ශී‍්‍ර ලංකා ‐ ඕස්ටේ‍්‍රලියා ටෙසට් තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වූ රංගන හේරත් අද කොළඹදී නිමාව දුටු තුන්වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 157 කට කඩුලූ හතක් දවාගනිමින් සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර පීටර් සිඞ්ල් දවාගනිමින් තමාගේ 100 වැනි ටෙස්ට් කඩුල්ලද දවාගත්තේය. වසර 29 ක ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කඩුලූ 100 ක් දවාගත් පන්දු යවන්නන් සිටින්නේ සිවුදෙනකු පමණි. මුත්තයියා මුරලිරදරන් (800), චමින්ද වාස් (355) සහ ලසිත් මාලිංග (101) සෙසු පන්දු යවන්නන් තිදෙනා වන අතර ඔවුන් තිදෙනාම මේ වන විට ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගෙන ගොසිනි. ඡායාරූපය : ශාන්ත රත්නායක
ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේද
විදුලි රැහැනක පැටැලි සිටි සිය 17 හැවිරිදි බුණුබුරා ඉන් මුදවා ගැනිමට ගිය 74 හැවිරිදි සීයා විදුලි සැර වැදිමෙන් ඊයේ (16)මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව මුලස්ථාන
කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්
මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය
නව කතා නායකවරයා ජනතාව ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුව බිහි කිරීමට කැපවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසු
නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
හේරත් ටෙස්ට් කඩුලූ 100 යි
චින්තක සේනාරත්න Wednesday, 21 September 2011 12:49 PM
රංගන ඔබට අපගේ උණුසුම් සුබ පෑතුම්...!!!
දීපාල් ජයමාන්න Wednesday, 21 September 2011 03:05 PM
මලියදේව ආදීශිෂ්‍යයෙකු වශයෙන් ඔබ අපට ආඩම්බරයක් !!