IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හොරණ නීතීඥවරියගේ රන් මාලය කඩා ගනී

හොරණ උසාවිය අසල නීතීඥවරියකගේ කාමරයකට කඩා වැදුණු මැරවරයකු ඇසිඩ් බෝතලයක් පෙන්වා ඇයගේ ගෙල බැඳි රන් මාලයත්, බ්‍රෙස්ලට් වලල්ලත්, මුද්දකුත් ගලවාගෙන යතුරුපැදියකින් පළා ගිය බව හොරණ පොලීසිය කියයි. තම ළමයාට බෙහෙත් ගැනීමට අවශ්‍ය බව කියමින් රුපියල් ලක්ෂ පහක් පමණ වන රන් පළඳනා කොල්ල කෑවයි ඇය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.



අදහස් (0)

හොරණ නීතීඥවරියගේ රන් මාලය කඩා ගනී

පද්මි Thursday, 15 November 2012 11:37 AM

දැන් උදාවෙලා තියෙන්නේ පණවත් බේරාගෙන ඉන්න බැරි කාලයක්. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 15 November 2012 04:29 PM

ඉතාමත් යහපත් හොරෙක් (ස)

:       0       0

අජිත් Thursday, 15 November 2012 04:30 PM

උපුල්, උගතුන් රට යන එක නවත්වන්න පුලුවන් ජගතෙක් මෙහේ ඇතියි කියලා මම නම් හිතන්නෙ නැහැ. (නි)

:       0       0

ජයන්ත Thursday, 15 November 2012 11:39 AM

නීතිඥ මහත්තයාට දැන් මොනවා හිතෙනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

බන්දුල Thursday, 15 November 2012 04:34 PM

මෙතන තිබෙන ප්‍රශ්නය වන්නේ අපරාධකරුවන්ට දෙන දඩුවම කුඩාවීම සහ එල්ලුම් ගස ක්‍රියාත්මක නොවීමයි. (නි)

:       0       0

ජයන්ත Thursday, 15 November 2012 04:21 PM

අනෙක් නීතිඥ මහත්වරුන්ටත් මේවා හොද පාඩම්. (නි)

:       0       0

හිමාල් Thursday, 15 November 2012 11:52 AM

උපුල්, ඔයාලටත් රට යන්න ලැබුණොත් ඔහොම කියන එකක් නැහැ නේද? (නි)

:       0       0

සිල්වා තබුක් Thursday, 15 November 2012 12:15 PM

උපුල් අපේ කාලෙ තමයි අපි ඉගෙන ගෙන තිබුනෙ තේ රබර් පොල් තමයි ප්‍රධාන ආදායම කියලා.. දැං රටේ ප්‍රධාන ආදායම වෙලා තියෙන්නේ අපි හම්බකරලා එවන විදේශ විනිමයයි.. (නු)

:       0       0

පල්ලෙවත්ත Thursday, 15 November 2012 12:21 PM

@ උපුල් ...උගත් කෙනෙකුට ලංකාව තුල රැකියා නැත්නම් පොල් ගන්ඩද කියන්නේ රට යන්නේ නැතිව ....නිකං කෑ ගහන්න එපා......උගත් කමට රැකියා දෙන්න ඕන.. ...එතාකොට රට ඉන්න ඔක්කොම ආපහු එයි... (නු)

:       0       0

හේරත් Thursday, 15 November 2012 04:39 PM

දැක්කම ආස හිතෙන රත්තරන්... රැකගන්න රත්තරන්... (නි)

:       0       0

වරුණ Thursday, 15 November 2012 12:28 PM

ආශ්චර්යයක මහත? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 15 November 2012 12:26 PM

මට නම් කොයි කවුරුත් එකයි. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 15 November 2012 12:44 PM

මට තේරෙන්නේ නැහැ මෙතන පිටරට ඉන්න අය එක්ක තියෙන අර්බුධය. ඒත් තව ටික දවසකින් හොරු, මැරයෝ උසාවිය ඇතුලටම ඇවිත් නඩු කාරයන්ගේ මාල කඩාගෙන යන්නත් පුළුවන් මේ යන විදියට. (ස)

:       0       0

නසාර් Thursday, 15 November 2012 12:48 PM

තව ටික දවසකින් මේ හොරාගේ නඩුවටම මෙතුමා පෙනී සිටීවිද දන්නේ නෑ (ස)

:       0       0

මුතු Thursday, 15 November 2012 01:22 PM

උගත්කමට රැකියා දෙන්න රැකියා තියෙන්න ඒපායැ ළමයිනේ. නැතිනම් කොහෙන් දෙන්නද? (ස)

