ව්‍යාජ ඉන්දීය ගුවන්ගමන් බලපත‍්‍ර භාවිතයෙන් වෙනත් රටකට නීතිවිරෝධී ආකරයෙන් යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ඉන්දියාවේ කල්කටා ජත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්ව ඇතැයි එරට පළවන ඉන්දියා ටුඩේ පුවත් සේවය පවසයි.
ඔවුන් දෙදෙනා කොල්කටා ගුවන්තොටුපළේ සිට ප‍්‍රංශය බලා ගුවන්ගත වීමට පැමිණි අවස්ථාවේදී එහි ගුවන් මඟීන් පරීක්ෂා කවුළුවේදී ඔවුන් සතුව තිබූ ඉන්දීය ගුවන් ගමන් බලපත‍්‍ර ව්‍යාජ ඒවා බවට ගුවන්තොටුපළ බලධාරීන් තහවුරු කර ගෙන ඇත.
තමන් ඉන්දීය ජාතිකයින් බවට ඔප්පු කිරීමට සැකකරුවන් උත්සාහ කර ඇති නමුත් එය ව්‍යවර්ථ වී ඇතැයි කියති.
සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් කළ ප‍්‍රශ්න කිරීම් වලදී ඔවුන් වසර 10කට පෙර ඉන්දියාවට පැමිණි බව අනාවරණය වී ඇත.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හොරෙන් උඩින් යන්න ගිය දෙන්නා බිම