IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිරුණිකා මුලට?

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ප්‍රසන්න රණතුංග හා ශාන් විජේලාල් මනාව ලැයිස්තුවේ මුලින්ම සිටිතියි දැනගන්නට ඇත.

 



අදහස් (0)

හිරුණිකා මුලට?

කමනී Monday, 31 March 2014 09:02 AM

එඩිතර කාන්තාවක් ඔබ . පියතුමා වෙනුවෙන් ඔබ නැගී සිටි ආකාරය මට මතකි . ඔබට සුබ පැතුම්! (නදී)

:       0       0

මොහාන් Monday, 31 March 2014 03:48 PM

උදය ගම්මන්පිල අන්න ජනතාවගේ පිහිටෙන් දේශපාලනය ගොඩ ගියා.(නදී)

:       0       0

රුවන් Sunday, 30 March 2014 04:16 PM

එතකොට අනර්කලීට මොකද වුණේ? (නි)

:       0       0

බණ්ඩාර Sunday, 30 March 2014 04:17 PM

ඔබ කිසිවෙකුට මුල අමතක නොවේවා! (නි)

:       0       0

කොස්වත්ත Sunday, 30 March 2014 04:29 PM

හිරුණිකා මෙනවියට නම් මගේ උණුසුම් සුභ පැතුම්. ඒ වගේම මුල අමතක නොකර තාත්ත වගේම මහජනයාට ආදරය කරන්න.(නදී)

:       0       0

ලහිරු Sunday, 30 March 2014 04:33 PM

මොනවා කලත් ගම්පහ තමා එක.(නදී)

:       0       0

නිස්සන් වනසිංහ Monday, 31 March 2014 04:25 PM

ලංකාවේ හැම ගැහැණු ළමයෙක්ම හිරුනිකා වගේ එඩිතර වෙනවා නම් කොයි තරම් වාසනාවක්ද? ඔබට ජය! (නදී)

:       0       0

කපිල බණ්ඩාර Sunday, 30 March 2014 04:33 PM

අනේ අනිච්චන් රටකට ගිය කලක්. තම වටිනා ඡන්දය දෙන්නට දැනුමක් නොමැති කම.(නදී)

:       0       0

අංජන - බංග්ලාදේශ් Sunday, 30 March 2014 04:34 PM

කොහොමහරි හිරුනිකා 1 ට අවොත් හොඳයි, මොකද එක්කෙනෙක් බලාගෙන හිටියේ කොලොන්නාවෙන් සංගීත ශිල්පිනියක් ගේන්න. මේ ළමයා පාර්ලිමේන්තු යන්න ඕනා.(නදී)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 04:40 PM

රුවන්, අනර්කලීට වෙච්ච දේ වෙන පිටුවක තියෙනවා. (නදී)

:       0       0

රජීව Sunday, 30 March 2014 09:44 PM

හිරුනිකා ඔබට ජයෙන් ජය පියාගේ ගමන් මග අනුගමනය කරන්න.(නදී)

:       0       0

රොෂාන් ද සිල්වා Sunday, 30 March 2014 09:49 PM

පළපුරුද්දක් ,අත්දැකීමක් නැති කෙනකුට වැඩිම මනාපය දීල මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ.(නදී)

:       0       0

ශාන්ත නවගමුව Sunday, 30 March 2014 04:47 PM

කපිල, ඔබ හරි..! ඔ‍බේ ඡන්දය හරි හරියට භාවිතා කරන්න.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 02 April 2014 05:45 PM

හිරුණිකාට ජයවේව‍ා! (නි)

:       0       0

ඇන්තනී මද්දුමගේ Sunday, 30 March 2014 04:52 PM

මගේ හෘද්ධායංගම සුභ පැතුම්. මට විශ්වාසයි ඇය ජනතාවගේ දේශපාලඥවරියක්. ඇයට දිගු හොඳ ගමනක් යන්න පුලුවන්. කොළඹ ජනතාව සුදුස්සා සුදුසු තැන තබා ඇත.(නදී)