:       0       0

උපුල් Thursday, 15 November 2012 01:45 PM

පල්ලෙවත්ත, මේක දියුණු කරලා රැකියාවල් ඇති කරන්න ඕනෑ. ලංකාවේ කොච්චර රැකියා තියෙනවද? රට දියුණු කරන්න ඕනෑ නම් මේකේ ඉඳලා අඩු ගානේ අනාගත පරපුරටවත් රැකියා මවන ජොබ් එකක් කරන්න බලන්න. අපේ දුප්පත් රට අපි කොහොම හරි හදාගන්නම්. (නි)

:       0       0

නාපාවල කටාර් Thursday, 15 November 2012 08:12 PM

උපුල් කියන කතාව ඇත්ත. ඒත්....? (නි)

:       0       0

ජසී Thursday, 15 November 2012 02:35 PM

ඕවනම් මොනවද අප්පා..තව ටික දවසකින් ඇගේ කෑලිත් හොරකම් කරන් යයි (ස)

:       0       0

කුරුවිට Thursday, 15 November 2012 03:31 PM

අනේ මන්දා රටේ නීතියක් නැතිලු මොන රටේද හැබැයි ලංකාවෙ නම් නෙමෙයි..!(නු)

:       0       0

දිලංක Thursday, 15 November 2012 10:26 AM

ඔන්න ඕකයි ලංකාවේ නීතිය (ස)

:       0       0

නාරද Thursday, 15 November 2012 10:29 AM

ගිණි කන්නෝ කියලනේ කියන්නේ,අසාධාරණයෙන් හම්බකර සල්ලි වෙන්න ඇති (ස)

:       0       0

ශාන්ත Thursday, 15 November 2012 10:41 AM

බඩුත් හාමුදුරුවන්ගේ...නඩුත් හාමුදුරුවන්ගේ (ස)

:       0       0

ෂෙරීෆ් Thursday, 15 November 2012 10:52 AM

හොරු , මිනි මරුවන් , දූෂිතයන්ගෙන් යුත් සංචාරකයින් කැමතිම රට අපේ ලංකාව (ස)

:       0       0

උපුල් Thursday, 15 November 2012 11:01 AM

නාරද, ඔයාලා වගේ හිතන අය නිසා තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 15 November 2012 11:09 AM

එතුමා සාධාරණ කෙනෙක් නම් බඩුත් එක්කම හොරු ඉතා ඉක්මණින් හසුවෙන බව ස්ථිරයි. (නි)

:       0       0

සංජීව Thursday, 15 November 2012 10:53 AM

ඇතුලේ හිටපු කෙනා එළියට ගත්තට කලගුණ සැලකීම (ස)

:       0       0

සිල්වා Thursday, 15 November 2012 10:54 AM

නීතියක් නැති, මුදල් පසුපස හඹායන මිනිසුන් ඉන්නා රටකට ඇවිත් කොහොමද නිදහසේ ජීවත් වෙන්නේ? (නි)

:       0       0

නිරාන් Thursday, 15 November 2012 11:19 AM

නාරද , ... ගිණිකන එක නෙමෙයි ප්‍රශ්නේ රටේ නීතියක් නැති එකයි (ස)

:       0       0

උපුල් Thursday, 15 November 2012 11:34 AM

සිල්වා ආයේ එන්න එපා , ඔය ඉන්න තැන ම ඉන්න. නිකමට බලන්න නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටෙන් පිටවෙලා ඉන්න කට්ටිය කොච්චර ඉන්නවාද? රටට චෝදනා කර කර රටෙන් පිට ඉන්නවා. එයාලගේ ආදායම් වලින් රටට වෙන සෙතක් නැහැ. හරි මිනිහෙක් තෝරාගන්න ජන්දයක් දෙන්නවත් රටේ නැහැ. රටේ මිනිසුන්ට ආදර්ශමත් වෙන්න මෙහෙ ඉන්නේ ඉතාම ටික දෙනයි. ඒකෙන් රටක් හදන්න බැහැ. ඒක හින්දා පිට රටවල ඉඳන් අපේ රටට බනින එක නවත්තන්න. ඔයාලගෙන් මෙහෙට අවශ්‍ය සේවය වෙලා නැහැ. මෙහෙ දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නිදහසේ ඉගෙනගෙන සුද්දන්ට කඹුරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 893 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1211 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 811 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 365 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1111 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site