IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හොරණ කර්මාන්ත ශාලාවක අනතුරකින් 5ක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී  එහි සේවකයින් පස් දෙනකු මේ වන විට මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.  

තවත් පුද්ගලයින් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයෙන්  හොරණ මුලීක රෝහලට  ඇතුළු කර ඇති අතර  පුද්ගලයින් 12 දෙනකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කර ඇතැයි හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසීය.

(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)



අදහස් (12)

හොරණ කර්මාන්ත ශාලාවක අනතුරකින් 5ක් මරුට

sachith Thursday, 19 April 2018 09:03 AM

කෝ මේ රටේ කම්කරු ඇමති, නිලධාරීන්. එයාල ඉන්නේ මේවගේ හැම ආයතනයක්ම නියාමනය කරන්න. වැඩ කරන කම්කරුවොන්ගේ ආරක්ෂාව සහතික කරන්න. සතියට කී පාරක් මේ වගේ කෑම විස වෙලා, වැඩපොළේ අනතුරු වලින් රෝහල් ගත කරනවද.?

:       0       0

emerson Thursday, 19 April 2018 09:36 AM

අමෙරිකාවෙන් අපිටත් මිසයිල ගහයිද දන්නෙ නෑ විෂ වායු හදනවා කියලා. හැබැයි අපේ විෂ වායු කම්හල තියෙන්නේ දියවන්නාව මැද්දේ. එකට මිසයිලයක් ගහල දුන්නොත් ඇමෙරිකාවට පින් සිද්ධ වෙනවා

:       0       0

sathyapala Thursday, 19 April 2018 10:28 AM

පසුගිය දිනක දබුල්ලේදී කුළුබඩු රට යවන තැනක විෂ ආග්‍රහණය වීමෙන් දෙදෙනෙකු මිය ගියා. ඒ සිදුවීම පත්තරවල පළවුනා. එහෙත් එක කොහොමද වුනේ ? කාගේ වරදින්ද වුනේ ? කියලා හොයලා ජනතාව දැනුවත් කලේ කවුද ? එහෙම වෙන්නේ නෑ. මේවගේ අයිතිකරුවෝ බලවත්. මිලමුදල් යහමින්. ඒවාට සියල්ල යටයි.

:       0       0

surath Thursday, 19 April 2018 12:38 PM

ආයතන කළමනාකරුවන් හා වෘත්තිකයන් ඔවුන්ගේ වගකීම පැහැර හැරලා. කම්කරුවන් හා ගම්වාසීන් ඊට බිලිවෙලා.

:       0       0

Mahee Thursday, 19 April 2018 01:15 PM

මේ පින්තුර ටික දැක්කහම පේනවා මොන තරම් නොසැලකිල්ලකින්ද මේ ආයතනය කටයුතු කරන්නේ කියල. සේවකයන්ගේ ආරක්ෂාව ගැන අල්ප මාත්‍ර තැකීමක්වත් කරලා නැහැ. දැන් ඉතින් කීයක් හරි වන්දි ගෙවලා ෂේප් වෙයි.

:       0       0

සතයපාල Thursday, 19 April 2018 02:52 PM

ලංකාවේ කම්කරු අමාත්‍යංශය කියලා එකක් තියනවා නමට විතරක්. මේ රටේ ලක්ෂ හතලිහකට වැඩි පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම කර්මාන්තශාලා සහ ඉදිකිරිම් ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් සේවය කරන්නේ ජීවිත අවදානම් සහිත පරිසරයක. නමුත් අවාසනාවකට ඒ ගැන සොයා බලන්න ප්‍රමාණවත් තරම් කම්කරු නිළධාරින් නැහැ. ඉන්න අයත් කාර්යක්ෂම නැහැ නැත්නම් අත යට ගණුදෙණු අරන් නිශ්ෂබ්දව ඉන්නවා.ඉතිං අවිහිංසක කම්කරුවන් තම ජීවිත වලින් වන්දී ගෙවනවා.

:       0       0

රවින් Friday, 20 April 2018 01:59 AM

සැර විෂ වායුවක් බව දැන දැනත් මෙම පින්තුර වලින් පෙනෙන පරිදි, අවශ්‍ය නිසි අරක්ෂනිය ක්‍රමවේදය අනුගමනය කරනවාදැයි සැකයක් පවතී. රසායනික වායු සම්බන්දව මිට වඩා සියලු දෙනාම සැලකිලිමත් විය යුතුවේ. අඩුම වශයෙන් සිද්ධියකින් පසුව හෝ.

:       0       0

vidya Friday, 20 April 2018 03:11 AM

මෙම කර්මාන්ත ශාලාව කිසිම ප්‍රමිතියකට හදලා නැති බවයි පෙනෙන්නේ.

:       0       0

ආරියපාල හේවගේ Friday, 20 April 2018 04:07 AM

මෙම කර්මාන්ත ශාලාව පරිසරික පනතේ නියමයන්ට අනුකූල දැයි සොයා බැලිය යුතුයි

:       0       16

ravi Friday, 20 April 2018 05:31 AM

මෙවෙනි කර්මාන්ත තුල කම්කරුවන්ට " අනතුරු වැලක්වීමේ අබයාසක් සහ නීති පද්දතියක් " ඇතිකළ යුතුයි.

:       0       9

Chanak. Los angeles Friday, 20 April 2018 05:41 AM

මෙවැනි අනාරක්ෂිත කර්මාන්තශාලා ඇතිකිරීමට අවසර දුන්නේ කව්ද ?

:       0       11

Bandula Kendaragama Friday, 20 April 2018 08:16 AM

මෙවැනි කර්මාන්ත තුළ කම්කරුවන්ට "අනතුරු වැළැක්වීමේ අාභාසයක් සහ නීති පද්ධතියක් "ඇතිකළ යුතුයි. මෙවැනි අනාරක්ෂිත කර්මාන්තශාලා ඇතිකිරීමට අවසර දුන්නේ කව්ද? මෙම කර්මාන්ත ශාලාව පාරිසරික පනතේ නියමයන්ට අනුකූල දැයි සොයා බැලිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 131 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 22 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 263 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1493 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 669 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 1127 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site