:       0       0

මෙත්මල් Sunday, 30 March 2014 10:03 PM

අර ඡන්ද අංකය පිටේ ගහගෙන ඡන්දය දාන්න ආපු කෙනා පැරදිලා නම් හොදයි.. (දී)

:       0       0

නන්දනී Sunday, 30 March 2014 10:04 PM

ඇත්තටම නියම සුදුස්සා බලා තැන දෙන්න (දී)

:       0       0

ඉෂාන් Sunday, 30 March 2014 05:05 PM

හදවතින්ම සුබ පතනවා හිරුනිකාට. වෙන කිසිදෙයක් නිසා නොව බුද්දිමත් කෙල්ලෙක් නිසා. තවත් ඉදිරියටම යන්න ලැබේවා.(නදී)

:       0       0

චානි Saturday, 05 April 2014 02:30 PM

වනසිංහ , ලංකාවේ හැම ගෑනු ලමයම හිරුනිකා වගේ නොවුනාට කමක් නැහැ. දේශපාලනය කිරීම , මුකරි කතාව වගේ ම , හොඳ පවුල් ජීවිතයක් විවාහයක් ගෑනු දරුවන් ට තිබිය යුතුය්. ඔක්කොම නිර්භීත වෙලා දේශපාලන පොර පිටියට ගියාම කවුද පවුල් සංස්ථාව බලා ගන්නේ. (දී)

:       0       0

අනුර ජයමහ Sunday, 30 March 2014 05:20 PM

ඔබට ජයවේවා හිරුණිකා.(නදී)

:       0       0

සරත් Sunday, 30 March 2014 10:21 PM

ගම්මන්පිලට පළවෙනිය වෙන්න බැරි උනේ .ඡන්දෙ දෙන්නේ මොලේ ඇති දායකයෝම නොවන නිසා.(නදී)

:       0       0

සරත් Sunday, 30 March 2014 10:23 PM

හොඳ වෙලාවට අර නිලියෝ ටික කොළඹින් නොඉල්ලුවේ නැතිනම් දෙක ,තුන එහෙමත් නලගණන් තමයි.(නදී)

:       0       0

සුනෙත් Wednesday, 02 April 2014 12:03 PM

හිරුණිකා දිනයි කියලා මට නම් හිතුණා (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 01 April 2014 09:23 PM

මෙතුමිය දේශපාලන පසුබිමක් තිබුන කෙනා=එක (දී)

:       0       0

සුනෙත් Wednesday, 02 April 2014 12:13 PM

හිරුණිකාට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ලක්මල් Sunday, 30 March 2014 05:26 PM

හිරුණිකා මෙනවියට නම් මගේ උණුසුම් සුභ පැතුම් තාත්ත වගේම මහජනයාට ආදරය කරන්න.(නදී)

:       0       0

සුප්‍රා Sunday, 30 March 2014 05:31 PM

මට කවුරු හරි කියනවද , උදය ගම්මන්පිල මහත්මයාට පලවෙනියා වෙන්න බැරි උනේ අැයී කියලා.(නදී)

:       0       0

සජිත් Monday, 31 March 2014 11:21 AM

නවකයෙක්ට වඩා පරිනත කෙනෙක්ට මහා ඇමති කම දුන්නොත් තමයි හොද (දී)

:       0       0

රැන්ඩෝ Sunday, 30 March 2014 10:46 PM

දුව හිරුණික‍ා,දයාබර අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂා කරගන්න.ආසියාවේ සිංහයා පණ මෙන් රැකගන්න. ඒ ගමනට දයාබර ඔබ එක්වන්න.ඔබ රටටම ආදර්ශයක්. (නි)

:       0       0

සඳමාලි Sunday, 30 March 2014 05:42 PM

ඔබට හදවතින්ම සුභ පැතුම්!(නදී)

