මුදල් ගෙවා හොරෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළුවන අය නිර්ධය ලෙස ජනාධිපතිතුමාත්, රජය හා හමුදාවත් අපකීර්තියට පත්කිරීමේ වැඩපිළිවෙලක් ගෙනයන බව ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ කියති. තරැව්කරුවන්ට රුපියල් ලක්ෂ දහයක් දී ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ බවත් නාවුක හමුදාව රන් බඩු කොල්ලකන බවත් ඔවුහු ප්‍රචාරය කරති. ඔවුන් පවසන්නේ මුදල් ගත්තේ රජයට සම්බන්ධ අය බවයි. ඔවුහු මේ සඳහා ඔස්ට්‍රේලියාවේ රෝහල්, පුස්තකාල, වෙළඳ සංකීර්ණ වැනි ජනතාව ගැවසෙන ස්ථාන භාවිතා කරති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හොරෙන් රට ගිහින් රටට මඩ ගසති.
ලලිත් Saturday, 14 July 2012 02:57 PM
මේකත් එක්තරා වර්ගයක මාෆියාවක් තමයි
පිලිපිනෝ Sunday, 15 July 2012 09:27 AM
@ මධු .. මමත් ඉන්නේ ලංකාවේ නෙමෙයි ..නමුත් මම වෙන රටක ඉන්නේ ලංකාව වෙනුවෙන් .නෙතුව ලංකාව හරි නැති නිසා නෙමෙයි ..මට නම් කවදත් අපේ මවුබිම තරම් වටිනා දෙයක් නැ ..
ජෝන් සීනා Saturday, 14 July 2012 03:26 PM
කොටි නැති කළානම් ඇයි ඕගොල්ලෝ භය වෙන්නේ?
ජොන් සීන Saturday, 14 July 2012 04:05 PM
කොටි නැතිකරනම් ඇයි ඔයගොල්ලෝ බය වෙන්නේ .
නලින් Sunday, 15 July 2012 10:59 AM
ඔයා නියමයි පිලිපිනෝ, මමත් ඉන්නේත් ලංකාවේ නෙමෙයි, එත් හැමවෙලේම අපේ රට වෙනුවෙන් කතාකරනවා. ලංකාවේ ඉන්නකොට දේශපාලන විවේචන කලාට පිට රටක ඉඳල ලංකාව විවේචනය කරන්නේ නැහැ. එහෙම කරන කට්ටියට තමන්ගේ රටට වඩා එයාල කඩේ යන දේශපාලන පක්ෂය ලොකුවෙලා,එකයි!
Ruwan kumara Saturday, 14 July 2012 07:14 PM
මේ සේරම කොටි නැත්නම් උපන් බිමට ගරහයිද?
පිලිපිනෝ Saturday, 14 July 2012 07:31 PM
මධු ...ඔයත් ඊලග බෝට්ටුවෙන් ඔස්ට්රෙලියවටම ගියොත් හොදයි ...
අමිල Saturday, 14 July 2012 12:18 PM
ටික දෙනෙක් අහු වුණාට සෑහෙන කට්ටියක් දැලෙන් රිංගලා එහෙනම්
තරුෂ Saturday, 14 July 2012 08:20 PM
අනේ මංද අපට ලක්ෂ 10 තියා පාං කියා ගන්න බැරුව ඉන්නෙ මේ කාගෙ සල්ලිද මේ ඩයස්පොරවෙ එව්ව වෙන් ඇති.
චමල් Saturday, 14 July 2012 12:36 PM
ඕනවට වඩා සහජීවනය අවශ්‍ය නෑ.දැන් අහු වෙන කට්ටියට හොද දඩුවම් දෙන්න ඕනි මතක හිටින්නම
දයා,saudi Saturday, 14 July 2012 12:02 PM
ඔය එළි වෙන්නේ ටික ටික.කොහොමත් මේවා පොඩි මිනිහෙකුට තනියෙන් කරන්න බැහැ
පුංචා Saturday, 14 July 2012 12:53 PM
මුන්ව කොටියම කන්න ඕනි
බෝපාගේ Saturday, 14 July 2012 12:53 PM
මේ ගොල්ලෝ මෙහෙට එන්නේ බොරු ලිපි ලේඛන පෙන්නලා.ඉන්පස්සේ කොටිත් එක්ක එකතු වෙලා ලංකාවට මඩ ගහන එක තමයි කරන්නේ
ප්‍රභාෂ් Saturday, 14 July 2012 01:06 PM
සල්ලි වලට මොනවද කරන්න බැරි?
ෆාරු Saturday, 14 July 2012 12:33 PM
ඔය වගේ ගමන් ඔක්කොම පටන් ගන්නේ එක්කෝ තංගල්ලෙන් නැත්නම් මීගමුවෙන්.
මධූ Saturday, 14 July 2012 01:30 PM
සමහර දේවල් වල ඇත්තක් තියෙන්නත් පුළුවන් ????
මධු Saturday, 14 July 2012 01:30 PM
සමහර දේවල් වල ඇත්තාක් තියෙන්න පළුව ????
කැරලිනා Saturday, 14 July 2012 09:29 PM
ඔය අය ආණ්ඩුවට බැනීම සරනාගතබව ගන්න කරන උපක්‍රමයක් වෙන්න ඇති යුද්ධය තිබුන නම් ඔය කට්ටියට ඔය වැඩේ පහසු වෙනව යුද්ධය ඉවර කල නිසා තව තරහ වැඩි ඇති
සමීර Me Saturday, 14 July 2012 01:49 PM
ඔව් ඔය ඉංග්‍රීසි විභාගෙත් ලංකාවේ සල්ලි දුන්නම පාස් කරනවලු.
මධු Saturday, 14 July 2012 09:37 PM
ප්ලිපිනෝ මම රට දාල ගහින් දැන් අවරුදු 10 කාටත් වැඩි . රට හොද නම් ඇයි මින්පසු රට දාල යන්නේ ?
ජීවක Saturday, 14 July 2012 01:59 PM
මඩ ටිකක් කෑවානම් මොකද?
ජෙනි Sunday, 15 July 2012 12:28 AM
උපන් රටට පිටු පානා හෙළයන් හෙළ බිමට එපා,,,,
තරුෂ Sunday, 15 July 2012 12:32 AM
මදු ඔය ගොල්ලන්ට රට ගැන හැගීමක් ඇති නොවෙන්නෙ රට අත හැරල අවුරුදු 10ක් වෙන නිසා අපේ හමුදා ව කල කැප කිරීම් ඔය ගොල්ල දන්නෙ නැතුව ඇති කකුල් නැතුව කිහිලි කරුවලින් යන මල්ලිල ඉන්න්ව නම් ඔහොම කියන්නෑ