IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


හොරණ කුඩු සිද්ධිය තවත් හිටපු සෙබළෙක් අල්ලයි

(ඉන්දීකා රාමනායක)

හමුදා වාහනයකින්  මත්කුඩු  කිලෝ 45  ක් සමග    පසුගියදා  හොරණ දී  හමුදා සෙබළකු දෙදෙනකු  අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් හිටපු   සෙබළකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පොල්පිතිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය හමුදා වෑන්ඉ රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී    ඉකුත් පෙබරවාරි 24 වැනි දින පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් විසින් හොරණ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අවස්ථාවේ දී එම වෑන් රථයේ හමුදා සෙබළකු සහ හමුදාවෙන් පලාගිය සෙබළකු සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන්  දීර්ඝ විමර්ශනයක්   සිදුකළ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  නිලධාරීන්    මෙම  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

හොරණ කුඩු සිද්ධිය තවත් හිටපු සෙබළෙක් අල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 March 2021 01:26 AM

රටේ හමුදාපතිවරයාව කෝවීඩ් මර්ධනය කරන්න දාලා... මෙහේ හමුදා සෙබළුන් හා හමුදාවෙන් පැන්න අයත් එකතු වී කුඩු වෙළඳාමේ... හමුදාවේ ඉතිරි ටිකත් වෛද්‍ය සේවයට අනුයුක්ත කොට, ඉස්පිරිතාල වලට දාලා, ‍වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශවල අය හමුදාවට බඳවාගෙන ඒ අයට තුවක්කු දී රට රැකීමට බාරදෙමු. ඒ වගේ වැඩ තමයි දැන් මේ යන විදිහට මේ රටට අවශ්‍ය වන්නේ...

:       2       1

SL Thursday, 18 March 2021 02:35 AM

අල්ලන කුඩු පොලිසියේ මහත්තුරු බොනවා වෙන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිලුත් ඉන්දියාවට
2024 දෙසැම්බර් මස 16 393 1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි
2024 දෙසැම්බර් මස 16 799 5

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ ව


අනතුරක් සිදු කර රන් මාලය කොල්ල කාලා
2024 දෙසැම්බර් මස 16 358 0

පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් මැදගොඩ
2024 දෙසැම්බර් මස 16 520 0

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.


වත්තේගම සී .අයි යට කළ දෙකක් සැකපිට
2024 දෙසැම්බර් මස 16 1031 0

ශාරීරික අභ්‍යාස කිරීම සඳහා යමින් සිටියදී වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) යන අය යටකර මරා දමා පළාගොස් සැඟව සිට


වසර තුනක් ප්‍රේමය සොයා ගිය බොරිස්
2024 දෙසැම්බර් මස 16 1718 0

තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටිය


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 187 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 199 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 98 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site