:       0       0

නැනී Sunday, 30 March 2014 11:08 PM

ඔබ සත්‍යයේ හඬයි. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 30 March 2014 05:59 PM

කවුරු දින්නත් අපි හුරේ දැම්මත් හෙට ඉඳල අපි බිම.(නදී)

:       0       0

මායා Saturday, 05 April 2014 04:26 PM

සුදුසුකම් කියල අදහස් කරන්නේ මොනවද? දේශපාලන පසුබිමක් කියල කියන්නේ දෙමවුපියන් දේශපාලනේ කරන්න ඕන කියලද? එතකොට දේශපාලන පවුලකින් නොඑන, තරුණ කෙනෙක්ට දේශපාලනේ කරන්න අයිතියක් නැද්ද? අත්දැකීම් ගන්නත් කව්රුහරි චන්දෙ දෙන්න එපැය්. ඉන්න මිනිස්සු එපා වුනාම මිනිස්සු අලුත් අයට චන්දෙ දීල බලනවා. ඒකට නිළියක්ද ගුරුවරියක්ද කියන එක වැදගත් නෑ. (දී)

:       0       0

සුමින්ද Sunday, 30 March 2014 06:11 PM

මගේ උණුසුම් සුභ පැතුම් ! (නදී)

:       0       0

ලලිත් Sunday, 30 March 2014 11:38 PM

බලමු දැන්වත් අපි බලාපොරොත්තු වූ වෙනස වෙයිද කියලා? (නි)

:       0       0

නිර්මිත Sunday, 30 March 2014 06:12 PM

තමන්ගේ වටිනා ජන්දයෙට මිනිස්සු දුන්නු වටිනාකම අපූරුයි.(නදී)

:       0       0

සරත් සෞදි Sunday, 30 March 2014 06:15 PM

හිරුනිකා ඔබට ජය වේවා! (නදී)

:       0       0

චෙකොව් Sunday, 30 March 2014 11:43 PM

සරත්, ගම්මන්පිලට පළමුවැනියා වෙන්න බැරි වුණේ ඇයි කියලා මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

මිගිද Sunday, 30 March 2014 06:29 PM

මේ ගැහැනු ළමය හොදටම ඇඩුවා තාත්ත මතක් වෙලා. මිනිස්සු අනුකම්පා කරලා ඡන්දෙ දුන්නා. හරියට සිරිමාවෝ එදා වාගේ. (නදී)

:       0       0

සුගත් Sunday, 30 March 2014 06:39 PM

හිරුනිකාට ගහපු මගේ මනාපය අති විසිෂ්ඨයි. ගම්මන්පිලටත් එහෙමයි. ජය වේවා! (නදී)

:       0       0

හංසිකා Monday, 31 March 2014 12:44 AM

හිරුනිකා දුවේ අද නුඹට ලැබුණු ජයග්‍රහණය පිටුපස සිටියේ නුබේ පියාට ආදරේ කල ජනතාව බව අමතක නොකරන්න.(නදී)

:       0       0

සරත් වික්‍රමසිංහ Sunday, 30 March 2014 06:46 PM

ඔබට ජයවේවා හිරුණිකා. (නදී)

:       0       0

සරත් වික්‍රමසිංහ - ඉතාලිය Sunday, 30 March 2014 06:48 PM

ඔබට ජයවේවා හිරුණිකා. (නදී)

:       0       0

සංජු Wednesday, 02 April 2014 01:46 PM

හිරුණිකා හොඳයි.අනර්කලී හොඳායි...... (නි)

:       0       0

ශාන්ති Monday, 31 March 2014 01:38 AM

හිරුණිකාට මගෙත් සුභ පැතුම්! (නි)

:       0       0

කුමාර Sunday, 06 April 2014 11:30 PM

ජයවේවා අපේ රට මගේ රට කියල හිතාගෙන අපේ ජනතාවට හොදින් සේවය කරන්න.(නදී)

