IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හොරෙන් ඉන්දියාවට යන්න ගිහින් අහුවෙයි

කොටි සංවිධානයේ සාමාජිකයකු බව කියන උතුරේ 41 හැවිරිදි අරූල් ජයරත්තිනම් හෙවත් රාජන් ඉන්දියාවට හොරෙන් ඇතුළුවන්නට තැත් කරද්දී ඉන්දියා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රාමේෂ්වරන් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබ සිටී.

ඇමරිකා ඩොලර් දස ලක්ෂයක් (රුපියල් 1,45,42789) ඔහු ළඟ තිබී ඇතැයි කියති.

 

 



අදහස් (0)

හොරෙන් ඉන්දියාවට යන්න ගිහින් අහුවෙයි

සංජීව Thursday, 15 September 2016 05:28 AM

ඉක්මණින්ම හෙළිවේවි මේ සල්ලි කාගේද කියලා

:       0       0

රූපවතී Thursday, 15 September 2016 05:54 AM

ඔව් ඔව්, ඉන්දියාවට කොහොමහරි රිංගාත්තම මාස එකහමාරක් ව්තර යද්දී නවතින්න පුළුවන් කැනඩාව පැත්තේ. ඊළඟට ඩයස්පෝරාවත් සමඟ මෙයාල දන්නවා තව අවුරුදු දෙකකින් විතර නැවතත් හොඳට වැඩේට බහින්න පුලුවන් කියලා, මේ තියන වර්ප්‍රසාද දැක්කහම (නි)

:       0       0

සජීව Thursday, 15 September 2016 07:18 AM

පුදුමයි ඉන්දියාවෙන් අත්අඩංගුවට ගත් එක. හිටපු කොටි සාමාජිකයෙක්? අනික සල්ලිත් ගොඩක් තිබිලා? (නි)

:       0       0

බන්දුල Thursday, 15 September 2016 07:24 AM

නැවතත් වැඩේ පටන්ගන්න වෙන්න ඇති. අපේම සමහර අය දැන් දැන් සියලු පහසුකම් සපයනවනේ. (නි)

:       0       0

අතුල Thursday, 15 September 2016 07:26 AM

දැන් කාලේ නීතියේ ඇස් වහලා බේරෙන්න හරි අමාරුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 15 September 2016 08:07 AM

නැවතත් වැඩේ පටන්ගත්තොත් මහින්ද ජනාධිපති කරලා සරත් ෆොන්සේකාව හමුදාපති කරමු (නි)

:       0       0

සුසන්ත Thursday, 15 September 2016 08:47 AM

මෙච්චර ඩොලර් ඉතින් ඇමෙරිකාවෙන්ම මිසක් වෙන කොහෙන්ද? (නි)

:       0       0

සුසන්ත Thursday, 15 September 2016 08:55 AM

සජීව, දන්නවනේ ඉන්දියාවේ පොලිසිය, අපේ අයට හපන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 92 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 276 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 449 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 704 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 577 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1234 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site