IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


හොරෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයා කොරියානුවෙක් යන්ත්‍රයකට යට කරයි

2003 වසරේ දකුණු කොරියාවේ වීසා කාලය අවසන්ව නීති විරෝධීව රැඳී සිටියදී ආගමන විගමන නිලධාරීන්ට හසුවූ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයා බර ඔසවන යන්ත්‍රයක් ධාවනය කරමින් එම එක් නිලධාරියකු ඊට යට කළ බව දකුණු කොරියා පොලීසිය කියයි. යන්ත්‍රයට හසුවී අසාධ්‍ය තත්ත්වයේ සිටින නිලධාරියා පුසාන් නගරයේ රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබ සිටී. එම සිද්ධිය දකුණු කොරියානු රූපවාහිනී ඔස්සේද විකාශය විය. ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

හොරෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයා කොරියානුවෙක් යන්ත්‍රයකට යට කරයි

රසාoග ලක්ෂිත Saturday, 25 February 2012 05:07 PM

අපිත් ඉන්නේ කොරියාවේ.මේ වගේ අය නිසා අපිටත් ඉන්න බැරි වෙනවා.අපේ රටත් සවුත්තු වෙනවා.....

:       0       0

ජොනතන් Saturday, 25 February 2012 05:38 PM

අපේ රටෙත් ඉන්නේ පුදුම මිනිස්සු. ඔය එක්කෙනාවත් ඒ විදියටම යට කරන්න ඕන..

:       0       0

DAM Saturday, 25 February 2012 05:58 PM

හරි අධ්‍යාපනයක් නැති අය රට යවන්න එපා. එහෙ වැඩකරගෙන ඉන්න අහංසක කොල්ලොත් අමාරුවේ..

:       0       0

සාගර ප්‍රේමතිලක සෞදි අරාබියා සිට​ Saturday, 25 February 2012 06:09 PM

අනේ අපොයි අපිට කොරියාවෙන් ලැබෙන​ රැකියා වලටත් නැවතීමේ තිත තියයි මෙහෙම ගියොත්

:       0       0

kk Saturday, 25 February 2012 06:31 PM

අපේ එහෙ නමත් කනවා..

:       0       0

සුජීව Saturday, 25 February 2012 08:35 PM

මෝඩකම නිසා තවත් අමාරුවෙ වැටෙනවා..

:       0       0

දසුන් Saturday, 25 February 2012 08:45 PM

වීසා නැතිව ඉන්න අනිත් අයටත් දැන් හරි..

:       0       0

ss Saturday, 25 February 2012 08:54 PM

අපේ අය බලන් ඉන්නේ මෙහෙම වෙනකම්. උදව් නැහැ.

:       0       0

මලින්ද Saturday, 25 February 2012 09:12 PM

අපේ රටට ලෑබෙන කොරියානු රෑකියා ටිකත් නෑතිවෙයිද?

:       0       0

සමන් Saturday, 25 February 2012 09:18 PM

රටේ නම කන කට්ටිය

:       0       0

නාලක දෙරන්ගල Saturday, 25 February 2012 09:57 PM

ලොකු වීරකමක් කළා කියල හිතාගෙන ඇත්තේ..

:       0       0

ප්‍රියන්ත Sunday, 26 February 2012 12:10 AM

හැම රටකම මෙවැනි අය ඉන්නවා..

:       0       0

එන්සිනා Sunday, 26 February 2012 12:25 AM

මෙයා නිසා ලංකාවෙ මිනිස්සුන්ට රස්සාවක් කර ගන්න බැරි වෙනවා..

:       0       0

ලියාන් Sunday, 26 February 2012 02:11 AM

අසුභවාදීව හැම දෙයක් ගැනම බලන්නේ නැතිව ඒ කෙනාට ලෙඩක්වත් තියනවද කියලා බලන්න ඕන..

:       0       0

රොෂාන් Sunday, 26 February 2012 05:52 AM

කන්න දෙන ඇත හප කන නුගතුන් ලංකාවේ වැඩි හරියක් ඉන්නේ.

:       0       0

සුමුදු Sunday, 26 February 2012 08:54 AM

මමත් කොරියාවේ ඉන්න කෙනෙක්,තමන්ගේ පාඩුවේ ඉන්නවනම් ඕනෙම කාලයක් ඉන්න පුළුවන් මේ රටේ.මේ වගේ වැඩ කරනකොට තමයි වීසා නැති අයව වැඩි වැඩියෙන් අල්ලන්න ගන්නෙ.අපේ අයම තමයි මෙහෙ ඉන්න බැරි කරගන්නෙ.

:       0       0

හසන්ත Sunday, 26 February 2012 08:57 AM

සුදුසුකම් නැතිව වෙන වෙන දේ නිසා යැව්වම මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද?

:       0       0

තුෂාර ජයවර්ධන Sunday, 26 February 2012 08:59 AM

වීසා නැතිව ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් වෙයි..

:       0       0

චානු Sunday, 26 February 2012 09:04 AM

ඔය වගේ වැඩ නිසා ලංකාවට හම්බෙන කෝටා එක අනුවෙන එක තමයි වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 63 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 65 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 394 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 177 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 445 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


තානාපතිවරු නව දෙනෙක්- මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 28 420 0

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site