සුනිල් Sunday, 05 February 2012 06:06 PM

හිරුණිකා මෙනවියනි, සුභපැතුම්.. පළමුව තමන්ගේ දෑත් ශක්තිමත් කරගන්න. අනුන්ගේ දෑත් ශක්තිමත් කරන්න කලින් සිතා බලන්න...

:       0       0

නිශාන්ත Sunday, 05 February 2012 06:33 PM

ලංකාවේ දේශපාලනය කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්..

:       0       0

එස් කොඩිතුවක්කු Sunday, 05 February 2012 07:20 PM

දේශපාලනයට ආපු එක හොදයි. නමුත් මේ පක්ෂයෙන් වැඩක් වෙයිද? එයින් දිනන්න පුලුවන්ද?

:       0       0

මර්වින් Sunday, 05 February 2012 07:22 PM

හිරුණිකා නංගි, ඔයාට දේශපාලනයේ දිගු ගමණක් යන්න ශක්තිය ලැබේවා..

:       0       0

අලි ජේමිස් Sunday, 05 February 2012 07:23 PM

දේශපාලනයට අලුත් අයට පක්‍ෂයෙ උප සභාපතිකම දෙන, මෙවැනි පක්‍ෂවලට ඡන්දය දෙන අයත් ඉන්නවද?

:       0       0

සිසිර කුමාර Sunday, 05 February 2012 08:09 PM

ඉතාමත් හොඳ තිරනයක් . නුබට ජය..

:       0       0

ජීවා Sunday, 05 February 2012 08:26 PM

ඔය වගේ හේතු උඩ මෙයට ඉස්සරත් දේශපාලනයට ආපු අය හිටිය.නමුත් කරපු දෙයක් නැහැ.මෙයත් ආවේගය තියෙනතුරු මොන මොනවා හරි කර කර ඉදියි.ඊට පසු වෙන අය වගේ ම සම්මථ දේශපාලනය පටන් ගනියි.

:       0       0

මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Sunday, 05 February 2012 09:13 PM

මගෙන් සුභපැතුම්. හැබියි ඔය පක්ෂය නම් වැඩක් නැහැ..

:       0       0

ජිත් Sunday, 05 February 2012 10:45 PM

සුභපැතුම්..

:       0       0

සුදත් Sunday, 05 February 2012 11:13 PM

හිරුණිකා මෙනවිය, ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන්නෙමු.

:       0       0

gajan99 Monday, 06 February 2012 12:39 AM

හිරුනිකා, ඔබට සියු දෙවි පිහිටයි..

:       0       0

චානුක- ඉතාලිය Monday, 06 February 2012 02:46 AM

ඇයි ඔයා මේ දේශපාලනය තෝරගත්තේ? ලංකාවේ හොද දේශපාලනයක් කරන්න අමාරුයි නංගි..

:       0       0

සමන්ත Monday, 06 February 2012 06:15 AM

කවදා හරි රජයට සෙට් වෙන එක තමා වෙන්නෙ, හමොම කලෙ ඔකනේ. මිනිස්සුන්ගේ තියෙන පිලිගනිම මෙතනින් පිරිහෙන්න පටන්ගන්න එක වලක්වන්න බෑ.

:       0       0

ජනකාය Monday, 06 February 2012 08:31 AM

වෛරයෙන් වෛරය නොසන් සිදේ.ආවේගය ආවේශයක් නෙවේවා..

:       0       0

නාමල් විජේරත්න Monday, 06 February 2012 09:33 AM

ඇයි ඔයාට තාත්තාගේ පක්ෂෙ එපා වෙලාද?

:       0       0

rega Monday, 06 February 2012 10:35 AM

ඔයාගේ තාත්තා ගැන අපට දුකයි. ඒ වුණාට එක එක්කෙනා දෙන දිරච්ච ලණු කන්න එපා.

:       0       0

චන්දන Monday, 06 February 2012 12:31 PM

සුමන සමන් දෙවි පිහිටයි හිරැනිකා අපි ඔබ සමගයි

:       0       0

ගිහාන් Monday, 06 February 2012 02:32 PM

දේශපාලනයට අලුත් අයට පක්‍ෂයෙ උප සභාපතිකම දෙන එක නෙමේ, දේශපාලනයට අලුත් අයට ජනාධිපති වෙන්න ඡන්දෙ දෙන රටක් මේක.

:       0       0

යසර් Monday, 06 February 2012 03:55 PM

ලංකාවේ කාන්තා දේශපාලන ශක්තියක් අවශ්‍යය වේලාව. තාත්තා වගේ සුබ දේශපාලන ගමනක් යන්න ඔබතුමියට සුබ පතමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site