‘මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන අය මැති ඇමැතිවරුන් වුණාම ඒ අය නීති රීති පනවනවාට විරුද්ධ වෙනවා පමණක් නොව ඒවා රැකගන්නත් උත්සාහ දරනවා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයයේ දී අද පැවැති මාධ්‍ය හමුවක දී ඔහු එලෙස කීවේය.
‘‘අලුත් පනත් ගෙන එන්න ආණ්ඩුව සූදානම් වෙනවා. සමහර පනත් පම්පෝරි පනත් කියලා කියන්න ඕනෑ. ජාතික විගණන පනතත් ගේන්න හදනවා. ඒකත් ඒවගේ එකක්. සුදු කරපටි දාගෙන ඉන්න අය කරන වැරදි වහනවා. පොඩි අයට දඬුවම් දෙනවා. මේකද හයපාලනය? වැරදිවලට ලොකු පොඩි බේදයක් නෑ. සමහරු හොරු රකින්න උත්සාහ කරනවා.‘‘
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘හොරුන් රකින අයත් ඉන්නවා‘
උපිලි Monday, 11 July 2016 02:21 PM
දවසේ කතාව. ඇසළ තමයි කියුවේ. අපි තමයි කඩේ අරින්න උදවු කලේ , දැන් බඩු කිරනවා, විකුනන්නත් උදවු කරනවා. බඩු හොඳ නැහෙ කියලත් බනිනවා. අනේ අපේ විමුක්ති කාමීන්ට වෙච්ච දෙයක්. (අ)
රණතුංග Monday, 11 July 2016 03:17 PM
වෙනස සැපයිද, ලක්ෂ දහයක් පිරිසිඳු ඡන්ද තිබුණු පක්ෂෙකට ගිය කලක්. (බ)
ඇසළ Monday, 11 July 2016 09:53 AM
අපි බඩු කිරණ ගමන් කඩේ ඇතුලේ ඉදන්ම කඩේ මුදලාලිට බොරුවට බනිනවා. හොදයි නේද.(හේ)
සම්පත් පතිරණ Monday, 11 July 2016 10:26 AM
කුඩා යහපාලනය ගෙනාවේ......අපිද .....? (ම)