IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හොරෙන් ගියොත් පන්සියක් වැඩිපුර

ටිකට් නැතිව දුම්රියේ යන මගීන්ගෙන් ජුනි 1 වැනි දා  සිට රුපියල්  3000 ක දඩයක් සහ ගමන් ගාස්තු මෙන් දෙගුණයක්  අය කරන බව දුම්රිය වාණිජ අධිකාරි කියයි. මෙතෙක් අය කළ දඩය රුපියල්  පන්සීයකින් වැඩිකර ඇත.



අදහස් (0)

හොරෙන් ගියොත් පන්සියක් වැඩිපුර

රජිත් Saturday, 28 May 2016 05:25 AM

සමන්ති මහත්මිය මම කියපු දේ වටහාගෙන නැහැ. මෙතන මම අදහස් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් නිලධාරීන් තමන්ගේ සේවය පැහැරහැර ඇති අවස්ථාවක් ගැනයි. නැත්නම් කොහොමද රේඩියේටරේ වතුර නැතුව එන්ජිම සීස් වෙන්නේ? යමක් ආපදාවට ලක්වෙන එකයි ආපදාවට ලක්කරන එකයි දෙකක්. මම දැනටත් ඔබ කියනවා වගේ රටක තමයි ජීවත් වෙන්නේ (නි)

:       0       0

ජයම්පති Friday, 27 May 2016 12:12 PM

අනිවාර්යෙන්ම කළයුතු දෙයක්. ඒ වගේම නිරතුරුවම පරීක්ෂා කිරීම් කළයුතුයි. (නි)

:       0       0

නන්ද Friday, 27 May 2016 01:48 PM

අපේ මිනිස්සුන්ට, ජංගම දුරකතනවලට රීලෝඩ් කරන්න ඕන තරම් සල්ලි තියෙනවා. වැඩක් නැති පුහු දේවල්වලට ඕන තරම් සල්ලි තියෙනවා. බලන්න ඕන ණයට ගත්ත, ෆිනෑන්ස් කරලා ගත්ත මෝටබයිසිකල්වල, වාහන වල යන ලස්සන.එහෙත්, විලිලැජ්ජා නැතුව දුම්රියේ බස්රියේ හොරෙන් යනහැටි..ඔය වැඩ කරන මිනිසුන්ට, දඩ ගහල මදි, නම් ප්‍රසිද්ධ කරන්නත් ඕන. (හැබැයි ඒත්, මේ මිනිස්සුන්ට නම් ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ.) (බ)

:       0       0

රජිත් මංජුල Friday, 27 May 2016 03:11 PM

මම ලංකාවේදී කවදාවත් කෝච්චියේ ගිහින් නැ 2014 ජුලි මාසේ දවසක පාස්පෝට් කන්තෝරුවට යන්ද කියල කෝච්චියට නැග්ග කුඩා වැවෙන් බෝලවත්තට යද්දී කෝච්චිය හිටියා රේඩියෙටරේ වතුර නැතුව එන්ජින් එක සිඊස් වෙලා සල්ලිත් නැ ගමනත් එතනින් ඉවරයි අායේ කවදාවත් ලංකාවේ කෝච්චියක යන්නෑ කියල හිතාගත්ත (බ)

:       0       0

සෑම් Friday, 27 May 2016 08:59 PM

ඒත් මෙල්බර්න් පොදු ප්‍රවාහන (බස් ,ට්‍රෑම් , දුම්රිය) සේවාවන් වල ටිකට් නැතුව ගමන් කරන මඟීන්ට දඩ ගැසීම අත්හිටුවා අවවාද කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. අපේ රටේ ඒකේ අනික් පැත්ත (නි)

:       0       0

සමන්ති Friday, 27 May 2016 11:38 PM

රජිත් මංජුල, මේ ලෝකේ කොහෙවත් රටක දුම්රියක් අතරමඟ නැවතී නැති, පීලි පැන නැති හෝ මඟ නැවතී නැති රටක් ඔබ දන්නවාද? එසේනම් එම රටේ පදිංචියට යන්න. (නි)

:       0       0

රන්ජිත් මීගමුව Saturday, 28 May 2016 01:38 AM

සමන්ති මහත්මිය, ලෝකේ කොහෙවත් නවතින එක නෙමෙයි වැඩේ, ඒවාට කව්රුත් වගකියන්නේ නැතිකම සහ එකම වැරැද්ද අාපසු වෙන එක. අපේ රටේ තවම දුම්රිය ටිකට් කවුන්ටරය වෙලාවට විවෘත කරන්නේ නැති දුම්රිය ස්ථාන කීයක් තියනවද? (නි)

:       0       0

මැගී Saturday, 28 May 2016 02:36 AM

මාත් කෝච්චියේ හැමදාම යනවා. දැන් අවුරුදු 30 කට ආසන්නයි. අපි මොනතරම් දුකක් විඳලද කෝච්චියේ යන්නේ. අඹේපුස්සේ ඉඳලා කොටුවට සමහර දවසට කොටුවේ ඉඳලම හිටගෙන. ඈත හුඟක් දෙනෙක් කල්ලි ගැහිලා හොඳට සීට් වල ඉඳගෙන යනවා. වැඩි දෙනෙක් යන්නේ හොරට. ටිකට් පරීක්ෂකලා පැන්න ගමන් ඒ කල්ලිවල අය කරන්නේ මොනවාහරි රණ්ඩුවක් හදාගෙන එහෙට මෙහෙට පැනලා කොහොමහරි බේරෙන එක. කවදාවත් අහුවෙන්නේ නැහැ. දඩය වැඩිකරපු එක හොඳයි. (නි)

:       0       0

නුවන් Sunday, 29 May 2016 06:26 AM

සමන්ති මහත්මියට ඇගිල්ල දික්කරල හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන් මොනවද කියනවා (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 291 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 220 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 581 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 271 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 264 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site