(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපති මේ බව දැනුම් දුන්නේය.
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,
වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂෂා හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමා ඇති අතර වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘හරීන් ප්‍රනාන්දු ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘
සනත් ඉතාලිය Friday, 30 April 2021 07:51 AM
ඕ කට තමයි නොමර මරනවා කියන්නෙ.
isuru Friday, 30 April 2021 08:35 AM
ඒ පාර මේ මහත්තයා මොකාටද එන්න හදන්නේ?
janith Friday, 30 April 2021 08:36 AM
මේවා විශ්වාස කළ හැකිද?
kamil Friday, 30 April 2021 08:37 AM
මේ කාගේ මර උගුලක්ද මන්දා
BamunuarachchiSaturday, 01 May 2021 03:09 AM
උගුල මර උගුලක් නම් කාගේ වුණාම මොකද?.
Leyon Ma Friday, 30 April 2021 08:59 AM
මහරජ, තිස්සයා ඇද උඩ නැත.
රෑ බදුල්ලා Friday, 30 April 2021 10:21 AM
ඒ මොකද? ජූලි 14 න් පස්සෙ නැකැත්ද?
Nishan Friday, 30 April 2021 11:02 AM
ඒ කියන්නෙ අත් අඩංගුවට ගන්න ඉඳලා? ජූලි 14 න් පස්සේ අත් අඩංගුවට ගන්නවා? ආණ්ඩුවේ අවසානය අවුරුදු 4 ට කලින්ම උදා වෙයි වගේ.
මුණසිංහFriday, 30 April 2021 12:41 PM
මෙයා අත්අඩංගුවට ගත යුතුම කෙනෙක්. මෙයාලගේ අළුත්ම සෙල්ලම තමා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඕනම කුණුහරුපයක් පාර්ලිමේන්තුව ඇතුලේ කියන එක. ඔය කියන ඒව පුළුවන්නම් එළියට ඇවිල්ලා කියන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද කියන නිතිය වහාම ඉවත් කරන්න අවශ්‍යයි.
NishanSunday, 02 May 2021 08:34 AM
හරීන් පාර්ලිමේන්තුව ඇතුලේ අමුතු දෙයක් කිව්වේ නෑ. කොමිසමේ සාක්ෂි වල තියෙන එහෙත් වාර්ථාවෙන් හලපු දෙයක් ගැනයි කිව්වේ. කොමිසමෙන් අහපු දෙයක් ගැන හරීන්ගෙන් දැන ගන්න සී.අයි.ඩී. එකට අවශ්‍ය නෑ. සී.අයි.ඩී එක කළ යුත්තේ කොමිසමේ සාක්ෂි හොඳින් පරිශීලනය කිරීමයි. අනික මේ අත්අඩංගුවට ගන්න යන්නේ මීට අවුරුදු දෙකකට කලින් කියපු දෙයක් ගැනයි. ආණ්ඩුවේ හොරණෑවට රැවටිලා යන එන මන් නැතිවෙලා ඉන්න අතරේ තවත් රැවටෙනවා...
Nihal Friday, 30 April 2021 12:44 PM
මේ දවස්වල හොඳ නැකැත් නැද්ද?
තේජන Friday, 30 April 2021 12:57 PM
හරීන් කළ වරද මොකක්ද? මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔබලා වැනි අසාධාරණ පුද්ගලයින් නිසා, පාස්කු මහා මොලකරු අල්ලන්න කිව්ව එකද වරද..? පණිවිඩ කරුවාට ගල් ගසන්න එපා....
D Friday, 30 April 2021 01:33 PM
කොහොමත් ඒයාලව ගන්නේ නැ
D Friday, 30 April 2021 01:38 PM
මේවා හරි විදියට සිදු වුනොත් හොදයි ඉතින්
Ana Friday, 30 April 2021 02:45 PM
මීට කලින් කවුරුත් තමන් අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවියෙන් ඉල්ලා තියෙනවද?
Nishan Sunday, 02 May 2021 08:36 AM
ආණ්ඩුවට කට උත්තර නැති වුණු බව ඔප්පු වුණු තව අවස්ථාවක්. උත්තර දීගන්න බැරි වුණාම ප්‍රශ්න අහන කටවල් වහන්න හදනවා. ජනතාව නිදි නෑ.