:       0       0

මොහාන් දමාම් Sunday, 30 March 2014 06:58 PM

හිටපු මහ ඇහතිම පත් වෙන්න ඕනේ. ඔහු අවංක නිහතමානි පුද්ගලයෙක්.(නදී)

:       0       0

සීලා Sunday, 30 March 2014 07:00 PM

'කුමටද සොබනියෙ කදුළු සලන්නේ, හේතුව මම (නො)දනීම්.(නදී)

:       0       0

අමිල රුවන් Monday, 31 March 2014 02:27 AM

පියාගේ නම රකින්න. ඔයාට සුභ අනාගතයක් හිරුණිකා! (නි)

:       0       0

වසන්ත Sunday, 30 March 2014 07:00 PM

ගම්මන්පිල මහත්තයෝ ඔබලා ටිකක් ස්වාදීනව වැඩ කලොත් අනාගතයක් තියෙනවා. නැත්නම් කොයි මොහොතේ හෝ වලට වැටෙනවා.. මහා ඇමති කම නම් මෙදා නොලැබෙන පාටයි. රණතුංග මහත්තයා සේරටම වැඩිය ඉදිරියෙන්.(නදී)

:       0       0

අමිල රුවන් Monday, 31 March 2014 02:31 AM

ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ඔබට සුභ අනාගතයක්! හිරුණික‍ා, ඔබට ජය වේවා! (නි)

:       0       0

සිරී Sunday, 30 March 2014 07:00 PM

අනිවාර්‍යෙයන්ම වැඩියෙන්ම මනාප ගන්නවා කියා දන්නවා.(නදී)

:       0       0

දිල් Wednesday, 02 April 2014 09:04 PM

මිනිස්සු චන්දෙ දෙන්නෙ හැඟීම්වලට,අනුකම්පාවට,ලස්සනට,ප්‍රසිද්ධියට.එහෙම එන අයට දේශපාලන පරිචයක්,දැක්මක්,අවබෝධයක් තියෙනවද කියල හිතන්නෙ නෑ. (දී)

:       0       0

සචිත්‍රා දිසානායක Sunday, 30 March 2014 07:09 PM

හිරුනිකාට මගේ උණුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

මනෝජ් රණවක Sunday, 30 March 2014 07:10 PM

හිරුනිකා, මේක ඔබේ පියාට ලැබුණු ගෞරවය. ඔබ මේකෙන් පාඩමක් ඉගෙනගෙන සාර්ථක දිගු ගමනක් යන්න හිතේ තියාගන්න. ඔලුව උදුමාගන්න එපා. සතුරන්ගෙන් පලිගැනීම පසෙකට දමන්න. ඒකට තව කල් තියනවා. ඔබේ පියා බොහොම නිරහංකාර පුද්ගලයෙක්. ඔහුගේ රියදුරාත් ඔහුට කිව්වේ "ලකී අයියා " කියල. ඔබ එය හොදින්ම දන්නවා. ඔබත් එවැනි නිරහංකාර දියණියක් වී ඔබට ඡන්දය දුන් ජනතාවට සේවය කරන්න. වැඩි කල් නොගිහින් ජනාදිපති තුමා ඔබට කොලොන්නාව සංවිදායක කම දෙනවා. ඔබට සුබපැතුම් !(නදී)

:       0       0

බුද්ධි Monday, 31 March 2014 05:13 AM

හිරුණිකා, ඔබට ජයෙන් ජයම වේවා!!! තාත්තා නවත්තපු තැනින් පටන් ගන්න. සුභ පැතුම්! (නි)

:       0       0

දිසා Monday, 31 March 2014 05:50 AM

ඇයට ජය වේවා! (නි)

:       0       0

අනුෂ්කා දකුනු කොරියාව Sunday, 30 March 2014 07:27 PM

අපේ මිනිස්සු ඇයි මොළය පාවිච්චි කරලා ඡන්දය දාන්නේ නැත්තේ. ඇයි හොරුන්ටත් ඡන්දය දෙන්නේ.(නදී)

