මුම්බායි සිට නාසික් දක්වා දිවෙන අදිවේගී මාර්ගයේ අද උදැසන අප ගමන් ගන්නා විට දුටු අනුවේදනීය දසුනක් මෙසේ අප කැමරාවේ සටහන්විය.
එකට කකුල් ගැටගැසූ කුකුලන් 25ක් පමණ හිස පහතට වැටෙන සේ අසුරාගෙන යතුරු පැදි කරුවෙක් මේ ගමන් ගන්නේ අසන්ගව් සතිපොළ වෙතය.
කැරකෙන රෝදයේ රිම්කුරු අතරට ගිය ඇතැම් කුකුලන්ගේ හිස් අත්තටු කැඩිගොස්ය.
මරණය කරා යන ගමනේද මෙම අහිංසක කුකුලන් විදින වේදනාවද ඉතා අනුකම්පා සහගතය.
.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හරිම තිරිසන් වැඩක්
හසන්ත Saturday, 27 December 2014 10:49 AM
එහෙ විතරක් නෙමෙයි, ලංකාවෙත් එහෙම තමයි. පුළුවන් නම් මස් මාළු නොකා ඉන්න. එතකොට සත්තු මරන්නේ නැහැ. (නි)
සුජිත් Saturday, 27 December 2014 10:50 AM
බංගලාදේශයේ මෙය සුලබ දසුනක්. (නි)
සියදෝරිස් Saturday, 27 December 2014 10:56 AM
බයිසිකලෙන් නෙමෙයි පෙට්ටි වල දාලා ලොරි වලින් ගෙනිචිචත්, ඒසී කරල ගෙනිච්චත් පව පවමයි. මිනිස්සු රස කර කර වින්ග්ස් බ්‍රෙස්ට් කිය කියා කෑවාට ඒ සත්තු විඳින්නේ පුදුම දුකක්. (නි)
රජින්ද Saturday, 27 December 2014 11:03 AM
කර්මය යනු මෙයමයි.! දුක යනු වේදනාවකි. එය මේ යතුරුපැදිය පදවන පුද්ගලයා වටහානොගනු ඇත. එහෙයින් ඔහු ගැන ඇත්තේද දුකක් පමණි. (නි)
ධම්ම Saturday, 27 December 2014 11:05 AM
කුකුළන් වැටෙන්නේ එළවලු ගණයටය. පාකිස්තානයේද භෝජනාගාරවල සතියකට දින දෙකක් නිර්මාංශ ආහාර පමණක් විකුණයි. එහෙත් ඒ දිනවලට කුකුල් මස් තිබේ. (නි)
නිරූපා Saturday, 27 December 2014 11:19 AM
මේ අය තමයි ඔය සිරියාවේ ඉරකයේ විඳවන්නේ (නි)
අජිත් Saturday, 27 December 2014 11:50 AM
මෙම අහිංසක කුකුළන් විඳින වේදනාව වගේම වේදනාවක් මොහුටත් අත්වෙනවාමයි! කවදාභරි දවසක මොහු මැරෙන්නෙත් මේ විදිහටමයි (නි)
උයන්ගොඩ Saturday, 27 December 2014 12:10 PM
ඉන්දියාවේ සහ ලංකාවේ බොහෝ දෙනෙක් සිතන්නේ හරකා මැරීම නරකක් , අනෙක් සතුන් මරාකෑම වරදක් නැහැ කියලා. නමුත් බුදුන් පවසා තිබෙන්නේ සතුන් ( සියලුම ) මැරීම අපාගතවන පවක් කියායි. මෙය වටහා ගන්නට බැරි නිසා සිදුවන දේවල් මේවා (නි)
රසිකා Saturday, 27 December 2014 12:26 PM
මම හිතන්නේ මේක ඉන්දියාවේ අයට බොහොම සාමාන්‍ය දෙයක් (නි)
ගාමිණී Saturday, 27 December 2014 12:36 PM
බංගලාදේශයට ඇවිල්ලා බලන්න. එහේ මේක සාමාන්‍ය දෙයක්. (නි)
යසංග Saturday, 27 December 2014 01:11 PM
මෙහෙමත් පවුකාරයෝ! (නි)
පරාක්‍රම Saturday, 27 December 2014 01:27 PM
හැබැයි ලංකාවේ නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ (නි)
ප්‍රේමතිලක Saturday, 27 December 2014 01:50 PM
මෙයාට ලබන ආත්මයේදී මේවාට විඳවන්න වෙයි (නි)
උදයකාන්ත Saturday, 27 December 2014 02:34 PM
ඔය වගේ වැඩවලට එයාට මේ ආත්මයේම පඩිසන් දෙනවා. අපි කාලයට ඉඩදෙමු. (ර)
මාපා Saturday, 27 December 2014 02:34 PM
අප්‍රසන්නයි මට. කළ කළ දේ පළ පළ දේ. (ර)
සසික Saturday, 27 December 2014 03:12 PM
මුනෙන්ම පේනවා පව්කාරකම. (ර)
චානු Saturday, 27 December 2014 03:55 PM
ඉන්දියාවෙනේ.? (ර)
ආනන්ද Saturday, 27 December 2014 05:55 PM
අපේ කුකුල්ලු මරණ අයත් මේක බලල පව් කියනවා. (ර)
නීලන් Saturday, 27 December 2014 06:00 PM
මෙහෙමත් අපරාධ. (ර)
සමීර Saturday, 27 December 2014 06:03 PM
අපායට යන්නේ මේ වගේ අය තමයි. (ර)
වීරසිංහ Saturday, 27 December 2014 11:22 PM
මුන් අපායට යන එක පුදුමයක්ද ඉතින් ?පව්කාර තිරිසන්නු..(බ)
නිහාල් Sunday, 28 December 2014 02:17 AM
සිත්පිත් නැති මිනිස්සු! (නි)
බණ්ඩාර කුවේට් Sunday, 28 December 2014 02:48 AM
චමින්ද ඔබගේ පින්තුරයෙන් බොහො දෙවල් අපට කියා දෙනවා. (ර)
කළිංගු Sunday, 28 December 2014 02:59 AM
කාලකන්නි මිනිසුන් (නදී)
ජයකොඩි Sunday, 28 December 2014 03:15 AM
මම ඉන්නේ රටේ නං මේවා සාමාන්‍ය දේවල්... හැම තනම මෙහෙම තමා(දිල්)