සියා සමඟ සුළු අමනාපයකට සෑහෙන දුරක් පයින්ම හොරණට ආ බව කියන කුඩා දරුවන් දෙදෙනෙකු අසල්වැසියනුත් පොලිසියත් මුලා කිරිමට දක්ෂ රඟපාමක යෙදුණු බව තෙබුවන පොලිසිය කියයි.
ඔවුන් දෙදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කළ අවස්ථාවේ කිසිවෙකු තමන් පැහැර නොගත් බවත් පහර නොදුන් බවත් කියති.
ඔවුන් පරික්ෂා කළ හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කියා ඇත්තේ පහර කෑමට ලක් නොවී ඇති බවයි. සියා සහ මිත්තණිය ළඟ සිටින බවයි. ඔවුන් දෙදෙනා මිත්තණිය ළඟට යාමට අකමැති බවත් පරිවාස බාරයට පත් කරන ලෙසත් අධීකරණය නියෝග කළේය.
අයියටයි මල්ලිටයි ගස් බැඳ පහර දීලා ?
තෙඹුවන නාහල්ල ශ්‍රි රේවත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සොහොයුරන් දෙදෙනෙකුට පෙරදින පාසල නිම වී නිවස කරා යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකු කැළයකට ගෙන ගොස් ගස් බැද පහර දී ඇතැයි පොලිසිය කියයි.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොරණ ප්‍රබන්දයේ හුළං බහියි
ඉන්දු Friday, 01 April 2016 11:03 PM
කුඩා දරුවෙක් මෙවැනි ප්‍රබන්ධයක් කිරීමට හේතුවක් තිබිය යුතුයි. එම හේතුව සොයා ඊට ප්‍රතිකර්මයක් කළයුතුයි (නි)