:       0       0

ගයාන් Monday, 31 March 2014 06:37 AM

ජාතියේ දිරිය දියණිය හිරුණිකා, ඔබට ජය! (නි)

:       0       0

නිහාල් ගුණතිලක Sunday, 30 March 2014 07:50 PM

ඡන්ද ප්‍රතිපල ඔබ ගෙන ආ අන්දම විශිෂ්ඨයි. ස්තුතියි ලංකාදීප.(නදී)

:       0       0

රම්සි Thursday, 03 April 2014 11:31 PM

ඇයට ඇති දේශපාලන දැනුම මොකක්ද? (නි)

:       0       0

අභීත Sunday, 30 March 2014 07:53 PM

කවුරු ජය ලැබුවත් අන්තිමට යන්නේ අපේ කර පිටින් නේ. මේ අයත් නඩත්තු කරන්න වෙන්නේ අපේ බදු මුදල් වලින්ම නේද? (නදී)

:       0       0

සිංහ Monday, 31 March 2014 07:25 AM

මොකද උදය ගම්මන්පිල පළවැනියට ආවේ නැත්තේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 02 April 2014 08:14 AM

දුමින්ද සිල්වා නිසා හිරුණිකා නංගිට ලැබුනු ප්‍රසිද්ධිය තමයි මේ.(නදී)

:       0       0

සසිර Monday, 31 March 2014 07:40 AM

හිරුනිකා ඔබට දුන් මගේ ඡන්දය ඔබේ තාත්ත වෙනුවෙන්, ඔහුගේ නම රැක ගන්න ජනතාව සමග සැමදා ඉන්න ඔබට ජය..!(නදී)

:       0       0

බංඩා Sunday, 30 March 2014 08:02 PM

ඔන්න දැන්නම් රතුපස්වලට වතුර ටික ලැබේවි. ඒ උනාට පාර වහල මෙයාව අමනාප කරගන්න එපා. මතකනේ.(නදී)

:       0       0

ඩිල්ෂාන් Sunday, 30 March 2014 08:09 PM

ඔය කොහෙන් වත් පාත් වුන හිරුනිකාට වඩා අපට ප්‍රසන්න රණතුංග හොඳයි. හිරුනිකා මොනවද රට වෙනුවෙන් කලේ? . (නදී)

:       0       0

හිරු Tuesday, 01 April 2014 06:49 PM

හිරුණිකාට සුභ පැතුම්! තාත්තගේ යහපත් වැඩ කරගෙන යන්න. කොපමණ එඩිතර වුණත් මිනිස්සු සමඟ රණ්ඩු කරගන්න නම් යන්න එපා හොඳේ (නි)

:       0       0

සමිත Sunday, 30 March 2014 08:33 PM

ගීතට මොකද උනේ ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 31 March 2014 08:20 AM

ලංකාවේ තියෙන දේශපාලනය අනුව ගම්මන්පිලට වඩා හිරුණිකා උඩට ආ එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

නුවන් Sunday, 30 March 2014 08:37 PM

1990 ගණන් වල කොළොන්නාවේ සිද්ද වෙච්ච දේවල් මතක තියෙනවා නම් මෙයාට ඡන්දෙ නෙමේ ලැබෙන්නේ.(නදී)

:       0       0

වරුණ Monday, 31 March 2014 08:43 AM

මොනවා වුණත් හිරුණිකා ලස්සනයි (නි)

:       0       0

මේනක ලොකු පතිරණ Sunday, 30 March 2014 08:48 PM

හිරුනිකා ඔබට සුබ පැතුම්.දිගු ගමනක් යන්න මිනිසුන්ට සේවයක් කරන්න ඔබට ශක්තිය ලැබේව.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 377 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2717 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2017 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 212 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1218 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1326 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26963 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23514 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site