IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හොරෙන් ගිය අය නාඋරු දූපතට

නීතිවිරෝධී ලෙස යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහගනිමින් සිටිය දී අත්අඩංගුවට ගත් 157 දෙනකුගෙන් යුතු සංක්‍රමණිකයන් පිරිස ඕස්ට්‍රේලියාවේ කර්ටින් නගරයේ සිට නාඋරු දූපතට මාරුකැර යැවූ බව එරට රජය ප්‍රකාශ කරයි. මේ පිරිස අතර කුඩා ළමයි 50 ක් සිටිති.

ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන කටයුතු අමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ මේ සංක්‍රමණිකයන් ඉන්දියාවේ පොන්ඩිචෙරි සිට ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට පැමිණ සිටින බවයි. ඔවුන් ඉන්දීය ජාතිකයන් ලෙස සැකයක් පවතින බැවින් ඕස්ට්‍රේලියාවේ සිටින ඉන්දීය නීතීඥයන් හමුවීමට අවස්ථාව ලබා දුන්න ද එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඒ හේතුවෙන් ඉන්දියාවට යැවිය නොහැකියැයි ද අමාත්‍ය මොරිසන් පවසයි.

ඕස්ට්‍රේලියා රජය පවසන්නේ ඔවුන් සරණාගතයන් බව තහවුරුවන්නේ නම් පමණක් නාවුරු දූපතේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන බවයි. නැතිනම් ඔවුන්ට ශ්‍රී ලංකාවට යාමට සිදුවන බව ද මොරිසන් නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත. 



අදහස් (0)

හොරෙන් ගිය අය නාඋරු දූපතට

ලකී දොඩන්ගොඩ Saturday, 02 August 2014 07:11 PM

මෙම නුවුරු දුපත ආර්ථික සංක්‍රමණය කරුවන් වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ. ඔවුන් දේශපාලන සරණාගතයන් හැටියට ලෝකයට පෙන්වන හෙයිනි. ඔවුන් සැබෑ සරණාගතයන් නම් මෙම දුපතේ සතුටින් ජිවත් විය හැක. කිසි බියක් නොමැතිව , එය එසේ නොවේ නම් ආපසු තම රටට සත්‍ය පවසා පැමිණිය හැක (නදී)

:       0       0

චමින්ද Saturday, 02 August 2014 09:34 PM

මොවුන් ඉන්දියන් ජාතිකයන් නොවේ. මොවුන් ශ්‍රී ලාංකිකයන්. බෝට්ටුව පිටත් වුනේ ඉන්දියාවේ සිටයි. ඒකයි මේ දෙපැත්තට ඇදෙන්නේ. (නදී)

:       0       0

ඇසළ Sunday, 03 August 2014 12:00 AM

ජය ලලිතා ලගට යවන්න තියෙන්නේ (නදී)

:       0       0

නිශේන් Sunday, 03 August 2014 01:38 AM

මේ උදවිය සරණාගත ලේබලය ගහගෙන ලංකාව ගැන බොරු කියාගෙන මෙහෙ ඇවිත් කරන කියන නොපනත් වැඩ ගැන කතා කරන්න යන අනෙකුත් ලාංකිකයන්ට කුහකයන් යයි නම් පට බැඳුනා. ඔය අනුකම්පා කරන අයට පුළුවන් මේ ගොල්ලන්ව තම තමන්ගේ ගෙවල් වල නවත්තා ගන්න. ටික දවසකින් තේරේවි අපි කිව්වේ මොකද්ද කියලා. (නදී)

:       0       0

චන්දන Sunday, 03 August 2014 01:56 AM

පියුමි, දැන් ලංකාවෙන් විසා රහිතව ඕස්ට්‍රේලියා යන කට්ටියට ආරක්ෂක කටයුතු තර කර ඇති නිසා ලංකාවෙන් බෝට්ටු වල නැගිලා යන්න අමාරුයි. අලුත්ම උප්පරවැට්ටිය තමයි ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ල එතනින් බෝට්ටු වලට නගින එක. එහෙම කල කට්ටියක් තමයි මේ . මේ උදවිය ආර්ථික සරණාගතයන් කියලා දැන් අඳුනාගෙන තියෙන්නේ. (නදී)

:       0       0

පියුමි Saturday, 02 August 2014 11:03 AM

ඉන්දියානු ජාතිකයෝ ලංකාවට එවන්නේ ඇයි. පිස්සුද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 3 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 271 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 254 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 102 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1389 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1648 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24932 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site