(රෝෂන් තුෂාර)
අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකගේ මුහුණ තියුණු තලයකින් කපා බරපතල තුවාල සිදුකළ බව කියන බන්ධනාගාර රැඳවියාට රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීර ඇපයක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (17)නියම කළේය.
සිද්ධියට සම්බන්ධ සැකකාර රැඳවියා බොරැල්ල පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
මත්කුඩු ජාවාරම් මිනීමැරුම් ඇතුළු සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉල්හාම් නැමැති සැකකරු පොලිස් පරීක්ෂකවරයාගේ මුව තියුණු තලයකින් කපා බරපතල තුවාල සිදුකර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයාගේ මුවට මැහුම් 10 ක් පමණ දමා ඇති බවද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු වලින් හෙළි විය.
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා
නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිරේදී අයි පී ගේ මූණ කැපූ රැඳවියාට ශරීර ඇපයක්
Perera Thursday, 18 July 2024 10:51 AM
නීතිය මගින් ලැබෙන්නේ නැති දඬුවම් හිරේදී ලැබෙනවා