IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


’හරියට කරනවා නම් ඕන සහයක් දෙන්න සූදානම්’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට හරියට ක්‍රියා කරනවා නම් ඕනෑම සහයක් ලබාදීමට විපක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය .

"ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වී ඔවුන් සමග සාකච්ඡා කර අර්බුදයට මුහුණ දෙන ලෙස අප දිගින් දිගටම කිව්වා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටේ ස්වෛරී බවට හානි වන කිසිම කොන්දේසියක් දමන්නේ නැහැ.මූල්‍ය විනය ලබා ගැනීම සහ රාජ්‍ය මූල්‍ය විනය තබාගැනීම පමණක් මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙනවා .මේ කටයුතු හරියට කරනවා නම් විපක්ෂය සම්පූර්ණයෙන් සහය දෙනවා.ඊට   ආණ්ඩුව සමග සාකච්ඡා කරන්න සූදානම් යනුවෙන්ද හර්ෂ ද සිල්වා මහතා කීය.

 



අදහස් (4)

’හරියට කරනවා නම් ඕන සහයක් දෙන්න සූදානම්’

යහපාලුවා Tuesday, 07 September 2021 03:25 PM

අර යහපාලන ආණ්ඩුව කාලේ හරියටම කළා වගේ කරොත් හරි නේද?

:       18       12

WCA Tuesday, 07 September 2021 03:42 PM

හරියට කියන්නේ එතුමන්ලා කියන විදියට තමයි ඉතින් වෙන මොනවද ?

:       0       2

මුණසිංහ Tuesday, 07 September 2021 03:45 PM

ඔය කියන්නේ 2015 පස්සේ කරපු විදියට ද. නෑ නැතුවට කමක් නැහැ. ඔයාලගෙ නායකයා එක්ක ඔයාල ඉන්න .

:       21       9

මානවඩු Tuesday, 07 September 2021 05:14 PM

මූල්‍ය විනය ගොඩනගන්න IMF අනිවාර්ය වශයෙන් බදු විශාල වශයෙන් ඉහළ දමා රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම හා සේවක කප්පාදුව විශ්‍රාම වැටුප් හා සුබසාධන නැවැත්වීම මගින් වියදම් පාලනය නියම කළවිට විපක්ෂය ඊට සහාය දැක්වීමට එකඟතාවය පල කරනවද?

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 746 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 600 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 260 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 220 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


රත්නපුර ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් තැන්වලට
2024 නොවැම්බර් මස 12 339 0

කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site